YouTube 1 min read Scheduled Streams සහ Premieres පහසුකම් සඳහා අලුත් section එකක් එකතු කිරීමට YouTube ආයතනය සූදානම් වන ලකුණු YouTube channel වලට subscribe කර තිබුණත්, පරීශිලකයින් හට ඔවුන්ගේ ප්‍රියතම නාලිකා සජීවිව ඇති වේලාව සොයා ගැනී
Google 1 min read iOS 14 වල picture-in-picture mode එක YouTube වෙබ් අඩවියේදී භාවිතා කිරීමේ හැකියාව අවහිර කිරීමට Google සමාගම කටයුතු කරයි පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 14 සංස්කරණයේ stable version එකක් iPhone 6s සහ එයින් පසුව නිකුත් කළ සියළු
Leaks 1 min read Google Maps app එක සඳහා universal dark mode පහසුකමක් ලබාදීමට Google සමාගම සූදානම් වෙයි Google සමාගම විසින් මෑතකදී Google Home [/google-home-app-adds-a-dark-theme-expanded-android-11-controls-unified-camera-feed-and-more/] , Google Docs, Google Sheets සහ Google Slides [/google-docs-sheets-and-slides-now-support-a-dark-theme-on-android/] ඇතුළු apps කිහිපයක් සඳහාම dark mode ලබාදීමට කටයු
Google 1 min read Google Drive වල trash files දින 30ක කාල සීමාවකින් පසුව ස්ව්‍යංක්‍රීයව delete කිරීමට Google සමාගම තීරණය කරයි ඔබගේ Google Drive trash එකෙහි ඇති files manually සහ permanently delete කිරීමට කටයුතු කරනු ලැබුවේ නැතිනම්, මේ දක්වා එම ලිපිගොනු දි
Apps 1 min read Phone app එකේ Google Play Store එකේ පෙන්වන නම Phone by Google ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි Google සමාගම විසින් මේ මස මුල දී ඔවුන්ගේ Phone app එක non-Pixel devices සඳහාද ලබාදීමට කටයුතු කල අතර [/google-phone-app-is-coming-to-non-pixel-devices-helps-you-detect-spam-and-fraud-callers/] ඊටත් පෙර සි
YouTube 2 min read YouTube ආයතනය විසින් හඳුන්වා දෙන Shorts නම් වූ අලුත් අංගය ඉන්දියාව සඳහා නිකුත් කිරීමට කටයුතු කරයි TikTok සමගින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වන බව අප ඔබව මින් පෙර දැ
Apps 1 min read Wear OS එකේ තිබුණු Tiles 5ක සීමාව ඉවත් කර එය Tiles 10ක් දක්වා වැඩි කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කරයි පසුගිය වසරේ මැයි මාසයේ දී Google සමාගම විසින් Wear OS සඳහා “Tiles" යනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදීමට
Events 1 min read Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වෙයි පසුගිය අගෝස්තු මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Google Pixel 4a ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළ
Android 2 min read RAM ධාරිතාවය 2GB හා ඊට අඩු smartphone සඳහා Android 11 Go edition එක ලබාදීමට Google සමාගම කටයුතු කරයි සෑම ප්‍රධාන Android මෙහෙයුම් පද්ධතියක්ම නිකුත් කිරීමෙන් අනතුරුව එහි Go Edition එක නිකුත් කිරී
Google 2 min read Microsoft Office files සමඟින් collaborate කිරීමේ හැකියාව Google Docs, Sheets සහ Slides භාවිතා කරන Android පරිශීලකයින් හට ලබාදෙයි Android පරිශිලකයින් හට Google Docs, Sheets, Slides වලදී Microsoft Office files edit කිරීමට, comment කිරීමට මෙන්ම මේ හරහා සකස් කරනු ලබන files, Microsoft Office
Android 1 min read Peer-to-peer app sharing පහසුකම Google Play Store වෙත එකතු කිරීමට Google සමාගම කටයුතු කරන ලකුණු Google Play Store හි සිදුකළ නවතම APK teardown එකක් මගින් තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට 9to5Google වෙබ් අඩවිය [https://9to5google.com/
Apple 1 min read Apple Watch සඳහා Google Maps app එක දැන් App Store එක හරහා ලබාගැනීමේ හැකියාව ලබා දෙයි Google Maps 2017 වර්ෂයේදී watchOS platform එකෙන් ඉවත් වූ පසු [https://9to5google.com/2017/05/02/google-pulled-apple-watch-support-from-maps-on-ios-but-plans-to-add-it-back-in-the-future/] නැවතත් watchOS වෙත ලබාදීමට කටයුතු කරනු ලබන බව
Google 2 min read Google Phone app එක Pixel නොවන අනෙකුත් ජංගම දුරකථන සඳහා ද ලබාදීමට සූදානම් වෙයි දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකු පිඩා විඳින කරුණක් නම්, විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන
Android 2 min read Android 11 වල stable සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳව මීට පෙර ලිපි කිහිපයකින් ම
Apps 1 min read COVID-19 වසංගතය පැතිරී ඇති ප්‍රදේශ පිළිබඳ දැනුවත් කිරීම සඳහා Google Maps වෙත නව layer එකක් එකතු වෙන ලකුණු COVID-19 වසංගත තත්වය මේ වන විට මුළු ලෝකයම වෙලාගෙන ඇති අතර ඇතැම් ප්‍රදේශ වල තවමත් මෙම වෛරසයෙන් පීඩා