While TechNews.LK always strives for perfection and accuracy, we can make errors from time to time. Then, TechNews.LK is prepared to take responsibility for correcting the said error and will maintain a high level of transparency to make sure all feel confident that the incorrect information does not spread.

අප සෑම විටම TechNews.LK සේවාවේ පරිපූර්ණත්වය සහ නිරවද්‍යතාව ආරක්ෂා කිරීම සඳහා වෙහෙසෙන නමුත්, මෙම කටයුත්ත අතරතුර ඇතැම් විට අප අතින් ද වැරදි සිදුවිය හැක.

එවැනි අවස්ථා වලදී, අදාල වැරදි තොරතුරු තවදුරටත් පැතිරීයාම වැලැක්වීමටත්, ඒ පිළිබඳව ඉහළ විනිවිදභාවයක් පවත්වාගැනීමත් හරහා විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමටත්, එම දෝෂය නිවැරදි කිරීමේ වගකීම භාර ගැනීමටත් අප කටයුතු කරනු ලබනවා.

In order to achieve the level of accuracy, perfection, and clarity, these are the steps to follow:

For Our Readers:
When a reader spots an error, he/she should contact TechNews.LK directly or a person in charge within our Editorial Team.

යම්කිසි අවස්ථාවකදී අපගේ පරිශීලකයෙකු කිසියම් වූ වැරදි තොරතුරක් දුටු අවස්ථාවකදී සෘජුවම TechNews.LK වෙත හෝ අපගේ කතෘ මණ්ඩලය ඒ පිළිබඳව දැනුවත් කළ යුතු වෙනවා.

If sent by email, the correction inquiry should include the suggested correction, the link of the article or post where the error was spotted, and the reader’s name and contact information. We also would require a source for your correction.

එසේ වැරදි තොරතුරක් පිළිබඳව email හරහා දැනුවත් කරන්නේ නම්, එම තොරතුරට අදාල නිවැරදි තොරතුර මෙන්ම, අදාල ලිපියෙහි link එක, පරිශීලකයාගේ නම සහ සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සඳහන් කළ යුතු වෙනවා. මීට අමතරව අදාල ‍තොරතුර නිවැරදි බවට වන පිළිගත හැකි source එකක් ද ඒ සමඟ එවිය යුතු වෙනවා.

The reader can expect a response from the editorial team and may be contacted further if clarification is needed or the editor needs more information. Please note that a correction submission is a guarantee that the error will be investigated but not a guarantee that a change will be issued.

අදාල තොරතුරු වාර්ථා කිරීමෙන් අනතුරුව ඒ සඳහා පිළිතුරක් බළාපොරොත්තු විය හැකි අතර, යම්කිසි ආකාරයකින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍යය වුවහොත් editorial team එකේ සාමාජිකයෙකු විසින් එම පරිශීලකයා සම්බන්ධ කරගැනෙනු ඇත.

එමෙන්ම මේ ආකාරයෙන් තොරතුරු වාර්ථා කිරීම හරහා ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සොයාබැලෙනු ඇති නමුත්, ඇතැම් අවස්ථාවකදී (එය එතරම් අදාල නොවන කරුණක් බවට තීරණය වුවහොත්), ඊට අදාල වෙනස්කමක් සිදු නොවනු ඇත.

TechNews.LK Team:
Once our team is informed about an error, we will investigate the error using the information supplied by the reader and other online resources along with the writer’s information.

If an error is found, we will make sure to correct it as soon as possible.

කිසියම් අවස්ථාවකදී පරිශීලකයෙකු විසින් මෙවැනි වැරදි තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළහොත්, එසේ වාර්ථා කළ තොරතුර පිළිබඳව ලබාදුන් විස්තර හරහා මෙන්ම වෙනත් sources හරහා ද සොයා බලා, එය සත්‍යය වශයෙන්ම වැරදි තොරතුරක් වන්නේ නම්, ඊට අදාල වෙනස්කම හැකි ඉක්මණින්ම සිදු කිරීමට TechNews.LK කණ්ඩායම සූදානමින් සිටිනවා.

Social Media Channels:
If said content was posted on Facebook, Twitter or any other online channel in control of TechNews.LK, the post featuring the said error will be deleted immediately and replaced with the corrected version.

එවැනි අවස්ථාවකදී එම තොරතුර TechNews.LK සේවාව සතු Facebook, Twitter වැනි online channel එකක පළ වී ඇත්තේ නම්, හැකි ඉක්මණින් එය ඉවත් කර නිවැරදි තොරතුර පළ කිරීමට අප බැඳී සිටිනු ලබනවා.
Last Updated: August 03, 2020