Apple 1 min read iPhone 12 ජංගම දුරකථනය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම තවත් මාසයකින් පමණ ප්‍රමාද වෙනු ඇති බව වාර්ථා වෙයි The Wall Street Journal [https://www.wsj.com/articles/apple-delays-mass-production-of-2020-flagship-iphones-11587984138] වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට COVID-19 බලපෑම නිසාවෙන් ඇපල් සමාගම විසින්
Apple 1 min read අකුරු කිහිපයක් නිසාවෙන් නැවතත් ලොව පුරා iOS පරිශීලකයන් අපහසුතාවයට ලක් කරමින් iPhone සහ iPad crash වෙයි මීට වසර දෙකකට පමණ පෙර තෙළිඟු අකුරක් පෙන්වීමේදී ඇති වූ ගැටළුවක් නිසා iOS 11 සංස්කරණය crash වෙන්
Apple 2 min read COVID-19 වැළඳී ඇත්දැයි දැනගැනීම සඳහා Apple සමාගම විසින් වෙබ් අඩවියක් සහ app එකක් නිකුත් කිරීමට කටයුතු කරයි Corona වසංගතය පිළිබඳව අසත්‍යය තොරතුරු පැතිර යාම අවම කරමින් නිරවද්‍යය තොරතුරු දැනගැනීම සඳහා Facebook සමාගම
Technology 1 min read Air Power Charging Mat ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට Apple සමාගමේ අවධානය යොමු වන ලකුණු Apple සමාගම විසින් 2017 සැප්තැම්බර් 12 වන දින iPhone 8 සහ iPhone X එළිදැක්වූ අතර එම event එක අතරතුරදී AirPower කි
Apple 1 min read WWDC 2020 event එක online event එකක් ලෙස පමණක් පැවැත්වීමට Apple සමාගම තීරණය කරයි Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණය කළ බව අපි ඔබව මීට පෙර දැනු
Apple 1 min read iCloud.com එක සඳහා අලුත් mobile website එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud.com වෙබ් අඩවියට [https://www.icloud.com/] අදාල mobile site එක අලුත් කිරීමට මේ වන විට
Apple 1 min read මිලෙන් අඩු iPhone 9 ජංගම දුරකථනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට Apple සමාගම සූදානම් වන ලකුණු Apple සමාගම විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අලුත් iPhone මාදිලියක් නිකුත් කරන නමුත් iPhone 8 වලි
Apple 1 min read Apple Watch එකේ අන්තර්ගත වන heart monitoring තාක්ෂණය සම්බන්ධයෙන් Apple සමාගමට නඩු පැවරෙයි මේ වන විට ලොව තිබෙන ජනප්‍රියතම smart watch එක Apple Watch එක වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොම
Apple 1 min read Apple සමාගම විසින් ඔවුන්ගේ HomeKit Accessory Development Kit එක Open-source කිරීමට කටයුතු කරයි Apple සමාගම ඔවුන්ගේ smart home උපාංග ප්‍රචලිත කරගැනීම වෙනුවෙන් විශාල උත්සාහයක් දරනු ලබන බව පෙනෙන්නට
Apple 1 min read Apps සහ Games වෙනුවෙන් Apple සමාගම විසින් දෙසැම්බර් 2වැනි දින විශේෂ event එකක් පැවැත්වීමට කටයුතු කරයි මීළඟ දෙසැම්බර් මස 2 වැනි දින Apple සමාගම විසින් මීට පෙර නිවේදනය නොකළ විශේෂිත event එකක්
Apple 1 min read නොවැම්බර් 3 වැනි දිනට පෙර ඔබගේ iPhone 5 එක අනිවාර්යයෙන් update කරගන්නා ලෙස Apple සමාගම නිවේදනය කරයි ඔබ තවමත් iPhone 5 ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, එහි email, web, සහ GPS ඇතුළු අනෙකුත් සේවාවන් රාශියක් භාවිතා
Apple 1 min read ඇපල් සමාගම විසින් Siri voice commands පටිගත කිරීමේ ප්‍රශ්නයට විකල්පයක් හදුන්වාදීමට සූදානම් වෙයි Apple සමාගම කුලී කොන්තරාත්කරුවන් යොදා Siri assistant ඔස්සේ ලබාදෙන voice commands වලට සවන් දෙන බව පසුගිය සැප්තැ
Apple 1 min read macOS Catalina සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි macOS එකේ නවතම සංස්කරණය වන macOS Catalina [https://www.apple.com/macos/catalina/], එහෙමත් නැතිනම් macOS 10.15 සංස්කරණය ඔක්තෝම්බර් මාසයේ නි
Apple 1 min read macOS Catalina beta පරිශීලකයන් හට Apple Arcade සේවාව භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි මෙම මාසයේදී නිළ වශයෙන් macOS Catalina සංස්කරණය [https://www.apple.com/macos/catalina/] පරිශීලකයන් හට ලබා දීමට Apple සමාගම කටයුතු කි
iOS 1 min read 3rd-party keyboard පිළිබඳව වූ ගැටළුව ඇතුළු ගැටළු 6ක් සඳහා විසඳුම් ලබාදෙමින් iOS 13.1.1 update එක නිකුත් වෙයි iOS 13 සංස්කරණයේ තිබුණු bugs fix කිරීම සඳහා iOS 13.1 update එක නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කළ අතර එම