Articles

NANDASARA Turrance, University of Colombo School of Computing
Hall of Fame 2 min read

පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කළ පුරෝගාමියා වන එස්.ටී. නන්දසාර මහතාගේ විප්ලවීය ගමන් මග සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉතිහාසය වෙනස් කළ ඒ අසහාය මෙහෙවර පිළිබඳ විමසුමකි.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 14කට පෙර
Prof . Samaranayake addressing the gathering at the Felicitation
Hall of Fame 3 min read

යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක

වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාසයකට පෙර
The Architect of the Invisible: Claude Shannon and the Invention of the Digital World
Hall of Fame 3 min read

ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon

ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාස 2කට පෙර
කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත
Science 1 min read

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත

කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාස 2කට පෙර
Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න
Artificial Intelligence 2 min read

Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න

AI අපව අනුකරණය කිරීමේ සිට, අප AI අනුකරණය කිරීම තෙක් එළඹ ඇති යුගයේ අතරමං නොවී සවිඥානිකව නිර්මාණශීලී වන හැටි මේ ලිපියෙන් ඔබට.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාස 2කට පෙර
ඇල්ගොරිතමයට යටවූ Spotify යුගයේ සංගීතයට සිදු වූ දේ
Artificial Intelligence 1 min read

ඇල්ගොරිතමයට යටවූ Spotify යුගයේ සංගීතයට සිදු වූ දේ

ඔබ නොදැනීම ඔබව තවත් ඇල්ගොරිතමයක් විසින් හසුරවාවී එත් එය අවබෝධ කර ගැනීම පෙරට වඩා ඉතාම දුෂ්කර වන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාස 2කට පෙර
The Untold Story of Antonio Meucci - The Forgotten Pioneer of the Telephone
Communication 2 min read

ටෙලිෆෝනයේ අයිතිය බෙල්ට ද? ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව

දශක ගණනකට පෙර දුරකතනයක සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාස 2කට පෙර
 Renders of the 2026 F1 Car
Sports 1 min read

2026දී වෙනස් වෙන Formula 1

2026 දි Mercedes F1 ලට එයාලගෙ 2014දි තිබුන සාර්ථකත්වයට ආපහු යන්න පුලුවන් වේවිද ? එහෙමත් නැත්නම් Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට 8 වෙනි ලෝක ශූරතාවය ගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් දැනට තියෙන McLaren ලගෙ dominance එක වෙනසක් නැතුව ඉස්සරහට යාවිද?

  • Dhananjaya Pasan Wijesiri
    Dhananjaya Pasan Wijesiri
මාස 4කට පෙර