Google 1 min read Google Chrome වල ඇති Chrome Apps පහසුකම අතහැර දැමීමට Google සමාගම තීරණය කරයි Google Chrome යනු මේ වන විට ලොව ජනප්‍රියතම web browser එක වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Chrome browser එක තුල අන්තර්ගත වන
Technology 1 min read නුදුරේදීම Tesla මෝටර් රථ වලට කතා කිරීමේ හැකියාව ලබාදිය හැකි බව Elon Musk විසින් අනාවරණය කරයි පසුගිය නොවැම්බර් මාසයේදී Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීමත් සමඟින් බළාපොරොත්තු
Social Media 1 min read Tweet වලට reply කිරීමේ හැකියාව සීමා කිරීමට හැකි පහසුකමක් හඳුන්වාදීමට Twitter සමාගම සූදානම් වෙයි CES, එහෙමත් නැතිනම් Consumer Electronics Show 2020 event එක [https://www.ces.tech/] මේ සතිය පුරාවට ඇමෙරිකාවේ Las Vegas වල පැවැත්වු
Technology 1 min read Radio තරංග භාවිතා කරමින් wireless charging සිදු කිරීමේ තාක්ෂණයක් එළිදැක්වීමට සූදානම් වෙයි Wireless charging නමින් මේ වන විට වෙළඳපොලේ දැකියහැකි සෑම උපාංගයක්ම පාහේ charging mat එකකින් සමන්විත වන අතර ඒ හරහා
Security 1 min read Google Home සහ Assistant සම්බන්ධතාවය Xiaomi Mi Home devices වලට අවහිර කිරීමට Google සමාගම කටයුතු කරයි Xiaomi සමාගමේ නිෂ්පාදනය කරනු ලැබූ සියළුම Mi Home devices වලට Google Home, එනම් Google Nest සහ Google Assistant සමඟින් සම්බන්ධ වීමේ හැ
Security 1 min read ඇමෙරිකානු හමුදා සෙබලුන් හට TikTok සේවාව භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කරයි ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ video app එකක් වන TikTop සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු
Android 1 min read Android ජංගම දුරකථන හරහා Video record කිරීමේදී file size එකෙහි ඇති 4GB සීමාව Android 11 වලදී ඉවත් වන ලකුණු පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන වල camera එකට අදාල තාක්ෂණයන් ඉතාමත් සීඝ්‍රයෙන්, ඒ වගේම නිෂ්
Business 1 min read Image sensor ඉල්ලුම ඉහළ යාමත් සමඟින් දවසේ පැය 24ම නිෂ්පාදන කටයුතු සිදු කළ ද අවශ්‍යය සැපයුම ලබාදිය නොහැකි බව Sony සමාගම ප්‍රකාශ කරයි මේ වන විට නිකුත් වෙන සෑම ජංගම දුරකථනයකම පාහේ Camera 2කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ඇතැම් ජංගම
Apple 1 min read Apple සමාගම විසින් ඔවුන්ගේ HomeKit Accessory Development Kit එක Open-source කිරීමට කටයුතු කරයි Apple සමාගම ඔවුන්ගේ smart home උපාංග ප්‍රචලිත කරගැනීම වෙනුවෙන් විශාල උත්සාහයක් දරනු ලබන බව පෙනෙන්නට
Security 1 min read පරිශීලක දත්ත එකතු කිරීම නිසාවෙන් Chrome Web Store එකෙන් Avast සහ AVG Extensions ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරයි පසුගිය සති කිහිපය තුලදී සිදු වූ සිදුවීම් කිහිපයක් මුල් කරගෙන ප්‍රසිද්ධ virus guard ද්විත්වයක්
Android 1 min read LineageOS එකේ root access ලබාගැනීම සඳහා ඇතුලත් කර ඇති superuser ක්‍රමය ඉවත් කිරීමට තීරණය කරයි Android ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් වෙනුවෙන් නිර්මාණය කර ඇති LineageOS එක [https://lineageos.org/] මේ වන විට ලොව ති
Apps 1 min read ප්‍රසිද්ධ ToDo app එකක් වූ Wunderlist app එක 2020 වර්ෂයේදී නවත්වා දැමීමට Microsoft සමාගම තීරණය කරයි 2011 වර්ෂයේදී ආරම්භ කළ Wunderlist සේවාව [https://www.wunderlist.com/] 2015 වර්ෂයේදී Microsoft සමාගම විසින් මිලදීගන්නා විට එම සේ
Google 1 min read Courier සේවාවන් වල tracking තොරතුරු Google Search හරහා පෙන්වීමට Google සමාගම සූදානම් වෙයි මේ වන විට online shopping ලොව පුරා ඉතාමත් ජනප්‍රිය shopping ක්‍රමයක් වී ඇති අතර ඒ හරහා ඇනවුම් කරන ලද භාණ්ඩ තමන් වෙත
Technology 1 min read 5G, 200MP Camera සහ 144Hz display සඳහා සහාය සමඟින් Qualcomm සමාගමේ Snapdragon 865 chipset එක එළිදක්වයි සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී Qualcomm සමාගම විසින් ඔවුන්ගේ මීළඟ chipset එක එළිදැක්වීමට කටයුතු කරනු ලබන
Social Media 1 min read Facebook වල ඇති Photos, Google Photos වෙත transfer කිරීමේ හැකියාව නුදුරේදීම ලබාදීමට සූදානම් වෙයි Google, Facebook, Microsoft සහ Twitter වැනි ආයතන වලට අදාල platform හරහා පහසුවෙන් data transfer කිරීමේ හැකියාව ලබාදෙන Data Transfer Project [https://datatransferproject.