Business 3 min read PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps 59ක් තහනම් කිරීමට කටයුතු
Gaming 1 min read Tom Clancy's The Division game එක නොමිලයේ ලබාදීමට Ubisoft ආයතනය කටයුතු කරයි පසුගිය ජුලි මාසයේදී Ubisoft ආයතනය විසින් ඔවුන්ගේ Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව
Social Media 1 min read Quote tweets වෙත පහසුවෙන් ළඟාවීමේ හැකියාව ලබාදෙන option එකක් නිකුත් කිරීමට Twitter ආයතනය කටයුතු කරයි Comment එකක් සමඟින් retweet කරන, එහෙමත් නැතිනම් quoted tweets counter එකක් ලෙස වෙනම පෙන්වීම හරහා ඒ වෙත පහසුවෙන් පිවිසී
Apps 2 min read Microsoft Defender ATP app එක Google Play Store එකට ඇතුලත් කිරීමට Microsoft ආයතනය කටයුතු කරයි මෙම වසරේ පෙබරවාරි මාසයේදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ Defender මෘදුකාංගය iOS සහ Android පරිශීලකයින් හට ලබාදී
Business 1 min read Fornite නිර්මාණය කළ Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට Apple සමාගම කටයුතු කරයි Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහ Apple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය
Technology 1 min read ක්‍රියාත්මක තත්ත්වයේ ඇති Neuralink device එකක demo එකක් මීළග සිකුරාදා දින ඉදිරිපත් කිරීමට Elon Musk සූදානම් වෙයි පසුගිය ජූලි මාසයේදී Neuralink ආයතනය මගින් නිපදවන chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්
iOS 1 min read ජනප්‍රිය iOS Apps 1,200ක පමණ අන්තර්ගත වන SDK එකක් මගින් බිලියනයකට අධික iOS පරිශීලකයින් පිළිබඳව ඔත්තු බලන බව අනාවරණය වෙයි Cybersecurity firm එකක් වන Snyk ආයතනය [https://snyk.io/about/] විසින් iOS apps නිර්මාණය කිරීමේදී භාවිතා කරනු ලබන software development kit (SDK) එකක්
Business 1 min read TikTok ආයතනය විසින් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානු රජයට විරුද්ධව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩු පවරයි ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් TikTok ආයතනය ජාතික ආරක්ෂාවට තරජනයක් යැයි ප්‍රකාශ කරමින් එය ඇමෙරිකාව
Apple 1 min read WordPress iOS app එකට in-app purchases එකතු කිරීමට බළ කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම මේ දින වල ඔවුන්ගේ in-app purchases සඳහා බළ කරනු ලබන App Store නීති නිසාවෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව
Social Media 1 min read Facebook web app එකේ classic design එක සැප්තැම්බර් මාසයේදී නතර කර දැමීමට සූදානම් වෙයි 2019 වර්ෂයේ පැවති Facebook සමාගමේ F8 developer conference එක අතරතුර Mark Zuckerberg විසින් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ Facebook එකේ අලුත්
Google 1 min read Gmail සහ Google Drive සේවාවන් අකර්මන්‍යය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්ථා කරයි Google සමාගමේ Gmail [https://downdetector.com/status/gmail/] සහ Google Drive [https://downdetector.com/status/google-drive/] යන සේවාවන් පැය කිහිපයක සිට අකර්මන්‍යය වී ඇති
Mobile 1 min read 2021 වර්ෂයේදී 5G තාක්ෂණය සහ physical keyboard එකක් සහිත නව BlackBerry ජංගම දුරකථනයක් නිකුත් කිරීමට සූදානම් වෙයි 2013 සැප්තැම්බර් පමණ වනවිට ඇමරිකාව තුළ පමණක් මිලියන 80 කට වඩා වැඩි පරිශීලකයන් සංඛ්‍යාවකට හිමිකම්
Technology 1 min read Facebook සමාගම සහ NYU Langone Health ආයතනය එකතුවී කෘතීම බුද්ධිය හරහා MRI scans සිව් ගුණයක් වේගවත් කළ හැකි ක්‍රමයක් සොයාගනියි Magnetic resonance imaging, එහෙමත් නැතිනම් MRI scanning පිළිබඳව [https://en.wikipedia.org/wiki/Magnetic_resonance_imaging] මේ වන විටත් ඔබ බොහෝ තොරතුරු දන්නවා
Google 2 min read Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත්
Social Media 1 min read Telegram සේවාවේ 7 වැනි සංවත්සරය වෙනුවෙන් Video call පහසුකම ලබාදීමට Telegram ආයතනය කටයුතු කරයි 2013 වර්ෂයේදී එළිදැක්වුණු Telegram සේවාව පසුගිය අගෝස්තු 14 වැනි දින ඔවුන්ගේ 7 වැනි සංවත්සරය