Auto Live Stream Captions පහසුකම සියලුම YouTube Creator වරුන් හට ලබා ගත හැකි බව Google සමාගම පවසයි

කතුවරයා
Movindu Bandara
Save කරන්න
Share කරන්න

    Google සමාගම පවසන්නේ මෙම පහසුකම ආරම්භයේදී මෙන් Subscribers දහසකට වැඩි YouTube Channels වලට පමනක් සීමා නොවී සියලුම YouTube Content Creator වරුන් සඳහා Auto Livestream Captions පහසුකම ලබාගත හැකි බවයි.

    Updates to Captions and Audio Features on YouTube - YouTube Community

    ඒලෙස සඳහන් වෙන නව Features අතරට English සහ තවත් භාෂා 12ක් සහා Live Auto Captions පහසුකම ලබාදීම, Video එකට Multiple Audio Tracks එකතු කිරීමේ පහසුකම (මේ ඔස්සේ Video ව වෙත භාෂාවන් කිහියකයකින් (Multiple Languages) සවන්දීමේ හැකියාව), වැනි පහසුකම් හුවාදැක්වීමට පුළුවන්. තවද Mobile Devices සදහා සහය දක්වන වැඩි දියණු කරන ලද Auto Translate Captions පහසුකමක්ද සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. Live and Auto Translate Captions පහසුකම සදහා වැඩි භාෂා ප්‍රමාණයක් වෙත භාෂා සහය ඉදිරි මාස කිහිපය තුලදී ලැබෙනු ඇති අතර Google සමාගම පවසන්නේ ඉදිරි කාර්තුවේදී Multiple Audio Tracks වඩාත් Improve වෙනු ඇති බවයි.

    Live caption requirements - YouTube Help
    Closed captions refer to the visual display of the audio in a program. To add captions to your live stream, you need to send captions to YouTube. The captions can either be embedded in the video or se

    ඊට අමතරව Google සමාගම පවසන්නේ Subtitle Editor පහසුකමත් නවතා දැමීම පිළිබඳව ඔවුන් කරුණු සලකාබලමින් ඉන්නා බවයි. මේ අනුව Video වලට Subtitle එකතු එකතු කිරීම සදහා වෙනත් පුද්ගලයන්ට හැකියාව නොලැබෙන අතර අදාළ Video එක upload කරන නාලිකාවට පමණක් එම හැකියාව ඉදිරියේදී හිමිවනු ඇති.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ YouTube Blog අඩවිය භාවිතා කළ හැක.