Open Source 1 min read Google, Facebook, Microsoft, සහ Twitter අතර පහසුවෙන් Data transfer කිරීමට මග සැලසෙයි Facebook එකේ යාළුවෙක් share කරලා තියන photo එකක්, ඔයාගේ Google Drive එකේ save කරගන්න වුවමනා නම්, Facebook එකෙන් ඒක download කරලා, Google Drive එකට upload
Technology 1 min read මීළඟ වසර තුන ඇතුලත smart home devices බලගැන්වීමට බලා පොරොත්තු වන Google Fuchsia OS එක Fuchsia OS කියන නම බොහෝ වෙලාවට ඔයාට පසුගිය වසර කිහිපය තිස්සේ ඇහිලා ඇති. මේ Fuchsia OS කියන්නේ Google සමා
Technology 1 min read Amazon විසින් iPhone වල AR පහසුකම භාවිතා කර ඇණ මුරිච්චි සෙවීමට කටයුතු කරයි AR එහෙමත් නැතිනම් Augmented Reality [https://en.wikipedia.org/wiki/Augmented_reality] කියන්නේ මේ වෙනකොට ක්‍රමයෙන් ප්‍රායෝගිකව භාවිතා
Technology 1 min read සවිශක්තිය අතින් හැම smartphone වීදුරුවක්ම පරදන Corning Gorilla Glass 6 2008 වර්ශයේ නිෂ්පාදනය ආරම්භ කළ මේ Gorilla Glass එක මේ වෙනකොට හැම ජංගම දුරකථනයකම වගේ display එක ආවරණය කිරීම සඳහා බා
Artificial Intelligence 1 min read අහන්නත් කලින් උත්තර දෙන Google Assistant ගේ අළුත් පෙනුම අපි ගොඩක් වෙලාවට දවස පුරාම කරන්න තියන දේවල් හැම එකක්ම වගේ මතකයේ තියාගෙන ඉන්න උත්සාහ කරනවා. නමු
Internet 1 min read FAST.com එකෙන් දැන් upload speed එක සහ Latency එකත් මැනගන්න හැකියාව ලැබෙයි fast.com [https://fast.com] කියන්නේ internet speed එක මැනගැනීමට භාවිතා කරන වෙබ් අඩවියක් බව මේ වෙනකොට ගොඩ දෙනෙක්
Mobile 1 min read SMS වල අලුත්ම upgrade එක වෙන RCS ගැන දැනගනිමු SMS [https://en.wikipedia.org/wiki/SMS] එහෙමත් නැතිනම් text messages කියන්නේ වසර ගණනාවක් තිස්සේ කිසිඳු යාවත්කාලීන වීමකි
Technology 1 min read අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් නිෂ්පාදනය කළ New Shepard Rocket එක ලෝකය පුරා සංචාරය කරන කාලය හමාර කරමින් ඔන්න දැන් සංචාරක ව්‍යාපාරය ලෝකයෙන් පිටතටත් විහිදි
Technology 1 min read පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඩොලර් මිලියන 300ක අරමුදලක් Apple සමාගම විසින් පිහිටුවයි දැනට බහුල වශයෙන් බාවිතා කරන ඛණිජ තෙල් මූලික කරගත් බලශක්ති නිපදවීම් ක්‍රියාවලියේදී සිදුවන පරි
Technology 1 min read Gboard හරහා මෝස් කෝඩ් බාවිතා කරන්නට අවස්ථාව උදා වෙයි පසුගිය ජූලි 11 වන දින Google සමාගම ඔවුන්ගේ Gboard එකෙහි Morse code [https://en.wikipedia.org/wiki/Morse_code] බාවිතා කිරීමේ
Technology 1 min read ඔබේ video සොරකම් කළ බව ඔබට දැනුම් දෙන tool එකක් YouTube විසින් එළිදක්වයි ඔයා YouTube එකට videos upload කරන කෙනෙක් නම් බොහෝ වෙලාවට ඔයාගේ නිර්මාණ වෙනත් කෙනෙක් නැවත upload කර ඒ හරහා ප්
Technology 1 min read ඇටකටු හරහා ශ්‍රවණය කිරීම හෙවත් bone conduction තාක්ෂණය අස්ථි, එහෙමත් නැතිනම් අැටකටු කියන්නේ අපේ ශරීරයේ හැම තැනක්ම වගේ එකට සම්බන්ධ වෙලා තියන සැකිල්ලක්
Business 2 min read ලොව පළමුවැනි Android phone නිෂ්පාදකයා ගැන ඔබ කොතරම් දැනුවත් ද Android කියන්නේ මේ වෙනකොට මුළු ලෝකයේම mobile phone වලින් 85.9% ක ප්‍රමාණයකම ධාවනය වෙන මෙහෙයුම් පද්ධති
Technology 1 min read URL එකේ website එක store කළ හැකි අමුතු තාලයේ වෙබ් තාක්ෂණය - itty bitty sites මේ වෙනකොට web technology කියන්නේ දවසින් දවස යාවත්කාලීන වෙන දෙයක්. නමුත් මේ වෙනකොට තිබෙන තාක්ෂණය
Security 1 min read Firebase backends හරහා භාවිතා කරන්නන් මිලියන ගණනකගේ දත්ත පිට වෙයි Firebase කියන්නේ mobile apps develop කරන අය අතර මේ වන විට බොහොම ජනප්‍රිය සේවාවක් වී හමාරයි. මේ සේවාව 2011 වර්ශයේ