NANDASARA Turrance, University of Colombo School of Computing
TechRoom

පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කළ පුරෝගාමියා වන එස්.ටී. නන්දසාර මහතාගේ විප්ලවීය ගමන් මග සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉතිහාසය වෙනස් කළ ඒ අසහාය මෙහෙවර පිළිබඳ විමසුමකි.

Prof . Samaranayake addressing the gathering at the Felicitation
TechRoom

යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක

වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.

The Architect of the Invisible: Claude Shannon and the Invention of the Digital World
TechRoom

ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon

ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.

sri-lanka-weather-prediction-and-challenges
TechRoom

ලංකාවේ කාලගුණ අනාවැකි සහ අභියෝග

අභ්‍යන්තරයේ සංකීර්ණ භූ විෂමතාවයන් වැනි හේතු නිසා ලංකාවෙ කාලගුණ අනාවැකි කියන එක ඉතාමත් අභියෝගාත්මක කාර්යයක් බව කියන්න ඕනේ.

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත
TechRoom

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත

කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය.

expert-guide-identify-mdm-bias
TechRoom

ඔබව නොමඟ යවන Misinformation, Disinformation, සහ Malinformation හඳුනා ගන්නේ මෙහෙමයි

Misinformation, Disinformation, සහ Malinformationවලට හසු නොවී, වගකීම් සහගත ලෙස ඩිජිටල් අවකාශයේ කටයුතු කරන්න මේ ලිපිය ඔබට උදව්වේවි.

meta-drops-fact-checking-and-loosens-its-content-moderation-rules
විශේෂාංග

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි

ශ්‍රී ලංකාව වැනි රටක සමාජ සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මේ policy changes හරහා සිදු වෙන්න පුළුවන්.

Chanuka Nadun Perera News
what-is-copyright-takedown
විශේෂාංග

Copyright Takedown ගැන දැනගමු

ඔයාට අයිති content එකක් අනවසරයෙන් වෙනත් කෙනෙක් විසින් Facebook, Instagram හෝ YouTube ආදියේ පලකර තිබෙනවානම්, ඒ වෙත copyright takedown report එකක් sumbit කරන්නේ මෙහෙමයි.

Prabodha Lakshan TechRoom
geforce-rtx-50-gpus

නවීන තාක්‍ෂණයෙන් සමන්විත NVIDIA RTX 50 series එක එළිදැක්වීමට Nvidia සමාගම කටයුතු කරයි

පෙර වසරවල් වලට වඩා සාපේක්ෂව අඩු මිලට NVIDIA සමාගම විසින් නව පරම්පරාවේ RTX 50 series එක නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා.

Chanuka Nadun Perera News
apple-intelligence-summary-bbc-news

ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි

Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.

Chanuka Nadun Perera News
roborocks-roomba-competitor-gets-a-robot-arm

Roborock සමාගමෙන් රොබෝ අතක් සහිත නව වැකියුම් යන්ත්‍රයක් එළිදක්වයි

බාධක ඉවත් කිරීමටත්, සැහැල්ලු බර ඇති දෑ ඔසවා තැබීමටත් හැකි අක්ෂ පහක් සහිත රොබෝ අතක් සමගින් එන මෙය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්‍රයේ සැලකිය යුතු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Chanuka Nadun Perera News
honey-paypal-chrome-extension-lost-users

PayPal හි Honey සේවාව පාරිභෝගිකයන් රැවටුවාට නඩු?

දැනටමත් මේ Extention එක පරිශීලකයන් මිලියන 3ක් පමණ භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔබත් online shopping වලදී මෙවැනි සේවාවක් භාවිත කරනවා නම් දැන් ඒ ගැන නැවත හිතන්න කාලය ඇවිත්.

Chanuka Nadun Perera News
nasa-innovations-everyday-part-1
විශේෂාංග

ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය - දෙවන කොටස

Nasa ආයතනය විසින් අභ්‍යවකාශ තරණයේදී පැමිණි අභියෝග ජය ගැනීමට විවිධ තාක්ෂණ විසඳුම් සොයාගත් අතර එම තාක්ෂණයන් අභ්‍යවකාශ ගවේෂණය හැර වෙනත් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීමට ඇතැම් සමාගම් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

Varuna Prabhath TechRoom