The main purpose of this policy is to preserve the neutrality TechNews.LK stands for and the integrity it provides in all aspects of its content.

Every staff member is expected to read these rules carefully and abide by them. All of our employees are subjected to complying with all aspects of this policy. All new members are required to read this policy before taking on their positions.

මේ policy එකේ ප්‍රධානතම අරමුණ වෙන්නේ TechNews.LK වෙබ් අඩවියේ අන්තර්ගතයේ ඇති මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීම වන අතර, සෑම Techie සාමාජිකයෙකුම මෙම නීති-රීති කියවා හොඳින් තේරුම්ගැනීම සහ අනුගමනය කිරීම සිදු කළ යුතු වෙනවා.

The matters addressed in this code are important, so any violation of rules within the areas covered below is considered serious enough to require disciplinary punishments, including dismissal from the position depending on the severity of the violation.

A team member that has a question or is violating any part of this policy or has witnessed another employee doing so, should contact his/her supervisor immediately. All inquiries in this aspect are going to be kept discreet in order to protect the personal rights of team members.

මෙහි සඳහන් වන කරුණු ඉතාමත් වැදගත් ලෙස සළකනු ලබන අතර මේවා උල්ලංඝනය කිරීමට උත්සාහ කළහොත් එය ඉතාමත් බරපතළ වරදක් සේ සළකා විනයානුකූල දඬුවම් ලබාදීම සිදු කරනු ඇත.

වෙනත් සාමාජිකයෙකු විසින් මෙම නීති වලට පටහැනි ලෙස කටයුතු කරනු ලබන්නේ නම්, වහාම ඒ පිළිබඳව TechNews.LK සංස්කරකවරුන් හට පෙන්වාදීම සිදු කළ යුතු වන අතර ඔබ ලබාදෙන තොරතුරු වල රහස්‍යය භාවය ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටිනු ලබනවා.

Writers who cover news should not play the market, meaning they can not conduct in any kind of estimations with personal interest or information. This could create exploitation of information that is not publicly declared. Team members who contribute to TechNews.LK covering similar subjects are also subjected to this rule.

Only employees in the sales and marketing departments are allowed to make deals with third parties on behalf of TechNews.LK. It is not allowed for anyone other than employees in the sales and marketing department to make deals using the company name in return for promotions/links, etc.

TechNews.LK කතෘවරුන් තමන්ගේ ලිපි හරහා තම සිතැඟි පරිදි පාඨකයන් නොමඟ යැවීම සිදු නොකළ යුතු අතර sales and marketing department එකේ සාමාජිකයින් හැර වෙනත් කිසිඳු කතෘවරයෙකු හෝ සාමාජිකයෙකු TechNews.LK, Codeaffinity Technologies හෝ Techie නාමයන් භාවිතා කරමින් වෙනත් පාර්ශවයන් සමඟ ගණුදෙනු කිරීම නොකළ යුතු වෙනවා.

Good judgment, privacy, and professionalism are the main ideals to stick with when posting on the website and on other social media channels. Every post should be thought of to the last detail as every post goes out to audiences.

Perception is a very important part of this process and we expect everyone who is part of the TechNews.LK to act accordingly with common sense at all times. Posts should be non-partial and neutral at all times. They are expected to keep their content and posts in compliance with the company policy and be respectful, unbiased, and authentic. Avoiding inappropriate, violent, and biased content is a must for all outlets connected to TechNews.LK.

ලිපි ලිවීමේදී සහ වෙනත් කටයුතු වලදී ඉතාමත් අවබෝධයෙන් මෙන්ම මනා වෘත්තීයභාවයකින් කටයුතු කිරීම අනිවාර්යය වන අතර, කිසිඳු ආකාරයක පක්ෂග්‍රාහී බවකින් තොරව මධ්‍යස්ථ සහ සම්පූර්ණ ලෙස කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වෙනවා.

එමෙන්ම ලිපි වලට යොදාගන්නා images සහ video ආදී content සඳහා අදාල පුද්ගලයින්ගේ අවසරය ලබාගැනීම සිදු කළ යුතු වෙනවා.

Getting permission before publishing an image or a video is necessary as a result of the copyright and trademark laws. The team is expected to comply with the legal terms of the websites and other entities TechNews.LK works or partners with.

Last Updated: August 03, 2020