NANDASARA Turrance, University of Colombo School of Computing
TechRoom

පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබූ පරිගණක තාක්ෂණය සිංහල සහ දෙමළ භාෂාවන්ට හුරු කළ පුරෝගාමියා වන එස්.ටී. නන්දසාර මහතාගේ විප්ලවීය ගමන් මග සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉතිහාසය වෙනස් කළ ඒ අසහාය මෙහෙවර පිළිබඳ විමසුමකි.

Prof . Samaranayake addressing the gathering at the Felicitation
TechRoom

යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක

වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.

The Architect of the Invisible: Claude Shannon and the Invention of the Digital World
TechRoom

ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon

ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.

sri-lanka-weather-prediction-and-challenges
TechRoom

ලංකාවේ කාලගුණ අනාවැකි සහ අභියෝග

අභ්‍යන්තරයේ සංකීර්ණ භූ විෂමතාවයන් වැනි හේතු නිසා ලංකාවෙ කාලගුණ අනාවැකි කියන එක ඉතාමත් අභියෝගාත්මක කාර්යයක් බව කියන්න ඕනේ.

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත
TechRoom

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත

කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය.

expert-guide-identify-mdm-bias
TechRoom

ඔබව නොමඟ යවන Misinformation, Disinformation, සහ Malinformation හඳුනා ගන්නේ මෙහෙමයි

Misinformation, Disinformation, සහ Malinformationවලට හසු නොවී, වගකීම් සහගත ලෙස ඩිජිටල් අවකාශයේ කටයුතු කරන්න මේ ලිපිය ඔබට උදව්වේවි.

sri-lanka-police-etraffic-app-launched
විශේෂාංග

මහමඟ අනතුරුවලින් ඔබව ආරක්ෂා කරන්නට එන පොලිසියේ e-traffic app එ​ක ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ හෙලයිද?

App එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න හැකියාව තිබෙනවා.

Chanuka Nadun Perera News
nasa-innovations-are-all-around-us-everyday
විශේෂාංග

ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය

Nasa ආයතනය සතු අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ඔබ අප සැවොම ඉතා හොඳින් දැනුවත්. මෙම තාක්ෂණයන් අපට ඉතා දුරින් ඇතැයි අපට හැඟුණත් ඇත්තටම එය ඔබේ නිවසේ, ඔබේ ජංගම දුරකථනයේ, ඔබේ වටපිටාවේ ඕනෑම තැනක තිබිය හැකි යි.

Varuna Prabhath TechRoom
sri-lanka-to-digitize-all-state-payments-via-gov-pay-by-january
විශේෂාංග

රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය වෙනුවෙන් එන GOVPAY

මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනවල දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා අවම කිරීමට ද හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා.

Chanuka Nadun Perera News

iPhone 17 line-up එකේ සියළුම මාදිලි වලට ProMotion display ඇතුලත් කිරීමට Apple සමාගම සූදානම් වෙන ලකුණු

2025 වර්ෂයේ එළිදැක්වීමට නියමිත iPhone 17 series එකට ProMotion තාක්ෂණයෙන් සමන්විත display ඇතුලත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.

Kasun Jayarathna News
විශේෂාංග

Google සමාගම විසින් Gemini 2.0 super model එක එළිදැක්වීමට කටයුතු කරයි

Gemini 2.0 model එකට සමගාමීව ඒ හරහා බළගැන්වෙන Project Astra, Project Mariner සහ Gaming වලදී ක්‍රීඩකයින් හට උපකාර කරන tool එකක් ද ඇතුළු අලුත් ව්‍යාපෘති කිහිපයක් මේ සමඟින් එළිදැක්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Kasun Jayarathna News

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Quantum computing chip එක, Willow හඳුන්වාදීමට කටයුතු කරයි

මේ වන විට ලොව ඇති වේගවත්ම supercomputer එකට වසර සෙප්ටිලියන 10ක කාලයකදීත් විසඳිය නොහැකි ගණිත ගැටළුවක් Willow chip එකට මිනිත්තු 5කින් විසඳිය හැකි බව Google සමාගම ප්‍රකාශ කරයි.

Kasun Jayarathna News