Google 1 min read Google Earth හි නවතම සංස්කරණය සමඟ, පෘතුවිය මුහුණ දී ඇති විනාශකාරී දේශගුණික විපර්යාසයන් පිළිබඳව විස්මිත අනාවරණයක් සිදු කිරීමට කටයුතු කරයි දේශගුණික විපර්යාසයන් හා කාළගුණ වෙනස්වීම් පිළිබඳව හා ඒ සමඟම පෘතුවියේ උෂ්ණත්වය ඉහළ යාම, ග්
Security 1 min read Malware වර්ගයට අයත් virus අන්තර්ගත Invoice templates වැනි PDF 100,000කට අධික ප්‍රමාණයක් හැකර්වරුන් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බව වාර්තා වෙයි බොහෝ විට කාර්යයාල සේවකයින් විසින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සිදු කිරීමේදී Questionnaires, invoices, recepts වැනි
Events 1 min read 2021 වර්ෂයේ තෙවන වරටත් Galaxy Unpacked event එකක පැවැත්වීමට Samsung සමාගම කටයුතු කරයි Samsung සමාගම විසින් 2021 වර්ෂයේ ජනවාරි මස 14 වැනි දින මෙම වසරට අදාල පළමුවැනි Galaxy Unpacked event එක [/samsung-officially-confirms-galaxy-s21-event-for-january-14th/] පැවැත්
Security 2 min read Pwn2Own 2021 event එක අතරතුරදී හැකරුවරුන් විසින් Windows, Ubuntu, Zoom සහ Safari Browser එක ඇතුළු වැඩසටහන් රැසක් Hack කිරීමට සමත් වෙයි 2019 වර්ෂයේදී පැවැත්වුණු Pwn2Own event එක අතරතුරදී Tesla මෝටර් රථයක් සහ තවත් software මෙන්ම සේවාවන් රාශියක් hack කිරී
Legal 1 min read වෙළඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යෑම නිසාවෙන් චීන රජය විසින් Alibaba ආයතනයට ඩොළර් බිලියන 2.8ක දැවැන්ත දඩ මුදලක් නියම කරයි චීනයේ දැවැන්තම ව්‍යාපාරයක් වන Alibaba ආයතනය පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙකු නැති තරම් වන අතර, මේ වන
OnePlus 1 min read OnePlus සමාගම විසින් Dash file transfer විශේෂාංගය ඉවත් කිරීමට කටයුතු කරයි OnePlus සමාගම විසින් පසුගියදා OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව මීට පෙර ලිපියකි
Mobile 1 min read 2021 වසර අවසන් වීමට පෙර තමන්ගේම Mobile chipset එකක් එළිදැක්වීමට Xiaomi හා Oppo යන සමාගම් සූදානම් වෙයි Google සමාගම විසින් Samsung සමාගම සමග සහයෝගයෙන් දියුණු කරමින් සිටින තමන්ගේම "Whitechapel" SoC එක පිළිබඳව පස්
Apps 1 min read Spotify ආයතනය විසින් කටහඬින් music control කිරීම සඳහා ‘Hey Spotify’ voice command එක හඳුන්වාදීමට කටයුතු කරයි Spotify යනු ලොවපුරා බෙහෙවින් ජනප්‍රිය streaming service එකක් වන ඔවුන් සිය පරිශීලකයන් හට නිතරම පාහේ නව විශේෂාංග
Apps 1 min read Google Play Music සඳහා ලබා දෙන අවසාන update එකත් සමඟ ඔබගේ දුරකතනයේ app එක hide කිරීමට හැකියාව ලබාදෙයි පසුගියදා Google සමාගම විසින් ඔවුන්ගේ Google Play Music සේවාව shutdown කිරීමට කටයුතු කළ අතර [/google-play-music-is-shutting-down-for-everyone-in-october] එතෙක් Google Play Music සේ
Social Media 1 min read Signal ආයතනය privacy එක කේන්ද්‍ර කරගත් payments feature එකක් පරීක්ෂා කිරීමට කටයුතු කරයි Signal ආයතනයේ විශාලතම තරඟකරුවා වන WhatsApp සමාගමේ මෑතකදී ඇති වූ පසුබෑමෙන් [/whatsapp-updates-its-terms-and-privacy-policy-to-mandate-data-sharing-with-facebook] ප්‍රයෝජන ගැනීම සඳහා Signal ආයතනය විසින් පසු
Apps 1 min read G-Suite පරිශීලකයින් හට පමණක් ලබාදී තිබුණු Google Chat පහසුකම සියළුම Gmail පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Google Workspace (G-Suite) පරිශීලකයන් හට Gmail තුළ Google Meet, Chat සහ Rooms tabs ලබා
Events 2 min read Google I/O 2021 event එක පැවැත්වීමට නියමිත දිනයන් සහ Register වන ආකාරය නිවේදනය කිරීමට Google සමාගම කටයුතු කරයි පසුගිය වසරේ මැයි මස 7 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණු Google I/O 2020 වැඩසටහන COVID-19 වසංගත තත්
Business 1 min read LG Smartphone ව්‍යාපාරය වසාදැමීමට කටයුතු කලද, දැනට නිකුත් කර ඇති devices සඳහා software updates ලබාදෙන බව LG සමාගම නිවේදනය කරයි වරෙක ලොව තුන්වන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයාව සිටියත් අඛණ්ඩව වසර 6 ක් තිස්සේ පාඩු ලබමි
Events 1 min read Sony සමාගම අප්‍රේල් 14 වෙනිදා launching event එකක් පැවැත්වීමට නියමිත බව තහවුරු කරයි Sony සමාගම පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ flagship ජංගම දුරකතනය වන Xperia 1 II ජංගම දුරකතනය [https://www.xda-developers.com/
Social Media 2 min read Facebook නිර්මාතෘ Mark Zuckerberg පවා WhatsApp භාවිතා නොකර, messaging සඳහා Signal App එක භාවිතා කරන බව වාර්තා වෙයි Facebook සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන් මිලියන 533 කගේ තොරතුරු අන්තර්ජාලයට කාන්දු වීමේ පුවත පසු