Mobile 2 min read Android නිර්මාතෘවරයාගේ ජංගම දුරකතන සමාගම වූ Essential සමාගම වසා දැමීමට කටයුතු කරයි Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයා වූ Andy Rubin විසින් ඔහුගේම ජංගම දුරකථන සමාගමක් ආරම්භ කළ බවත්, Essential
Internet 1 min read Chrome මගින් HTTPS වෙබ් අඩවි හරහා HTTP ලෙස file download කිරීම block කිරීමට Google සමාගම තීරණය කරයි Google Chrome වල HTTPS නොමැති වෙබ් අඩවි Not Secure ලෙස පෙන්වීමට කටයුතු කිරීම පිළිබඳව මීට පෙර අපි ඔබව දැ
Apple 1 min read iCloud.com එක සඳහා අලුත් mobile website එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud.com වෙබ් අඩවියට [https://www.icloud.com/] අදාල mobile site එක අලුත් කිරීමට මේ වන විට
Education 1 min read Tesla ආයතනයට සම්බන්ධ වීම සඳහා උපාධියක් අත්‍යාවශ්‍යය නොවන බව Elon Musk විසින් ප්‍රකාශ කරයි Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීම පිළිබඳව හා එයට ලැබුණු බළාපොරොත්තු නොවූ ඉල්ලු
Mobile 1 min read සියළුම ජංගම දුරකථන වලට USB-C port එක අනිවාර්යය කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි 2015 වර්ෂයේ USB-C standard එක [https://en.wikipedia.org/wiki/USB-C] හඳුන්වාදීමත් සමඟින් බොහෝමයක් Android ජංගම දුරකථන ක්‍රමයෙන් මෙයට අනු
Security 1 min read Chrome Web Store එකේ ඇති Paid extensions තාවකාලිකව අත්හිටුවීමට Google සමාගම තීරණය කරයි Google Chrome භාවිතා කරන්නෙක් නම් Chrome extensions ගැන මේ වන විටත් දන්නවා ඇති. කොහොම නමුත් පසුගිය කාළසීමාව තු
Softwares 1 min read Mac පරිගණක වලට ලබා දී තිබුණු LastPass app එක අතහැර දැමීමට LastPass ආයතනය තීරණය කරයි LastPass යනු මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු අතර ඉතාමත් ජනප්‍රිය සේවාවක් වන අතර මෙහි ජනප්‍රියත්වයට එක්
Microsoft 1 min read Windows 7 නිළ වශයෙන් නවත්වා දැමීමෙන් පසුව නැවතත් update එකක් නිකුත් කිරීමට Microsoft සමාගමට සිදු වෙයි මේ වසරේ ජනවාරි 14 වැනි දින සිට Windows 7 මෙහෙයුම් පද්ධතියට updates ලබාදීම නිළ වශයෙන් නවත්වා එම මෙහෙ
Technology 1 min read Google Maps වෙනුවට Huawei සමාගම TomTom ආයතනයෙන් Maps සේවාව ලබාගැනීමට සූදානම් වෙයි පසුගිය වසරේ අග භාගය පුරාවට Huawei සමාගම හා ඇමෙරිකානු වෙළඳ තහනම ගැන නොයෙක් ආකාරයේ පුවත් ඔබ වෙත
Google 1 min read Google Chrome වල ඇති Chrome Apps පහසුකම අතහැර දැමීමට Google සමාගම තීරණය කරයි Google Chrome යනු මේ වන විට ලොව ජනප්‍රියතම web browser එක වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Chrome browser එක තුල අන්තර්ගත වන
Technology 1 min read නුදුරේදීම Tesla මෝටර් රථ වලට කතා කිරීමේ හැකියාව ලබාදිය හැකි බව Elon Musk විසින් අනාවරණය කරයි පසුගිය නොවැම්බර් මාසයේදී Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීමත් සමඟින් බළාපොරොත්තු
Social Media 1 min read Tweet වලට reply කිරීමේ හැකියාව සීමා කිරීමට හැකි පහසුකමක් හඳුන්වාදීමට Twitter සමාගම සූදානම් වෙයි CES, එහෙමත් නැතිනම් Consumer Electronics Show 2020 event එක [https://www.ces.tech/] මේ සතිය පුරාවට ඇමෙරිකාවේ Las Vegas වල පැවැත්වු
Technology 1 min read Radio තරංග භාවිතා කරමින් wireless charging සිදු කිරීමේ තාක්ෂණයක් එළිදැක්වීමට සූදානම් වෙයි Wireless charging නමින් මේ වන විට වෙළඳපොලේ දැකියහැකි සෑම උපාංගයක්ම පාහේ charging mat එකකින් සමන්විත වන අතර ඒ හරහා
Security 1 min read Google Home සහ Assistant සම්බන්ධතාවය Xiaomi Mi Home devices වලට අවහිර කිරීමට Google සමාගම කටයුතු කරයි Xiaomi සමාගමේ නිෂ්පාදනය කරනු ලැබූ සියළුම Mi Home devices වලට Google Home, එනම් Google Nest සහ Google Assistant සමඟින් සම්බන්ධ වීමේ හැ
Security 1 min read ඇමෙරිකානු හමුදා සෙබලුන් හට TikTok සේවාව භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කරයි ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ video app එකක් වන TikTop සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු