Windows 7 සහ 8.1 පරිශීලකයින් හට Windows 10 සඳහා free upgrade එක තවදුරටත් ලබාදීමට Microsoft සමාගම කටයුතු කරන බව අනාවරණය වෙයි
මීට වසර කිහිපයකට පෙර Microsoft Windows 7 සහ Windows 8 භාවිතා කරන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය Windows 10 වෙත නොමිලේ upgrade කිරීම