Business 1 min read වාර්ෂිකව smartphone ඒකක මිලියන 100ක් අලෙවි කිරීම සඳහා Realme සමාගම සුදානම් වෙයි Realme සමාගම smartphone වෙළඳපොලට පිවිස තවමත් අවුරුදු 2ක් පමණක් ගතවී තිබුණ ද, ඉතාමත් කෙටි කාලයක් තුළ රටවල් සහ කලාප
Softwares 1 min read Harmony OS එක ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථනයක් මෙම වසරේ දී නිකුත් නොකරන බව Huawei සමාගම තහවුරු කරයි පසුගිය සති කිහිපය පුරාවට Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS එක ඇතුලත් වන ජංගම දුරකථනයක් මෙම වසර ඇතු
Business 1 min read MediaTek සමාගම විසින් Huawei සමාගම වෙත chips සැපයීමට එක්සත් ජනපද රජයෙන් අවසර ඉල්ලා සිටියි පසුගිය වසරේ Huawei සමාගම වෙත පනවා තිබූ වෙළඳ තහනමෙන් පසුව, එක්සත් ජනපද රජය විසින් එක්සත් ජනපද සමාගම් සමඟ ව්‍යා
Business 1 min read Fornite නිර්මාණය කළ Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට Apple සමාගම කටයුතු කරයි Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහ Apple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය
Apple 1 min read iPhone SE (2020) ජංගම දුරකථනය ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා ඉන්දියාවේදීම එකලස් කරනු ලබන බව Apple සමාගම විසින් තහවුරු කරයි පසුගිය වසර කිහිපයේ සිටම Apple සමාගම විසින් ඉන්දියාවේ දේශීයව iPhone නිෂ්පාදනය කිරීමට කටයුතු කරමි
Business 1 min read 2020 ගෝලීය smartphone වෙළඳපොල බලාපොරොත්තු වූවාට වඩා පහළ යාමක් පෙන්නුම් කරන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි COVID-19 වසංගත ව්‍යාප්තිය [/tag/covid-19/] නිසා 2020 පළමු කාර්තුවේ දී ගෝලීය smartphone වෙළෙඳපොළ 10% කින් පමණ පහළ වැ
Social Media 1 min read ප්‍රධාන Facebook App එකට Shop නම් වූ අලුත් පහසුකමක් එකතු කිරීමට Facebook ආයතනය කටයුතු කරයි COVID-19 වසංගතය [/tag/covid-19/] හේතුවෙන් ලෝකයේ ඇති බොහෝ ව්‍යාපාරයන් ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වූ අතර මෙම කා
Business 1 min read TikTok ආයතනය විසින් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානු රජයට විරුද්ධව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩු පවරයි ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් TikTok ආයතනය ජාතික ආරක්ෂාවට තරජනයක් යැයි ප්‍රකාශ කරමින් එය ඇමෙරිකාව
Apple 1 min read WordPress iOS app එකට in-app purchases එකතු කිරීමට බළ කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම මේ දින වල ඔවුන්ගේ in-app purchases සඳහා බළ කරනු ලබන App Store නීති නිසාවෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව
Apple 1 min read 5G තාක්ෂණය අන්තර්ගත කිරීමට යන වියදම පියවා ගැනීම සඳහා මිලෙන් අඩු Battery කොටස් භාවිතා කිරීමට Apple සමාගම කටයුතු කරයි මෙම වසරේදී නිකුත් විමට නියමිත iPhone 12 series එක සඳහා එම දුරකථකන මාලාවේ මිල ගණන් අඩු කිරීමට Apple සමාගම
Mobile 1 min read 2021 වර්ෂයේදී 5G තාක්ෂණය සහ physical keyboard එකක් සහිත නව BlackBerry ජංගම දුරකථනයක් නිකුත් කිරීමට සූදානම් වෙයි 2013 සැප්තැම්බර් පමණ වනවිට ඇමරිකාව තුළ පමණක් මිලියන 80 කට වඩා වැඩි පරිශීලකයන් සංඛ්‍යාවකට හිමිකම්
Business 1 min read Oracle ආයතනය විසින් TikTok සේවාවේ ඇමෙරිකානු ව්‍යාපාර කොටස් මිලදී ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයු
Business 1 min read WeChat සේවාව අවහිර කිරීම සම්බන්ධයෙන් Apple සමාගම සහ Disney සමාගම ඇමෙරිකානු ජනාධිපතිවරයාට අනතුරු අඟවයි මේ වන විට චීනය පදනම් කරගත් mobile apps හා සමාගම් වලට ඇමරිකාව මෙන්ම ලොව අනෙකුත් රටවල් වලින් විවිධ බාධක
Business 1 min read ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයේ TikTok
Google 2 min read Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත්