Gaming 1 min read PC වල නොමිලයේ Play කළ හැකි PUBG Lite version එකක් එළිදැක්වීමට PUBG ආයතනය කටයුතු කරයි PlayerUnknown’s Battlegrounds [https://en.wikipedia.org/wiki/PlayerUnknown's_Battlegrounds], එහෙමත් නැතිනම් PUBG මේ වන විට ලෝකය පුරාම මෙන්ම අපේ රට තු
Android 1 min read Face Unlock වලින් එහා ගිය Face Authentication ක්‍රමයක් Android Q වලට එකතු වන ලකුණු Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone වලට Fingerprint authentication තාක්ෂණය හඳුන්වාදීමට කලින් Android වල fingerprint authentication පහසුකම තිබුණත්, bio-metric
Google 1 min read Google I/O 2019 event එක මේ වසරේ මැයි 7 වැනිදා සිට කැලිෆෝනියාවේ Shoreline හිදී පැවැත්වීමට නියමිතයි Google සමාගම ඔවුන්ගේ Google I/O event එකේ [https://en.wikipedia.org/wiki/Google_I/O] දිනය දැනුම්දීම සඳහා නිතරම වාගේ ප්රෙ
Social Media 1 min read WhatsApp, Messenger සහ Instagram ඒකාබද්ධ කිරීමට Facebook සමාගම සූදානම් වෙයි Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම පණිවිඩ හුවමාරු සේවා 3 වන Facebook Messenger, WhatsApp සහ Instagram එකිනෙක සම්බන්ධ
Social Media 1 min read Tweet Thread එකක ආරම්භක සාමාජිකයා Original Tweeter ලෙස පෙන්වන පහසුකමක් Twitter වෙතට එන ලකුණු ඔයා Twitter භාවිතා කරනවා නම් Tweet thread එකක [https://business.twitter.com/en/blog/How-Tweet-threads.html] reply කියවන විට මූලික Tweet එකේ හිමිකරුගේ responses
Apple 1 min read Microsoft Office Package එක Apple Mac App Store එක හරහා ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි පසුගිය වසරේ පැවති WWDC event එකේදී Apple සමාගම ප්‍රකාශ කළ ආකාරයට Microsoft Office 365 package එක [https://en.wikipedia.org/wiki/Office_365] දැන
Apple 1 min read Apple සමාගමේ Autonomous Car ඒකකයෙන් සේවකයන් 200 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කරයි Apple සමාගමේ ව්‍යාපෘතියක් වූ Project Titan [https://en.wikipedia.org/wiki/Apple_electric_car_project], එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව ධාවනය
Technology 1 min read ස්ව්‍යංක්‍රීයව පාලනය වන Delivery රොබෝවරයෙකු නිර්මාණය කිරීමට Amazon සමාගම කටයුතු කරයි Amazon සමාගම විසින් තම සේවාවන් විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ, තම පාරිභෝගිකයන් වෙත භාර දීම සඳහා
Microsoft 1 min read Microsoft සමාගමේ Bing Search Engine එකත් චීනයේ භාවිතා කිරීම අවහිර කර දමයි Microsoft සමාගමේ [https://en.wikipedia.org/wiki/Microsoft] Bing Search Engine එක මේ වන විට චීනයේ භාවිතා කිරීම අවහිර කර ඇති බව දැනගන්නට
Technology 1 min read Beagle සුනඛයෙකුගේ පෙනුමට සමාන අලුත් AIBO රෝබෝ බල්ලෙක් Sony සමාගම විසින් නිෂ්පාදනය කරයි තාක්ෂණික රොබෝ මෙවලම් නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන Sony සමාගම [https://en.wikipedia.org/wiki/Sony] විසින්, වර්ණ දෙ
Security 1 min read Phishing අනතුරු ගැන දැනුවත් කිරීම සඳහා ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කරයි Phishing [https://en.wikipedia.org/wiki/Phishing] කියන්නේ ඉතාමත් ප්‍රාථමික විදිහේ attacking method එකක් වුණත්, මේ වනතුරු යම්කිසිවෙකුගේ
Mobile 1 min read සියළුම Nokia දුරකතන සඳහා Android Pie සංස්කරණය ලබා දී අවසන් කිරීමට HMD Global ආයතනය සූදානම් වෙයි Nokia brand එක යටතේ නිකුත් කළ සියළුම Android ජංගම දුරකථන සඳහා Android Pie මෙහෙයම් පද්ධතිය ලබා දෙන බව පසුගිය වසරේ
Social Media 1 min read WhatsApp හරහා Message එකක් Forward කළ හැකි උපරිම වාර ගණන 5කට සීමා කිරීමට කටයුතු කරයි WhatsApp කියන්නේ මේ වන විට එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න භාවිතා කරන මාධ්‍යය වලින් ප්‍රමුඛතම මා
Technology 1 min read Autonomous එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව පාලනය වන Bike සහ Scooter ගැන පරීක්ෂණ කිරීමට Uber සමාගම කටයුතු කරයි 2016 වර්ෂයේ අප්‍රේල් පළමුවැනිදා April Fool's Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය සැමරීම සඳහා Self-driving bicycle ගැ
Microsoft 1 min read Windows 10 Mobile සඳහා සහාය දැක්වීම මෙම වසරේ දෙසැම්බර් වලින් අවසන් කිරීමට Microsoft සමාගම තීරණය කරයි පසුගිය දිනක Windows 7 සඳහා සහාය ලබා දීම අවසන් කරනු ලබන දිනය ගැන Microsoft සමාගම නිවේදනය කළ බව [/microsoft-to-end-support-for-windows-7-in-1-year/] ඔබව දැනුවත්