Technology 1 min read කැමරා 8ක් සහිත ඡංගම දුරකථනයක් වෙනුවෙන් Patent බලපත්‍රයක් ලබා ගැනීමට චීන සමාගමක් කටයුතු කරයි මීට වසර කිහිපයකට පෙර නම් flagship ජංගම දුරකථන වල පවා පිටුපස එක කැමරාවක් හා ඉදිරිපස එක කැමරාවක් ලෙස
Apple 2 min read Apple Silicon M1 chip එක මගින් බළගැන්වෙන MacBook Air පරිගණක මාදිලියක් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Silicon processor family එකේ පළමුවැනි chip එක වන M1 chip එක එළිදැක්වීමට කටයුතු කළ බව සහ
Leaks 1 min read Huawei සමාගමෙහි Harmony OS එකෙහි පළමු beta version එක දෙසැම්බර් 18 වනදා නිකුත් කිරීමට සූදානම් වන ලකුණු Huawei සමාගම විසින් ඔවුන්ගේ Hongmeng OS (aka Harmony OS) එක දැනටමත් සංවර්ධනය කරමින් පවතින අතර පසුගියදා පැවති Huawei Developer Conference
Apple 2 min read Apple Silicon family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමට නියමිත වන බව අපි ඔබව මීට පෙ
Leaks 1 min read OnePlus සමාගමෙහි මීළඟ මිලෙන් අඩු ජංගම දුරකතනය වන Nord SE එක 2021 වසරේ පළමු කාර්තුවේදී එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි OnePlus සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී OnePlus Nord ජංගම දුරකතනය එළිදැක්වීමත් සමඟින් [/oneplus-nord-launches-as-a-premium-mid-ranger-with-flagship-features-and-a-low-price-tag/] budget ජංගම දුරකතන
Leaks 1 min read Nokia N95 Sliding Phone එකෙහි ප්‍රතිනිර්මාණයක් ලෙස සැළකිය හැකි HMD සමාගමේ නව Smartphone concept එකක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි වර්තමාන smartphone යුගයට පෙර ජංගම දුරකථන ලෝකයේ පෙරළිකාර සමාගම බවට පත්වී තිබුණේ Nokia සමාගම බව අමුතුවෙ
Google 1 min read 360° camera එකක් නොමැතිව Street View data capture කිරීමේ විශේෂාංගයක් පරික්ෂා කර බැලීමට Google සමාගම කටයුතු කරයි Street View යනු Google Maps හරහා navigation කරන බොහෝදෙනෙක් භාවිතා කරන පහසුකමක් වන අතර මේ වනවිට වාර්තා වන ආකාරයට, Google සමාගම
Leaks 1 min read OnePlus Watch එක සඳහා Google සමාගමෙහි Android Wear OS එක භාවිතා නොකරන බව වාර්තා වෙයි OnePlus සමාගම විසින් OnePlus watch නමින් smartwatch එකක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවට [/oneplus-watch-is-coming-gets-certified-by-singapores-imda/] පසුගිය කාලය පු
Technology 1 min read ස්වයංක්‍රීයව සුවවෙන සහ Smartwatch වෙනුවට පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික සමක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි ඇමරිකාවේ Colorado Boulder සරසවියේ ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් පිරිසක් විසින් ස්වයංක්‍රී
Apple 1 min read ගැලපෙන MagSafe Cases තෝරාගැනීම සඳහා iPhone 12 Studio නම් සේවාවක් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 12 ජංගම දුරකථන මාලාව එළිදැක්වීමේදී [/apple-announces-iphone-12-mini-the-smallest-and-lightest-5g-phone-in-the-world/] ප්‍රසිද්ධියට පත් කළ අලු
Business 1 min read Huawei සමාගම Mate 40 Pro උපාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් ලබාගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බව වාර්තා වෙයි Huawei සමාගම අලුතෙන්ම නිකුත් කළ සිය නවතම Samartphone එක වෙන්නේ Huawei Mate 40 Pro ජංගම දුරකථනය වන අතර එය සීඝ්‍ර
Technology 1 min read තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් ලොව පළමු 6G තාක්ෂණය අත්හදාබැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට සමත් වෙයි තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් නොවැම්බර් 6 වනදා Long March-6 රොකට්ටුව මඟි
Leaks 1 min read Xiaomi සමාගම විසින් ජංගම දුරකතන සඳහා physically zoom කිරීමට හැකි විශාල ප්‍රමාණයේ telephoto lens එකක් පිළිබඳව ඉඟි කරයි නොවැම්බර් 5 වනදා පැවති Mi Developers Conference (MiDC) එකේදී [https://blog.mi.com/en/2020/11/05/lei-jun-announces-xiaomis-plan-to-recruit-5000-engineers-at-midc/] Xiaomi සමාගම විසින් නව්‍ය තාක්
Social Media 1 min read WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ හැකියාව ඉන්දියානු WhatsApp පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි 2018 වර්ෂයේ සිට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ ඉන්දියානු පරිශීලකයින් හට WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ ක්
Apps 1 min read Messages app එක ඔස්සේ යවන text messages schedule කළ හැකි ක්‍රමයක් අත්හදාබැලීමට Google සමාගම කටයුතු කරයි Google සමාගමේ Messages app එක [https://messages.google.com/] ඔස්සේ යවන text messages, send වෙන time එක schedule කලහැකි ක්‍රමයක් අත්හදා බැලීම සඳහා Google සමා