Technology 1 min read මෙතෙක් වාර්ථා වී ඇති ලොව වැඩිම අන්තර්ජාල වේගය වූ 178Tb/s වේගය වාර්ථා කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි ලන්ඩනයේ University College හි පර්යේෂකයින් පිරිසක් විසින් ලොව මෙතෙක් වාර්තා කරන ලද වැඩිම වේගයකින් යුතු
Google 1 min read Google Autofill පහසුකමෙහි ආරක්ෂාව වෙනුවෙන් Biometric authentication භාවිතා කිරීමේ හැකියාව Android පරිශීලකයින් හට ලබාදෙයි Google සමාගම විසින් Autofill API එක Android පරිශීලකයන් හට හඳුන්වා දී වසර කිහිපයක් ගත වී ඇති අතර එමඟින් වෙනත් password manager සේ
Technology 1 min read All-Screen fingerprint තාක්ෂණය සඳහා patent බලපත්‍රයක් ලබා ගැනීමට Huawei සමාගම කටයුතු කරයි Apple සමාගම මේ වන විටත් fingerprint හරහා දුරකථනය unlock කිරීමේ පහසුකම සිය උපාංග වලින් ඉවත් කොට තිබෙන නමුත් Android උපා
Technology 1 min read Facebook සමාගම සහ NYU Langone Health ආයතනය එකතුවී කෘතීම බුද්ධිය හරහා MRI scans සිව් ගුණයක් වේගවත් කළ හැකි ක්‍රමයක් සොයාගනියි Magnetic resonance imaging, එහෙමත් නැතිනම් MRI scanning පිළිබඳව [https://en.wikipedia.org/wiki/Magnetic_resonance_imaging] මේ වන විටත් ඔබ බොහෝ තොරතුරු දන්නවා
Technology 1 min read Frameless Display එකක් සහිත Laptop එකක් නිකුත් කිරීමට Huawei සමාගම සූදානම් වන ලකුණු ජංගම දුරකතන තාක්ෂණය හා සමානවම නොවුනත්, laptop තාක්ෂණයද වර්තමානයේ දිනෙන් දින වැඩිදියුණු වෙමින්
Google 1 min read Google සමාගම විසින් ඔබගේ Android ජංගම දුරකථනය පූර්ව භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් බවට පත් කිරීමට සූදානම් වෙයි Google සමාගම විසින් ඔබගේ Android smartphones හරහා බලගැන්වෙන ගෝලීය භූමිකම්පා හඳුනාගැනීමේ ජාලයක් නිර්මාණය කි
Technology 1 min read ලොව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලැබෙන පළමු විනිවිද පෙනෙන OLED TV එක එළිදැක්වීමට Xiaomi සමාගම කටයුතු කරයි පසුගිය මාසයේදී Xiaomi සිය පළමු OLED Smart රූපවාහිනිය වන Mi TV LUX TV එක [https://blog.mi.com/en/2020/08/11/turning-moment-for-tv-industry-xiaomi-unveils-mi-tv-lux-oled-transparent-edition/] චී
Leaks 1 min read Xplora සමාගම සමඟ එක්ව Smartwatch එකක් නිර්මාණය කිරීම සඳහා Tesla සමාගම කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙයි Tesla සමාගම වර්තමානයේ අති නවීන තාක්ෂණය සම්බන්ධයෙන් බොහෝ ඉදිරියෙන් සිටින සමාගමක් වන බව ඔබ දැනටමත් දන්
Leaks 1 min read Facebook සමාගමෙහි නව Oculus Quest VR Headset එකේ renders සහ සැබෑ images කිහිපයක් අන්තර්ජාලයට එකතු වෙයි 2014 වසරේදී Facebook සමාගම විසින් Oculus VR Inc. ආයතනය මිලදීගත් දා සිට මේ දක්වා ඔවුන් විසින් standalone VR headsets [https://www.xda-developers.
Leaks 1 min read 120x දක්වා Zoom කළ හැකි Lens එකක් හා විනිවිද පෙනෙන rear design එකක් සමඟින් Xiaomi Mi 10 Ultra ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වෙයි Mi Series එකට වසර 10ක් පිරීම නිමිත්තෙන් එහි සැමරුම් උළෙලක් අගොස්තු 11 වන දින පැවැත්වීමට Xiaomi සමා
Technology 1 min read Huawei Hisilicon Kirin 1020 chipset එකෙහි නිශ්පාදන පිරිවැය Apple A14 Bionic chipset එකෙහි නිෂ්පාදන පිරිවැය ඉක්මවා යනු ඇති බව වාර්තා වෙයි Hisilicon යනු Huawei සමාගමට අනුබද්ධ chip නිෂ්පාදන සමාගමක් වන අතර Huawei උපාංග සදහා බොහෝ විට භාවිතා කරනු ලබන Kirin chipset නි
Events 2 min read Galaxy Unpacked August 2020 event එක අතරතුරදී එළිදැක්වූ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු Samsung සමාගම විසින් ඔවුන්ගේ Unpacked 2020 event එක [/samsung-galaxy-note-20-and-galaxy-fold-2-may-be-unveiled-on-august/] පසුගිය අගෝස්තු 5 වැනි දින පැවැත්වීමට කටයුතු කළ
Google 1 min read Google Camera 7.5 සංස්කරණය සමඟින් Audio Zooming ඇතුළු තවත් පහසුකම් රැසක් ලබාදීමට Google සමාගම සූදානම් වෙයි Pixel ජංගම දුරකථන සමඟ ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආකර්ෂණය දිනාගෙන ඇති Google Camera app එක මේ වන විට Android ජං
Technology 1 min read අනාගත අභ්‍යවකාශ චාරිකා සඳහා යොදාගැනීමට නියමිත VVS Unity යානයේ ඇතුලත පෙනුම ප්‍රසිද්ධියට පත් කිරීමට Virgin Galactic සමාගම කටයුතු කරයි ලෝකයේ බොහෝ ස්ථාන අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්ත වන නමුත් අභ්‍යාවකාශය එලෙස සංචාරක ගමනාන්තයක්
Technology 1 min read ඇමරිකාව සහ යුරෝපය මුහුදු පතුලින් සම්බන්ධ කරමින් නව undersea cable එකක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට Google සමාගම කටයුතු කරයි වර්තමානයේ ගමනාගමන ක්ෂේත්‍රය කොතරම් දියුණු වුවද රට රටවල් අතර පිහිටි නගර දෙකක් යා කිරීමට අඩු තරමේ පැය