Hall of Fame

අද අප භුක්ති විඳින ඩිජිටල් ලෝකය නිර්මාණය කිරීමට පදනම දැමූ සහ තාක්ෂණික ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තැබූ ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ චරිත කතා සහ මෙහෙවර මෙතැනින් කියවන්න.

NANDASARA Turrance, University of Colombo School of Computing
විශේෂාංග

පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කළ පුරෝගාමියා වන එස්.ටී. නන්දසාර මහතාගේ විප්ලවීය ගමන් මග සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉතිහාසය වෙනස් කළ ඒ අසහාය මෙහෙවර පිළිබඳ විමසුමකි.

Chanuka Nadun Perera TechRoom
Prof . Samaranayake addressing the gathering at the Felicitation
විශේෂාංග

යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක

වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.

Chanuka Nadun Perera TechRoom
The Architect of the Invisible: Claude Shannon and the Invention of the Digital World
විශේෂාංග

ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon

ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.

Chanuka Nadun Perera TechRoom
The Untold Story of Antonio Meucci - The Forgotten Pioneer of the Telephone

ටෙලිෆෝනයේ අයිතිය බෙල්ට ද? ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව

දශක ගණනකට පෙර දුරකතනයක සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්.

Chanuka Nadun Perera TechRoom