Security 1 min read British Airways හැක් කර ක්‍රෙඩිට් කාඩ් 380000ක තොරතුරු සොරාගනී British Airways ආයතනයට අයත් ba.com [http://ba.com/] වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එම ගුවන් සේවාව පරිශීලනක කළ පුද්ගලයින් 380,
Security 1 min read Wannacry attack එක සිදු කළ hacker උතුරු කොරියානු ජාතික Park Jin Hyok බවට හඳුනාගැනේ ලෝකයේ රටවල් 158ක් පමණ ඉලක්ක කරගෙන මෑත ඉතිහසයේ සිදුවුණ මහාපරිමාණ සයිබර් ප්‍රහාරය Wannacry [https://en.wikipedia.org/wiki/WannaCry_
Security 1 min read Android ජංගම දුරකතන සඳහා නිළ වශයෙන් Tor Browser එක නිකුත් කිරීමට කටයුතු කරයි පෞද්ගලිකත්වය යනු අද ලෝකයේ ජීවත්වන වන සෑම මිනිසෙකුටම පොදු වූ මෙන්ම ඉතාමත් වැදගත් දෙයක් වන
Security 1 min read Mastercard භාවිතා කර ඔබ කරන සියළුම ගණුදෙනු Google විසින් සොරාගනී ලෝකය තුළ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ යෝධයා වන Mastercard [https://en.wikipedia.org/wiki/Mastercard]සමග ඩොලර් බිලියන ගණනක් ලබාදී
Tips & Tricks 1 min read Gmail mobile app තුළ Confidential mode එක භාවිතා කරන ආකාරය ගැන දැනගනිමු පසුගිය දිනක Gmail වලට අළුතින් එකතු වූ Confidential Mode එක Gmail mobile app එකට එකතු වුණු බව [/gmails-confidential-mode-arrives-on-mobile-devices/] අපි ලිපියකින් වාර්ථා කළා
Security 1 min read T-Mobile Hacked - මිලියන 2ක පරිශීලක දත්ත සොරාගනී සන්නිවේදන සහ ජාල සම්බන්ධතා ලබාදෙන ප්රමුඛ පෙළේ ඇමෙරිකානු සමාගමක් වූ T-Mobile සමාගමේ පරිගණක ජාලයට සයි
Security 1 min read Fortnite Installer එක හරහා හොර රහසේම වෙනත් apps install වීමේ අවධානමක් Fortnite [https://www.epicgames.com/] කියන්නේ PUBG [https://en.wikipedia.org/wiki/PlayerUnknown%27s_Battlegrounds] වගේම ලොව පුරා පැතිරී යන උන්මාදනීය game එකක්
Security 1 min read මිලියන 4ක පෞද්ගලික දත්ත අවභාවිතය හේතුවෙන් MyPersonality ෆේස්බුක් වලින් ඉවතට පෞද්ගලික දත්ත යනු මේ කාලයේ ඉතාමත් වටිනා දෙයක් බවට පත් වෙලා. පෞද්ගලික දත්ත ඉලක්ක කරගෙන් සිදුවන
Security 1 min read Adobe සමාගම Photoshop CC වෙනුවෙන් හදිසි ආරක්ෂක යාවත්කාල කිරීමක් නිකුත් කරයි. සිය මෘදුකාංගය තුළ පවතින දෝෂ නිරාකරණය කිරීම වෙනුවෙන් පැච් නිකුත් කිරීම බොහොමයක්
Security 1 min read Thrip නම් වූ hacker කණ්ඩායමක් විසින් චන්ද්‍රිකා වලට malware ප්‍රහාරයක් එල්ල කරයි චන්ද්‍රිකා කියන්නේ මේ වෙනකොට බොහෝම ප්‍රයෝජනවත් මෙන්ම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තියනවා
Security 1 min read Skype වලටත් end-to-end encryption එකතු වෙයි පසුගිය ජනවාරි මාසයේදී Skype එක මුල් වරට ඔවුන්ගේ chat messages end-to-end encrypt කිරීම [https://en.wikipedia.org/wiki/End-to-end_encryption] පිළිබඳව
Security 1 min read ඔස්ට්‍රෙිලියානු සිසුවෙකු විසින් Apple servers වලින් 90GB ක් වූ පෞද්ගලික දත්ත සොරා ගනී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකු විසින් Apple සමා
Security 1 min read Amazon Echo එකක් ඔත්තුකරුවෙක් කළ හැකි ක්‍රමයක් චීන hacker වරුන් පිරිසක් විසින් සොයාගනියි IoT [https://en.wikipedia.org/wiki/Internet_of_things] මෙන්ම Smart Home [https://en.wikipedia.org/wiki/SMART_home_technology] devices කියන්නේ වෙනකොට වේගයෙන් ජනප්
Security 1 min read Android දුරකථන මිලියන ගණනක් අනාරක්ෂිත මෙහෙයුම් පද්ධතියන් සමඟින් අලෙවි කරන බව සොයාගනියි Kryptowire LLC [https://www.kryptowire.com/] කියන ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස Asus, Essential, LG, සහ
Security 1 min read Credit card මිලියන 15ක තොරතුරු සොරාගත් යුක්රේන hackers ලා අත්අඩංගුවට ගනියි ප්‍රසිද්ධ ඇමෙරිකානු ව්‍යාපාර 100 කට අධික ප්‍රමාණයක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද hacking campaign එකක් සම්බන්ධයෙ