Technology 1 min read පළමුවැනි 5G Phone එක එළිදැක්වීමටත් ප්‍රථමව Qualcomm සමාගම විසින් Second-Gen 5G Modem එකක් එළිදක්වයි Qualcomm සමාගම විසින් ලොව ප්‍රථම mobile 5G antenna එක එළිදැක්වූ බව මෙන්ම ඔවුන්ගේ පළමුවැනි 5G Modem එක ගැනත්
Technology 1 min read Smartwatch එකක් බවට හැරවිය හැකි Smartphone එකක් TCL සමාගම විසින් එළිදක්වන ලකුණු නම්‍යශීලී Display එකක් සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය වන Royole FlexPai [/royole-flexpai-flexible-display-foldable-smartphone/] ගැන වගේම Samsung සමාගමේ ප්‍රථම foldable smartphone එක [/samsungs-foldable-smartphone-with-infinity-flex-display-finally-unveiled/] ගැ
Artificial Intelligence 1 min read ThisPersonDoesNotExist.com වෙබ් අඩවිය විසින් AI භාවිතා කරමින් ලොව කිසිඳු කෙනෙකුට සමාන නොවන මුහුණු නිර්මාණය කරයි AI, එහෙමත් නැතිනම් Artificial Intelligence [/tag/artificial-intelligence/] කියන්නේ මේ වන විට ඉතාමත් වේගයෙන් දියුණු වෙමින් පවතින ක්ෂේත්
Technology 1 min read Autonomous තණකොළ කපන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට iRobot ආයතනය කටයුතු කරයි Autonomous Car [/apple-cuts-200-staff-from-its-project-titan-autonomous-car-division/],Bike [/uber-is-exploring-autonomous-bikes-and-scooters/] සහ Delivery Robot එකක් [/amazon-has-made-its-own-autonomous-six-wheeled-delivery-robot/] ගැන මීට කලින් අසන්නට ලැබුණත් Autonomous lawnmower එහෙමත් නැතිනම් තණකොළ කපන යන්ත්
Technology 1 min read Samsung සමාගම විසින් ලොව ප්‍රථම වතාවට ජංගම දුරකථන සඳහා 1TB Chip නිෂ්පාදනය කිරීමට කටයුතු කරයි Samsung සමාගම විසින් ලොව ප්‍රථම වතාවට 1TB eUFS [https://www.samsung.com/semiconductor/estorage/eufs/] එහෙමත් නැතිනම් embedded Universal Flash Storage chip [https://www.
Technology 1 min read Oppo 10x Optical zooming camera තාක්ෂණය හිමි ආයතනය Samsung සමාගම විසින් මිලදීගැනීමට සැරසෙයි ටික දිනකට ඉහතදී Oppo සමාගම විසින් 10x Optical Zooming හැකියාව තිබෙන camera එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වී
Technology 1 min read ස්ව්‍යංක්‍රීයව පාලනය වන Delivery රොබෝවරයෙකු නිර්මාණය කිරීමට Amazon සමාගම කටයුතු කරයි Amazon සමාගම විසින් තම සේවාවන් විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ, තම පාරිභෝගිකයන් වෙත භාර දීම සඳහා
Technology 1 min read Beagle සුනඛයෙකුගේ පෙනුමට සමාන අලුත් AIBO රෝබෝ බල්ලෙක් Sony සමාගම විසින් නිෂ්පාදනය කරයි තාක්ෂණික රොබෝ මෙවලම් නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන Sony සමාගම [https://en.wikipedia.org/wiki/Sony] විසින්, වර්ණ දෙ
Technology 1 min read Autonomous එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව පාලනය වන Bike සහ Scooter ගැන පරීක්ෂණ කිරීමට Uber සමාගම කටයුතු කරයි 2016 වර්ෂයේ අප්‍රේල් පළමුවැනිදා April Fool's Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය සැමරීම සඳහා Self-driving bicycle ගැ
Technology 1 min read Amazon warehouse වල සේවය කරන රොබෝවරුන් හා සේවකයන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා belt එකක් හඳුන්වා දෙයි Amazon සමාගම [https://en.wikipedia.org/wiki/Amazon_(company)] මේ වන විට ලොව වටිනාකමින් වැඩිම සමාගම බවට පත් වෙලා තියනවා වගේම,
Mobile 1 min read OnePlus 7 ජංගම දුරකථනය Notch එකක් රහිත වන බවට ඉඟි පළ කරන ඡායාරූප කිහිපයක් leak වෙයි OnePlus 6T කියල කියන්නේ අපි හැමෝගෙම හිත දිනා ගත්තු Device එකක් ලෙස හදුන්වාදෙන්න පුලුවන්. ඒ වගේ
Technology 1 min read Oppo වෙතින් 10x Optical zooming සහිත ජංගම දුරකථනයක් මේ සතියේදී එළිදක්වන ලකුණු අප දැනට භාවිතා කරනු ලබන ජංගම දුරකථන වල zoom පහසුකම තිබුණත් බොහෝ විට එහි අන්තර්ගත වන්නේ digital zoom කියන
Apple 1 min read Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower wireless charging mat නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි 2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower කියන wireless charging mat එක [https://en.wikipedia.org/wiki/AirPower_(hardware)] එළිදක්වන්නට කටයුතු
Gaming 1 min read Amazon සමාගම විසින් Cloud Gaming Service එකක් ආරම්භ කරන ලකුණු Cloud Gaming Service එකක් වන Google සමාගමේ Project Stream ගැන [/googles-project-stream-lets-you-play-high-end-games-in-google-chrome/] පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්
Technology 1 min read Lenovo සමාගම විසින් Laptop Screen එකට එබී බළන්නන් ගැන අනතුරු අඟවන AI පාදක කරගත් Laptop එකක් එළිදක්වයි පසුගියදා පැවැත්වුණු CES 2019 සමුළුව [https://www.ces.tech/About-CES.aspx] අතරතුරදී Uber සහ Bell සමාගම් වලින් ප්‍රදර්ශනය කරන්නට