Lawyer කෙනෙක් නැතිව, ඔයාට තනියෙන්ම තේරුම් ගන්න පුළුවන් විදිහේ policy එකක් තියනවා නම්, අන්න ඒ policy එක හොඳම policy එක බව අපි විශ්වාස කරනවා. ඉතින් අපේ Privacy policy එක ඔයාට තේරෙන විදිහේ සරළ සිංහල තේරුමක් සහිතව ඉදිරිපත් කරන්න අපි තීරණය කළා.

මේ Privacy policy එක හරහා, අපි ඔයා ගැන මොන වගේ තොරතුරු එකතු කරගන්නවාද? ඇයි අපි එහෙම කරන්නේ? එකතු කරගන්න තොරතුරු වලට මොකද කරන්නේ වගේ දේවල් ගැන ඔයාව දැනුවත් කරන්න තමයි අපි බළාපොරොත්තු වෙන්නේ.

මේ හරහා ඔයා භාවිතා කරන සේවාව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමේ හැකියාව ඔබට ලබාදීම අපගේ අරමුණයි.

Effective as of: September 27, 2018

Codeaffinity Technologies ("us", "we", or "our") operates the technews.lk website and the Techie - Tech News සිංහලෙන් mobile application (the "Service").

This page informs you of our policies regarding the collection, use, and disclosure of personal data when you use our Service and the choices you have associated with that data.

We use your data to provide and improve the Service. By using the Service, you agree to the collection and use of information in accordance with this policy. Unless otherwise defined in this Privacy Policy, terms used in this Privacy Policy have the same meanings as in our Terms and Conditions.

සරළ අදහස

technews.lk වෙබ් අඩවිය සහ Techie - Tech News සිංහලෙන් app එක පාලනය කරන්නේ Codeaffinity Technologies කියන ආයතනය විසිනුයි.

ඒ වගේම මේ ඔයා මේ සේවාවන් භාවිතා කරනවා කියන්නේ, අපි එකතු කරන දත්ත, මේ පිටුවේ සඳහන් වෙන විදිහට භාවිතා කිරීම වෙනුවෙන් ඔයාගේ විරුද්ධත්වයක් නෑ කියලා එකඟ වෙනවා කියන එකයි.

ඉතින් ඔයා ඇත්තටම මේ conditions එක්ක එකඟ වෙන්නේ නැතිනම්, අපේ සේවාවන් භාවිතා නොකර ඉන්න ඔයාට අවස්ථාව තියනවා.

Information Collection And Use

We collect several different types of information for various purposes to provide and improve our Service to you.

සරළ අදහස

අපි ඔයාට ලබා දෙන සේවාව වැඩිදියුණු කරන එක වෙනුවෙන් වගේම  තවත් දේවල් වෙනුවෙන්, සමහර වෙලාවට අපි විවිධ විදිහේ තොරතුරු සටහන් කරගන්නවා.

Types of Data Collected

Personal Data

While using our Service, we may ask you to provide us with certain personally identifiable information that can be used to contact or identify you ("Personal Data"). Personally identifiable information may include, but is not limited to:

  • Cookies and Usage Data
සරළ අදහස

සමහර වෙලාවට ඔයා අපේ සේවාවන් භාවිතා කරමින් ඉන්න වෙලාවකදී, ඔයාව පෞද්ගලිකව හඳුනාගන්න පුලුවන් විදිහේ Cookies සහ Usage Data වැනි තොරතුරු ලබා දෙන්න කියලා අපි ඉල්ලන්න ඉඩ තියනවා.
Usage Data

We may also collect information that your browser sends whenever you visit our Service or when you access the Service by or through a mobile device ("Usage Data").

This Usage Data may include information such as your computer's Internet Protocol address (e.g. IP address), browser type, browser version, the pages of our Service that you visit, the time and date of your visit, the time spent on those pages, unique device identifiers and other diagnostic data.

When you access the Service by or through a mobile device, this Usage Data may include information such as the type of mobile device you use, your mobile device unique ID, the IP address of your mobile device, your mobile operating system, the type of mobile Internet browser you use, unique device identifiers and other diagnostic data.

සරළ අදහස

අපි Usage Data කියලා අදහස් කලේ ඔයාගේ IP Address එක, Browser එකේ නම, ඔයා කියවන ලිපි ගැන වගේ පොඩි පොඩි දත්ත.

ඒ වගේම ඔයා mobile app එක භාවිතා කරනවා නම් ඔයාගේ phone එකේ unique ID එක සහ OS එකේ නම වගේ දත්තත් මේකට ඇතුලත් වෙනවා.

Tracking & Cookies Data

We use cookies and similar tracking technologies to track the activity on our Service and hold certain information.

Cookies are files with small amount of data which may include an anonymous unique identifier. Cookies are sent to your browser from a website and stored on your device. Tracking technologies also used are beacons, tags, and scripts to collect and track information and to improve and analyze our Service.

You can instruct your browser to refuse all cookies or to indicate when a cookie is being sent. However, if you do not accept cookies, you may not be able to use some portions of our Service.

Examples of Cookies we use:

  • Session Cookies - We use Session Cookies to operate our Service.
  • Preference Cookies - We use Preference Cookies to remember your preferences and various settings.
  • Security Cookies - We use Security Cookies for security purposes.
සරළ අදහස

ඔයා අපේ සේවාවන් භාවිතා කරන වෙලාවට, අපි ඔයාගේ session එක ගැන දත්ත, (dark mode setting එක වගේ) ඔයා කැමති අකමැති දේවල් පිළිබඳ දත්ත රඳවා තබාගැනීමට සහ සමහර වෙලාවට අපේ සේවාවේ ආරක්ෂාව වෙනුවෙන් Cookies භාවිතා කරනවා

Data Processing

Codeaffinity Technologies process the collected data for various purposes:

  • To provide and maintain the Service
  • To notify you about changes to our Service
  • To allow you to participate in interactive features of our Service when you choose to do so
  • To provide customer care and support
  • To provide analysis or valuable information so that we can improve the Service
  • To monitor the usage of the Service
  • To detect, prevent and address technical issues
සරළ අදහස

අපි කලින් කිවුව විදිහේ දත්ත එකතු කරලා, ඒ දත්ත ඔයාට මේ ලබා දෙන සේවාව වැඩිදියුණු කරන්න වගේම අපි ලබා දෙන සේවාව පිළිබඳ තීරණ ගැනීමටත්, තාක්ෂණික ගැටළු විසඳීමටත් භාවිතා කරනවා.

Transfer Of Data

Your information, including Personal Data, may be transferred to — and maintained on — computers located outside of your state, province, country or other governmental jurisdiction where the data protection laws may differ than those from your jurisdiction.

If you are located outside Sri Lanka and choose to provide information to us, please note that we transfer the data, including Personal Data, to Sri Lanka and process it there.

Your consent to this Privacy Policy followed by your submission of such information represents your agreement to that transfer.

Codeaffinity Technologies will take all steps reasonably necessary to ensure that your data is treated securely and in accordance with this Privacy Policy and no transfer of your Personal Data will take place to an organization or a country unless there are adequate controls in place including the security of your data and other personal information.

සරළ අදහස

මේ විදිහට එකතු කරන දත්ත, ගොඩක් වෙලාවට අපේ servers වල තියාගන්නේ නැහැ. Google Analytics වගේ සේවාවන් භාවිතා කරන නිසා මේ දත්ත තියෙන්නේ පිටරට වල තියන servers වලයි. ඉතින් සමහර වෙලාවට, ඔවුන්ගේ නීති වලට අපිට එකඟ වෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

කොහොම වුණත් මේ දත්ත වල සුරක්ෂිත බව හැකි උපරිම ආකාරයෙන් ආරක්ෂා කරන්න Codeaffinity Technologies ආයතනය බැඳිලා ඉන්නවා.

Data Deletion

You may request the deletion of your personal information by contacting us at [email protected]. We will respond to your request in a timely manner and take appropriate steps to delete your information in accordance with applicable laws and regulations.

සරළ අදහස

[email protected] හරහා සම්බන්ධ කරගැනීමෙන් මේ විදිහට එකතු කරන තොරතුරු වලින් ඔයාගේ දත්ත මකාදැමීමට අවශයය පියවර ගන්න ඔයාට පුලුවන්.

Disclosure Of Data

Codeaffinity Technologies may disclose your Personal Data in the good faith belief that such action is necessary to:

  • To comply with a legal obligation
  • To protect and defend the rights or property of Codeaffinity Technologies
  • To prevent or investigate possible wrongdoing in connection with the Service
  • To protect the personal safety of users of the Service or the public
  • To protect against legal liability
සරළ අදහස

ඒ වගේම අපි මේ එකතු කරන ලද දත්ත නීතිමය කටයුත්තක් සඳහා අධිකරණයක් මගින් ලබා දෙන ලෙස නියෝග කළහොත්, එහෙමත් නැතිනම් අපේ හිමිකමක් සඳහා සාක්ෂි වශයෙන් හරි, කවුරුහරි කෙනෙක් අපේ සේවාව අවභාවිතා කරන්න උත්සාහ කළ අවස්ථාවකදී ඒක ඔප්පු කිරීමට වගේ දේවල් වලට භාවිතා කරනවා.

Security Of Data

The security of your data is important to us, but remember that no method of transmission over the Internet, or method of electronic storage is 100% secure. While we strive to use commercially acceptable means to protect your Personal Data, we cannot guarantee its absolute security.

සරළ අදහස

අපි දන්නවා ඔයා ඔයාගේ පෞද්ගලිකත්වය පිළිබඳව ගොඩක් උනන්දු වෙනවා කියලා. නමුත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, අන්තර්ජාලය තුල සිදු කරන කිසිඳු කටයුත්තක් 100% සුරක්ෂිත නෑ කියන එක.

කොහොම වුණත් අපි ඔයා පිළිබඳ වන දත්ත අපිට පුළුවන් උපරිම විදිහට ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒ වුණත්, (වෙනවාට කියනවා නෙවෙයි,) සමහර වෙලාවකදී මේ දත්ත hack වෙන්න වුණත් පුළුවන්. ඒ නිසා මේ දත්ත පිළිබඳව 100%ක වගකීමක් අපි දරන්නේ නැහැ.

Service Providers

We may employ third party companies and individuals to facilitate our Service ("Service Providers"), to provide the Service on our behalf, to perform Service-related services or to assist us in analyzing how our Service is used.

These third parties have access to your Personal Data only to perform these tasks on our behalf and are obligated not to disclose or use it for any other purpose.

Analytics

We may use third-party Service Providers to monitor and analyze the use of our Service.

  • Google Analytics - Google Analytics is a web analytics service offered by Google that tracks and reports website traffic. Google uses the data collected to track and monitor the use of our Service. This data is shared with other Google services. Google may use the collected data to contextualize and personalize the ads of its own advertising network.For more information on the privacy practices of Google, please visit the Google Privacy & Terms web page: https://policies.google.com/privacy?hl=en
  • Firebase - Firebase is analytics service provided by Google Inc. You may opt-out of certain Firebase features through your mobile device settings, such as your device advertising settings or by following the instructions provided by Google in their Privacy Policy: https://policies.google.com/privacy?hl=enWe also encourage you to review the Google's policy for safeguarding your data: https://support.google.com/analytics/answer/6004245. For more information on what type of information Firebase collects, please visit please visit the Google Privacy & Terms web page: https://policies.google.com/privacy?hl=en
සරළ අදහස

අපි මේ දත්ත එකතු කරන්න සහ analyze කරන්න Google Analytics වගේ වෙනත් සේවා සපයන්නන් භාවිතා කරනවා. කොහොම වුණත් එයාලට අපි වෙනුවෙන් ඔයා ගැන දත්ත එකතු කරන්න අවසර තිබුණත්, මේ දත්ත අපේ අවසරයක් නැතිව පිට කරන්න අවසරයක් නැහැ.

මේ දත්ත අනෙකුත් Google services එක්ක share වෙනවා වගේම එයාලගේ ad network එක හරහා ඔයාට personalized ads පෙන්වන්න භාවිතා කරන්න වුණත් ඉඩ තියෙනවා.

Our Service may contain links to other sites that are not operated by us. If you click on a third party link, you will be directed to that third party's site. We strongly advise you to review the Privacy Policy of every site you visit.

We have no control over and assume no responsibility for the content, privacy policies or practices of any third party sites or services.

සරළ අදහස

ඔයා Tech News නිතරම බලන කෙනෙක් නම් දැකලා ඇති අපි ගොඩක් වෙලාවට වැඩිදුර තොරතුරු ඇතුලත් වෙනත් වෙබ් අඩවි වල link එකතු කරනවා. ඉතින් මේ වෙබ් අඩවි අපිට අයිති නැති නිසා, ඒ වෙබ් අඩවි වලට ගිය වෙලාවට එයාලගේ නීති වලට එකඟ වෙන්න ඔයාට සිද්ධ වෙනවා.

Children's Privacy

Our Service does not address anyone under the age of 13 ("Children").

We do not knowingly collect personally identifiable information from anyone under the age of 13. If you are a parent or guardian and you are aware that your Children has provided us with Personal Data, please contact us. If we become aware that we have collected Personal Data from children without verification of parental consent, we take steps to remove that information from our servers.

සරළ අදහස

අපි දැනුවත් ව අවුරුදු 13 ට අඩු අයගේ දත්ත එකතු කරන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඔයා දැනුවත් ව කවුරුහරි පොඩි ළමයෙක් මේ විදිහේ දත්ත අපිට ලබා දෙනවා නම්, අපිව සම්බන්ධ කරගෙන ඒ දත්ත ඉවත් කරන්න කටයුතු කරන්න ඔයාට අවස්ථාව තියනවා.

Changes To This Privacy Policy

We may update our Privacy Policy from time to time. We will notify you of any changes by posting the new Privacy Policy on this page and update the "Last Updated" at the bottom of this Privacy Policy.

You are advised to review this Privacy Policy periodically for any changes. Changes to this Privacy Policy are effective when they are posted on this page.

සරළ අදහස

අපිත් එක්කම අවට තියන හැම දේමත් වෙනස් වෙනවා වගේම, මේ privacy policy එකත් වෙනස් වෙන්න ඉඩ තියනවා. ඉතින් එහෙම වෙනස්කමක් කරන්න කටයුතු කරනවා නම්, අපි ඒ වෙනස්කම මේ පිටුවේ පෙන්වන්නට කටයුතු කරනවා.

එහෙම වෙනස්කමක් කරනවා නම්, මේ පිටුවේ පහළින්ම තිබෙන Last Updated කියන තැන update කළ දිනය සඳහන් කරන්නත් අපි කටයුතු කරනවා.

Contact Us

If you have any questions about this Privacy Policy, please contact us:

Last Updated: Feb 02, 2022