දුරකථන සමාගම් විසින් ලබාදෙන Night Time Data පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට TRCSL හි කළමනාකාර අධ්‍යක්ෂකවරයා කටයුතු කරයි
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ කළමනාකාර අධ්‍යක්ෂක ඕශධ සේනානායක මහතා අද ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡ