Business 1 min read OnePlus සමාගමෙන් ඉවත් වුණු එහි co-founder වරයෙකු වන Carl Pei විසින් Nothing නමින් අලුත් company එකක් ආරම්භ කරයි OnePlus සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන Carl Pei එම සමාගමෙන් ඉවත්වීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා
Mobile 1 min read Android ජංගම දුරකථන මිලදී ගැනීමෙන් පසු iPhone වලට වඩා දෙගුණයක වේගයෙන් මිල අඩුවෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි මිලදී ගැනීමෙන් පසු smartphone වල මිල අඩු වීමේ වේගය පිළිබඳව BankMycell ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තා මා
Security 1 min read Facebook හි දුර්වලතාවයක් හරහා සොරාගත් Facebook පරිශීලකයින්ගේ ජංගම දුරකථන අංක Telegram bot එකක් හරහා අලෙවි කිරීමට කටයුතු කරයි Facebook platform එකේ විවිධ ආකාරයේ ආරක්ෂක දුර්වලතා පිළිබඳව මෙන්ම ඒ හාරහා සිදු වුණු data leak ගණනාවක් ගැන TechNews.
Security 1 min read Huawei Mobile app එක ලෙසින් පෙනී සිටින WhatsApp හරහා පැතිරෙන අලුත් Android Malware එකක් පිළිබඳව වාර්තා වෙයි Google Play Store එක හරහා බෙදාහැරෙන Android සඳහා නිර්මාණය කරන ලද විවිධ malware වර්ග ගැන මීට පෙර අවස්ථා ගණනා
Technology 1 min read ලොව පළමු UPC හෙවත් තිරය ඇතුළතින් පිහිටි කැමරාවක් සහිත Blade Bezel Laptop එක එළිදැක්වීමට Samsung සමාගම කටයුතු කරයි Smart ජංගම දුරකථන හා Under Display Camera තාක්ෂණය පිළිබඳව අප මීට පෙර ලිපි කීපයකින්ම ඔබව දැනුවත් කිරීමට
Social Media 1 min read ඔබේ Facebook ගිණුමත් ස්ව්‍යංක්‍රීයවම logout වූවා ද? එය configuration change එකක් නිසා සිදු වූ බව Facebook සමාගම ප්‍රකාශ කරයි පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් වල බොහෝ iOS භාවිතා කරන Facebook පරිශීලකයින් ස්ව්‍යංක්‍රීයව
Business 1 min read LG සමාගම ඔවුන්ගේ smartphone නිෂ්පාදන ව්‍යාපාරය වියට්නාම සමාගමකට විකුණාදැමීමට සූදානම් වන ලකුණු Samsung සමාගම හැරුණු විට දකුණු කොරියාවේ අනෙක් විශාලතම ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයා වන LG
Google 1 min read Google සමාගමේ මව් සමාගම වන Alphabet ආයතනය විසින් ඔවුන්ගේ Loon ව්‍යාපෘතිය අතහැර දැමීමට තීරණය කරයි Google සමාගමේ මව් සමාගම වන Alphabet ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස Loon ව්‍යාපෘතිය බොහෝ තොරතුරු මේ වන විට ඔබ දන්
Legal 1 min read මූල්‍ය අක්‍රමිකතාවයන්ට වරදකරු වූ Samsung සමාගමේ සභාපති Lee Jae-yong හට වසර 2 ½ ක සිර දඬුවමක් නියම කිරීමට කොරියානු අධිකරණය කටයුතු කරයි සුප්‍රකට දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung සමාගමේ ආරම්භක හා එහි හිමිකරු වූ Lee Kun-hee මහතා
Apple 1 min read Apple Music සහ Podcasts apps Microsoft Store එකට එකතු කිරීමට Apple සමාගම සූදානම් වෙන ලකුණු Windows සඳහා අලුත් apps නිර්මාණය කිරීම වෙනුවෙන් 2019 වර්ෂයේදී developer වරුන් බඳවාගැනීමට Apple සමාගම කටයුතු කළ
Android 1 min read Android 12 සංස්කරණය සමඟින් App Hibernate කළ හැකි අලුත් පහසුකමක් ලබාදීමට Google සමාගම සූදානම් වන ලකුණු Android 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් කර තවමත් ගත වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් වුවත් මේ වන විටත් එහි මීළඟ
Microsoft 1 min read Microsoft සමාගමේ අලුත්ම Windows 10X මෙහෙයුම් පද්ධතියේ near-final release එකක් අන්තර්ජාලයට එකතු වෙයි Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 10X මෙහෙයුම් පද්ධතිය සහ එහි ඇතුලත් වන අලුත් පහසුකම් කි
Social Media 2 min read Facebook සමාගම සමඟ data share කිරීමේ WhatsApp කොන්දේසි සමඟ එකඟ වීම සඳහා ලබාදී තිබුණු අවසාන දිනය කල් දැමීමට WhatsApp ආයතනය කටයුතු කරයි පසුගිය දා WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ terms & conditions අලුත් කරමින් ප්‍රකාශ කර සිටියේ WhatsApp පරිශීලකයින් හට ඔවු
Legal 1 min read Xiaomi සමාගම ඇතුළු සමාගම් 9ක් චීන යුධ සමාගම් ලෙස සළකා blacklist කිරීමට ඇමෙරිකානු ආරක්ෂක අංශය කටයුතු කරයි Huawei සමාගම, DJI සමාගම, SMIC සමාගම [/smic-chinas-largest-chipmaker-added-to-blacklist-by-u-s-government/] සහ තවත් චීන සමාගම් ගණනාවක් මේ වන විටත් ඇමෙරිකානු වෙළඳ තහනමකට ලක්ව ඇති බව
YouTube 1 min read ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ YouTube නාලිකාවේ video upload කිරීමේ හා comments දැමිමේ හැකියාව තාවකාලිකව අවහිර කරයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර