සිත් ඇදගන්නා සුළු නව විශේෂාංග සමඟ Chrome සමඟ සටනට එන Microsoft Edge ගැන දැනගනිමු
Microsoft Edge browser එක අද වන විට බොහෝමයක් දෙනා අතර ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින අතර එය දෙවැනි වෙන්නේ Google Chrome වලට විතරක්
Bookmarks මෙම බ්රව්සරයේ locally save කරනු ලැබේ.