Technology 1 min read Facebook සමාගම සහ NYU Langone Health ආයතනය එකතුවී කෘතීම බුද්ධිය හරහා MRI scans සිව් ගුණයක් වේගවත් කළ හැකි ක්‍රමයක් සොයාගනියි Magnetic resonance imaging, එහෙමත් නැතිනම් MRI scanning පිළිබඳව [https://en.wikipedia.org/wiki/Magnetic_resonance_imaging] මේ වන විටත් ඔබ බොහෝ තොරතුරු දන්නවා
Technology 1 min read Touch කිරීමට අවශ්‍ය නොවන Touch Screen එකක් නිපදවීමට Jaguar සමාගමේ සහ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි සාමාන්‍යයෙන් ඔබ අප දන්නා touch Screen එකක් යනු යනු සැබවින්ම ස්පර්ශ සංවේදී තිරයක් වන අතර ඒවා operate කිරීමට
Technology 1 min read Voice commands භාවිතා කරමින් Amazon Alexa හරහා Android සහ iOS apps open කිරීමේ හැකියාව ලබාදෙන ලකුණු ජංගම දුරකථන සඳහා Alexa භාවිතා කර ලබාගත හැකි අත්දැකීම වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස Amazon සමා
Technology 1 min read Neuralink මගින් නිපදවන Chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්‍රතිකාර කළ හැකි බව Elon Musk අනාවරණය කරයි Tesla හා SpaceX යන සමාගම් හි නිර්මාතෘ වරයා වන Elon Musk විසින් මේ වන විට ලෝකයේ අනාගත ගමන් මාර්ගය කෙසේ වි
Google 1 min read AI මගින් බළගැන්වුනු Google Photos Printing සේවාව ජුනි 30 වැනි දින සිට නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි Google සමාගම විසින් ඔවුන්ගේ Google Photos සේවාව භාවිතා කරනු ලබන පරිශීලකයින් හට සෑම මාසයකම ඔවුන්ගේ හොඳම
Apps 2 min read Discord Android Beta App එකට noise suppression පහසුකමක් අන්තර්ගත කිරීමට කටයුතු කරයි 2015 වර්ෂයේ Discord සේවාව [https://discord.com/] ආරම්භ වීමේ සිට, මේ වන විට මිලියන 250 කට අධික පරිශීලකයින් පිරි
Apps 1 min read Gboard සහ Google Messages වලට Sticker suggestions පහසුකම ලබාදීමට Google සමාගම සූදානම් වෙයි Messaging apps හරහා අදහස් ප්‍රකාශ කිරීමේදී මේ වන විට Emojies, GIFs මෙන්ම stickers වලට හිමි වන්නේ අති විශාල තැනක් බව
Technology 1 min read Microsoft සමාගමේ සේවය කළ මාධ්‍යවේදීන් ඉවත් කර ඒ වෙනුවට කෘතීම බුද්ධිය භාවිතා කිරීමට Microsoft සමාගම කටයුතු කරයි Microsoft News සහ MSN යන ආයතන වෙනුවෙන් සේවය කළ මාධ්‍යවේදීන් සහ කතෘවරුන් ගණනාවකගේ රැකියා අහිමි කරමින් ඒ වෙ
Artificial Intelligence 2 min read නවතම EMUI සංස්කරණය සමඟින් Celia voice assistant සේවාව හඳුන්වාදීමට Huawei සමාගම කටයුතු කරයි Huawei සමාගම මේ වන විට Google සේවා වලින් වෙනස් වන Harmony OS, Huawei App Gallery, Huawei Mobile service ආදී තමන්ගේම සේවා වැඩිදියු
Technology 1 min read AI processing පහසුකම සහිත ලොව ප්‍රථම image sensor එක එළිදැක්වීමට Sony සමාගම කටයුතු කරයි Smartphone camera වලට අදාල image sensors නිෂ්පාදනය කරනු ලබන ලොව විශාලතම සමාගම වන්නේ Sony සමාගම බව මේ වන විටත් ඔබ දන්නවා
Technology 1 min read කෘතීම පරිගණක හඬවල් වලටත් හැඬීමේ හැකියාව ඇති බව පෙන්වීමට Sonatic ආයතනය කටයුතු කරයි Amazon Alexa සහ Apple Siri ගැන සිතන විට ඔබට සංවේගාත්මක හෝ ප්‍රකාශක අදහස් සිතට එන්නේ නැති අතර ඒ වෙනුවට
Technology 1 min read Run:AI විසින් GPU වලින් බළගැන්වෙන AI මෘදුකාංග සඳහා Virtualization තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරයි 21 වන සියවස මුල් භාගයේදී අපිට Virtualization Technology එක ගැන දැනගන්න ලැබුනු අතර VMware විසින් මෙය මුලින්ම
Technology 1 min read Code නොකර Bot එකක් නිර්මාණය කළ හැකි Power Virtual Agent Platform එක හඳුන්වා දීමට Microsoft සමාගම කටයුතු කරයි Power Virtual Agent, Power Platform පවුලට අලුතින්ම එක් වූ සාමාජිකයායි. මෙය Coding / Development දැනුමක් නැති කෙනෙක්ට වුවත් පහසුවෙන් Chat Bot එකක් සාදා ගැනීමට පාවිච්චි කල හැකි ආකාරයට Drag-and-Drop Concept එකෙන් සකස් කර ඇත.
Education 1 min read Tesla ආයතනයට සම්බන්ධ වීම සඳහා උපාධියක් අත්‍යාවශ්‍යය නොවන බව Elon Musk විසින් ප්‍රකාශ කරයි Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීම පිළිබඳව හා එයට ලැබුණු බළාපොරොත්තු නොවූ ඉල්ලු
Google 1 min read Smart Compose පහසුකම Google Docs සඳහා ද අන්තර්ගත කිරීමට Google සමාගම කටයුතු කරයි 2018 වර්ෂයේ පැවති Google I/O event එක අතරතුරදී Google සමාගම විසින් Gmail සඳහා හඳුන්වා දුන් Smart Compose පහසුකම ගැන අපි ඔබව