Spotify සඳහා Karaoke mode, නොමිලයේ භාවිතා කරන්නන් හට offline play කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට සූදානම් වන ලකුණු
Spotify සේවාව තවමත් ලංකාවට නිළ වශයෙන් ලබාදීමට කටයුතු කර නොමැති වුවත්, Spotify යනු මේ වන විට ලොව පුරා මිලියන 300 කට ආසන්න පරිශීලකයන