Softwares 1 min read Harmony OS එක ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථනයක් මෙම වසරේ දී නිකුත් නොකරන බව Huawei සමාගම තහවුරු කරයි පසුගිය සති කිහිපය පුරාවට Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS එක ඇතුලත් වන ජංගම දුරකථනයක් මෙම වසර ඇතු
Technology 1 min read Mi 10 Ultra ජංගම දුරකථනය සඳහා MIUI 12 beta මගින් Device Control යනුවෙන් නව app එකක් ලබාදීමට කටයුතු කරයි Xiaomi සමාගම විසින් සිය MIUI 12 සංස්කරණය [/miui-12-to-go-global-on-may-19/] නිකුත් කළ දිනයේ සිටම, සතිපතා beta builds සමඟ නව විශේෂාංග එකතු
Technology 1 min read වසර 3-4 ක් ඇතුළත, Tesla battery මඟින් Electric Planes බල ගැන්වීමට හැකි වෙනු ඇති බව Tesla සමාගමේ ප්‍රධානියා වන Elon Musk පවසයි Tesla හා SpaceX යන සමාගම් වල CEO ලෙස කටයුතු කරන Elon Musk විසින් වසර තුනක්-හතරක් ඇතුළත, Tesla බැටරි ඔස්සේ බල ගැන්වෙ
Business 1 min read MediaTek සමාගම විසින් Huawei සමාගම වෙත chips සැපයීමට එක්සත් ජනපද රජයෙන් අවසර ඉල්ලා සිටියි පසුගිය වසරේ Huawei සමාගම වෙත පනවා තිබූ වෙළඳ තහනමෙන් පසුව, එක්සත් ජනපද රජය විසින් එක්සත් ජනපද සමාගම් සමඟ ව්‍යා
Technology 1 min read ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi [/xiaomi-under-screen-camera-patent/], Oppo [/oppo-unveils-the-worlds-first-under-screen-selfie-camera/], Samsung [/samsung-phone-with-under-display-camera-coming-next-year/] සහ Visionox [/in-display-selfie-camera-solution-is-now-in-mass-production/] ඇතුළු විවිධ
Business 1 min read Fornite නිර්මාණය කළ Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට Apple සමාගම කටයුතු කරයි Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහ Apple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය
Technology 1 min read සවුදි අරාබිය ලොව වේගවත්ම 5G තාක්ෂණය සහිත රට බව OpenSignal ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වෙයි ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවට තරමක් ආගන්තුක වුවද 5G තාක්ෂණය යනු මේ වන විට ලොව අනෙක් රටවල් වල
Leaks 1 min read OnePlus සමාගම විසින් ඩොලර් 200ක පමණ මිළකට නව entry level ජංගම දුරකථනයක් මෙම වසරේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු OnePlus සමාගමේ අලුත්ම Mid-range ජංගම දුරකථනය වූ OnePlus Nord ගැන මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus සමාගම විසි
Leaks 1 min read Foldable තිරයක් නොමැති නමුත්, foldable device එකක් ලෙස ක්‍රියාත්මක වන නව Apple device එකක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී ජංගම දුරකථන යථාර්ථයක් බවට පත් වී මේ වන විට වසර කිහිපයක් ගත වී තිබෙන අතර
Google 2 min read Google Home App එක සඳහා dark theme පහසුකම සහ නව විශේෂාංග කිහිපයක් ලබාදෙයි Google සමාගම විසින් පසුගිය වසර පුරා විවිධ apps ගණනාවකට dark theme පහසුකම ලබාදීමට කටයුතු කළ අතර, මේ වන විට
Apple 1 min read iPhone SE (2020) ජංගම දුරකථනය ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා ඉන්දියාවේදීම එකලස් කරනු ලබන බව Apple සමාගම විසින් තහවුරු කරයි පසුගිය වසර කිහිපයේ සිටම Apple සමාගම විසින් ඉන්දියාවේ දේශීයව iPhone නිෂ්පාදනය කිරීමට කටයුතු කරමි
Business 1 min read 2020 ගෝලීය smartphone වෙළඳපොල බලාපොරොත්තු වූවාට වඩා පහළ යාමක් පෙන්නුම් කරන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි COVID-19 වසංගත ව්‍යාප්තිය [/tag/covid-19/] නිසා 2020 පළමු කාර්තුවේ දී ගෝලීය smartphone වෙළෙඳපොළ 10% කින් පමණ පහළ වැ
Technology 1 min read ක්‍රියාත්මක තත්ත්වයේ ඇති Neuralink device එකක demo එකක් මීළග සිකුරාදා දින ඉදිරිපත් කිරීමට Elon Musk සූදානම් වෙයි පසුගිය ජූලි මාසයේදී Neuralink ආයතනය මගින් නිපදවන chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්
Security 1 min read Samsung Find My Mobile app එක හරහා දැන් Galaxy devices offline තිබියදී පවා සොයාගත හැකි පහසුකමක් ලබාදීමට කටයුතු කරයි Samsung Find My Mobile app එක සඳහා ලබාදීමට කටයුතු කර ඇති නවතම update එක (version 7.2.05.44) මගින් Offline finding නමින් නව පහසුකමක් එක් කර
Social Media 1 min read ප්‍රධාන Facebook App එකට Shop නම් වූ අලුත් පහසුකමක් එකතු කිරීමට Facebook ආයතනය කටයුතු කරයි COVID-19 වසංගතය [/tag/covid-19/] හේතුවෙන් ලෝකයේ ඇති බොහෝ ව්‍යාපාරයන් ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වූ අතර මෙම කා