Softwares 1 min read අලුතින් එළිදැක්වීමට නියමිත Microsoft Edge Browser එක Google Chrome අභිබවා යන ලකුණු පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට Microsoft සමාගම ඔවුන්ගේ Edge Browser එක වෙනුවට Chromium ව්‍යාපෘතිය පාදක
Technology 1 min read DNA වල දත්ත ගබඩා කර නැවත ලබා ගැනීම සඳහා වන ලොව ප්‍රථම automated system එක නිර්මාණය කිරීමට Microsoft සමාගම සමත් වෙයි Microsoft සමාගම [https://en.wikipedia.org/wiki/Microsoft] හා Washington විශ්වවිද්‍යාලයේ [https://en.wikipedia.org/wiki/University_of_Washington] පරීක්ෂකයන් කණ්ඩායමක් විසි
Google 1 min read Inbox App එක අප්‍රේල් මස 2 වැනි දින සිට නිළ වශයෙන් නවත්වා දැමීමට Google සමාගම කටයුතු කරයි මේ වසරේ අප්‍රේල් මස 2 වැනිදා සිට Google+ accounts සහ pages ඇතුලුව සියලුම දත්ත දත්ත මකා දැමීමට Google සමාගම
Security 1 min read මිලියන ගණනක් Passwords කාටත් බළාගත හැකි Plain Text ආකාරයෙන් තිබුණු බව Facebook සමාගම පිළිගනී සාමාන්‍යයෙන් අප භාවිතා කරනු ලබන Passwords යම්කිසි සේවාවකට ගබඩා කරගැනීමට අවශ්‍යය නම්, ඒවායේ ආරක්ෂාව වෙනුවෙ
Gaming 1 min read Android, Chromecasts, Chrome වලට Game Stream කරන Google සමාගමේ Stadia Cloud Gaming සේවාව Project Stream නමැති ව්‍යාපෘතියක් හරහා Chrome Browser එක හරහා high-end games play කිරීමේ හැකියාව අත්හදා බැලූ බව [/googles-project-stream-lets-you-play-high-end-games-in-google-chrome/] පසුගිය
Google 1 min read Adsense වල නීති නිසාවෙන් Google සමාගමට යූරෝ බිලියන 1.49ක දඩයකට යටත් වීමට සිදු වෙයි පසුගිය වසරේ Android නිසාවෙන් Google සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ වූ දඩ මුදලකට යටත් වීමට සිදු වු
Internet 1 min read අවුරුදු 12කට ආසන්න කාලයක් තිස්සේ upload කළ Music අත්වැරදීමකින් MySpace වලින් මැකී යයි Facebook [https://en.wikipedia.org/wiki/Facebook] වල ආගමනයත් සමඟින් ක්‍රමයෙන් අපේ ග්‍රහණයෙන් මිදී යන්න MySpace වෙබ් අඩවිය [https://en.wikipedia.org/wiki/Myspace]
Gaming 1 min read Android සහ iOS වලට නිකුත් වීමට නියමිත Call of Duty Mobile Game එකේ Pre-Registration ආරම්භ කරයි පසුගිය දෙසැම්බර් මාසයේ Call of Duty Mobile ක්‍රීඩාවේ Beta සංස්කරණයක් Android භාවිතා කරන අයට පමණක් පරීක්ෂා කිරී
Computing 1 min read ඇමෙරිකාවේ ප්‍රථම Exascale Supercomputer එක Intel සමාගම විසින් නිර්මාණය කිරීමට සූදානම් වෙයි පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ලොව වේගවත්ම සුපිරි පරිගණක ද්විත්වයට හිමිකම් කීමට ඇමෙ
Security 1 min read ප්‍රසිද්ධ e-commerce වෙබ් අඩවියක් වන Gearbest වෙබ් අඩවියේ දත්ත අනාරක්ෂිත බව වාර්ථා වෙයි Gearbest [https://www.gearbest.com/] කියන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේත් ඉතාමත් ජනප්‍රිය online shopping වෙබ් අඩවියක් වන අතර විශේ
Business 1 min read Patent බළපත්‍ර උල්ලංඝනය කිරීම නිසා Apple සමාගමට ඩොලර් මිලියන 31ක මුදලක් ගෙවීමට නියම වෙයි Apple [https://en.wikipedia.org/wiki/Apple_Inc.] සහ Qualcomm [https://en.wikipedia.org/wiki/Qualcomm] සමාගම් අතර පවතින ගැටළුව ආරම්භ වී වසර ගණනාවක් ගත වුවත්
Technology 1 min read ජංගම දුරකථන සඳහා 12GB RAM Chips මහා පරිමාණව නිෂ්පාදනය කිරීමට Samsung සමාගම කටයුතු කරයි මීට වසර කිහිපයකට ප්‍රථමව 1GB RAM එකක් සහිත ජංගම දුරකථනයක් ඉතාමත් හොඳ තත්ත්වයේ ජංගම දුරකථනයක් ලෙස සැළකිල්
Mobile 1 min read Android තහනම් කළහොත් ඒ වෙනුවට භාවිතා කිරීමට Huawei විසින් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරයි Huawei සමාගම [https://en.wikipedia.org/wiki/Huawei] හා ඇමරිකාව අතර තිබෙන වියවුල් සහගත බව ගැන මේ වන විට ඔබ අනිවාර්යයෙ
Internet 1 min read Dropbox free සමඟින් එක් වරකට සම්බන්ධ කළ හැකි උපරිම Devices ප්‍රමාණය 3ක් දක්වා සීමා කරයි Dropbox කියන්නේ ලොව පුරා බොහෝ දෙනෙකු අතර ඉතාමත් ජනප්‍රිය Cloud Storage සේවාවක් වන අතර එදිනෙදා තමන්ගේ files backup
Social Media 1 min read ලොව පුරා රටවල් රැසකින් Facebook, Instagram සහ WhatsApp සේවාවන් වල බිඳවැටීමක් වාර්ථා වෙයි Facebook, Instagram සහ WhatsApp යන සේවාවන් වල බිඳවැටීමක් පිළිබඳව මේ වන විට ලොව පුරා පරිශීලකයන් විසින් වාර්ථා