Apps 1 min read AR තාක්ෂණය භාවිතා කරමින් විවිධ object වල උස-පළල වැනි දේ මැනීමේ හැකියාව ලබාදුන් Measure app එක අතහැරදැමීමට Google සමාගම කටයුතු කරයි විවිධ ආකාරයේ products අත්හදාබැලීමට මෙන්ම, ඒවා සාර්ථක නොවුණු විට කිසිඳු පැකිලීමකින් තොරව
Apple 4 min read WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ
Internet 1 min read Fastly CDN එකේ ගැටළුවක් හේතුවෙන් අන්තර්ජාලයේ දැවැන්ත වෙබ් අඩවි ගණනාවක් පැයක පමණ කාලයක් තිස්සේ අකර්මන්‍යය වෙයි අද දින පැයකට අධික කාලයක් තිස්සේ Amazon, Reddit, Stackoverflow, GitHub, PayPal, Spotify ඇතුළු ලොව ප්‍රසිද්ධතම වෙබ් අඩවි ගණනාවක් අකර්මන්
Legal 1 min read ජනාධිපතිවරයාගේ Tweet එකක් abusive behavior policy එක යටතේ මකා දැමීමෙන් පසු නයිජීරියාව තුළ Twitter තහනම් කිරීමට කටයුතු කරයි මේ වන විට නයිජීරියාව තුල Twitter සේවාව දින නියමයක් නොමැතිව සම්පූර්ණයෙන්ම තහනම් කර දැමී
Business 1 min read Stack Overflow සහ අනුබද්ධිත සේවාවන් ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට විකුණාදැමීමට කටයුතු කරයි ඔබ programming වලට කැමති, හෝ එම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙකු නම් මේ වන විටත් Stack Overflow වෙබ් අඩවිය පිළිබඳව දන්
Microsoft 1 min read ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windows මෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැ
Security 1 min read ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට එල්ල වූ cyberattack එකක් නිසාවෙන් සත්ත්ව ඝාතකාගාර වසා දැමීමට සිදු වෙයි ලොව දැවැන්තම මස් සැපයුම්කරු වන JBS සමාගමට මේ වන විට cyber ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන්
Technology 1 min read මිනිත්තු 8 කින් ජංගම දුරකථනයක් සම්පුර්ණයෙන්ම charge කලහැකි නව තාක්ෂණයක් හඳුන්වාදීමට Xiaomi සමාගම කටයුතු කරයි මේ වන විට ජංගම දුරකථන charge කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර දැඩි තරඟකා
Legal 1 min read WhatsApp සේවාවේ අලුත් Privacy Policy එකට එකඟ නොවූවන් හට සීමාවන් පැනවීම සිදු නොකරන බව WhatsApp සමාගම නිවේදනය කරයි WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ privacy policy එක update කිරීම සඳහා ගත් උත්සාහය පසුගිය මාස කිහිපය තුළ ක්‍රමයෙන්
Windows 1 min read Windows 10 මත Linux GUI Apps සෘජුවම run කිරීමේ හැකියාව ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි ඊයේ දිනයේ ආරම්භ වූ Microsoft Build 2021 event එක අතරතුරදී Windows 10 මත සෘජුවම Linux GUI Apps run කිරීමේ හැකියාව ලබාදීමට
Business 1 min read Honor වෙළඳ නාමය යටතේ අලුතින් නිකුත් වන ජංගම දුරකථන වලට Google Apps සහ Google Mobile Services ලබාදෙන බව සනාථ කරයි Huawei සමාගමට ඇමෙරිකානු සම්බාධක පැනවීමෙන් අනතුරුව, Google Mobile Services භාවිතා කිරීමේ හැකියාව, Huawei සමාගමේ
Technology 1 min read Google සමාගම විසින් ප්‍රිස්මයක් භාවිතා වන under-display camera තාක්ෂණයක් සඳහා patent බළපත්‍රයක් ඉල්ලුම් කිරීමට කටයුතු කරයි Google සමාගමේ Pixel 6 ජංගම දුරකථනයේ revolutionary පෙනුමට අමතරව, foldable device එකක් ද හඳුන්වාදීමට සූදානමින් සිටීම මේ වන වි
Entertainment 1 min read Apple Watch පරිශීලකයින් හට offline music play කිරීමේ හැකියාව ලබාදීමට Spotify ආයතනය කටයුතු කරයි ඔබත් Apple Watch පරිශීලකයෙකු නම්, එමෙන්ම Spotify භාවිතා කරන්නෙක් නම් මේ වන විට ඉතාමත් වටිනා පහසුකමක් ලබාදීමට Spotify
Android 2 min read Android 12 beta 1 සංස්කරණය Google Pixel සහ තෝරාගත් OnePlus, Xiaomi, Oppo, Realme, Vivo, Lenovo, Asus, Sharp, Tecno, TCL, ZTE ජංගම දුරකථන වලට ලබාදෙයි ඊයේ දිනයේ පැවති Google I/O 2021 event එක අතරතුරදී Android 12 වල පළමුවැනි public beta සංස්කරණය නිකුත් කිරීමට Google සමාගම
Android 1 min read ප්‍රසිද්ධ Android Root injection tool එකක් වන Magisk හි නිර්මාතෘවරයා Apple සමාගම අතහැර Android Platform Security team එකට එකතු වෙයි මේ වන විට Android devices root කිරීම සඳහා ලොව පුරා භාවිතා වන ජනප්‍රියතම ක්‍රමවේදය වන්නේ Magisk [https://github.com/topjohnwu/Magisk/