Google සමාගම විසින් Gemini 2.0 super model එක එළිදැක්වීමට කටයුතු කරයි
Gemini 2.0 model එකට සමගාමීව ඒ හරහා බළගැන්වෙන Project Astra, Project Mariner සහ Gaming වලදී ක්‍රීඩකයින් හට උපකාර කරන tool එකක් ද ඇතුළු අලුත් ව්‍යාපෘති කිහිපයක් මේ සමඟින් එළිදැක්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.