Social Media 1 min read WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ හැකියාව ඉන්දියානු WhatsApp පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි 2018 වර්ෂයේ සිට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ ඉන්දියානු පරිශීලකයින් හට WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ ක්
Social Media 1 min read Disappearing messages පහසුකම නිළ වශයෙන් එළිදැක්වීමට WhatsApp ආයතනය කටයුතු කරයි Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම් වන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව
Social Media 2 min read WhatsApp Storage Management Tool එක සියළුම පරිශීලකයන් හට ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි WhatsApp ආයතනය විසින් ඔබගේ device එකෙහි storage එක කළමනාකරණය කරගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වන බව මීට
Social Media 1 min read Instagram සමාගම විසින් live එකක් සඳහා ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කරයි Instagram සමාගම විසින් Instagram platform එකෙහි live video අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු
Social Media 1 min read WhatsApp පරිශීලකයන් සඳහා Mute Always option එක ලබාදීමට WhatsApp සමාගම කටයුතු කරයි WhatsApp සඳහා Mute Always යනුවෙන් නව option එකක් හඳුන්වාදීමට WhatsApp සමාගම කටයුතු කරමින් සිටින බව මින් පෙර අප ඔබව දැ
Leaks 1 min read Android භාවිතා කරන WhatsApp පරිශීලකයන් සඳහා Biometric Lock සහ Join Missed Call ඇතුළු නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වෙයි WhatsApp සමාගම විසින් මෑතකදී Google Play Beta Program එක හරහා [https://play.google.com/apps/testing/com.whatsapp] නව update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර
Social Media 2 min read Facebook Dating පහසුකම යුරෝපයීය රටවල් වලට ද ලබාදීමට Facebook ආයතනය කටයුතු කරයි මීට වසර දෙකකට පමණ පෙර Facebook Dating feature එක ප්‍රධාන Facebook app එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව අපි
Social Media 1 min read තහනම් කිරීමෙන් දින 10කට පසුව නැවතත් TikTok තහනම ඉවත් කිරීමට පකිස්ථානය කටයුතු කරයි අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට අපොහොසත් වීම නිසාවෙන් පකිස්ථානය තුළ TikTok තහනම් කිරීමට කටයු
Social Media 1 min read Twitter සේවාව බිඳවැටී ඇති බව ලොව පුරා Twitter පරිශීලකයින් විසින් වාර්තා කරයි Twitter සේවාව භාවිතා කළ නොහැකි බව ඊයේ දිනයේ (15/10/2020) සිට මේ දක්වා ලොව විවිධ ප්‍රදේශ වල Twitter
Social Media 1 min read Facebook Messenger වල අලුත්ම update එක හරහා Instagram සහ Messenger සම්බන්ධ කිරීමට කටයුතු කරයි Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger සේවාවට නව පෙනුමක් සහ අලුත් logo එකක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර තවත් අලු
Security 3 min read 2020 වර්ෂයේ හොඳම password manager සේවාවන් කිහිපයක් ගැන දැනගනිමු ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන විටත් ඔබ අන්තර්ජාලය හරහා භාවිතා
Apps 2 min read ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විශ්වාසය දිනාගත් ආරක්ෂිත messaging platform එකක් වන Signal ගැන දැනගනිමු Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වු
Tips & Tricks 2 min read අලුත් Facebook design එක තාමත් හරියන්නෙ නැද්ද? Facebook Classic design එකට ආපහු මාරු වෙන ක්‍රමය මෙන්න 2019 වර්ෂයේ පැවති Facebook සමාගමේ F8 developer conference එක අතරතුර Mark Zuckerberg විසින් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ Facebook එකේ අලුත්
Social Media 1 min read අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට අපොහොසත් වීම නිසාවෙන් පකිස්ථානය තුළ TikTok තහනම් කිරීමට කටයුතු කරයි පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් රැසකින් TikTok වෙත අති මහත් විරෝධයක් එල්ල වූ අතර, ඇමෙරි
Social Media 1 min read Instagram හි දහවන සංවත්සරය සඳහා custom icons, Stories Map ඇතුළු තවත් විශේෂාංගයන් කිහිපයක් ලබාදීමට කටයුතු කරයි Instagram කියන්නෙ බොහොමයක් දෙනා භාවිතා කරන ප්‍රසිද්ධ social media platform එකක් වන අතර Instagram සමාගම විසින් ඔක්තෝම්බර්