Leaks 1 min read iPhone 17 line-up එකේ සියළුම මාදිලි වලට ProMotion display ඇතුලත් කිරීමට Apple සමාගම සූදානම් වෙන ලකුණු 2025 වර්ෂයේ එළිදැක්වීමට නියමිත iPhone 17 series එකට ProMotion තාක්ෂණයෙන් සමන්විත display ඇතුලත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.
Google 1 min read Google search වෙත අභියෝග කරමින් Search Engine industry එකට පිවිසීමට Apple සමාගම සූදානම් නොමැති ද? Search engine industry එකෙහි පුරෝගාමියා වගේම ඒකාධිකාරය දරන්නේ ද Google සමාගම බව ඔබ අප සැවොම දන්නා කාරණයක්.
Automotive 1 min read ලොව තෙවන විශාලම වහන නිෂ්පාදකයා වීමට Honda සහ Nissan එකට එක් වෙයි ලොව ජනප්‍රියම හා ජපානයේ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Nissan සමාගම බංකොලොත් නොවී සිටීමට Honda සමග එක් වෙයි?
Google 1 min read Squid Game හි Red Light, Green Light game එක, Google search එකෙන් ක්‍රීඩා කරන්න අවස්තාව කතා මාලාවේ වගේම තරඟ නීති මෙතනදීත් අදාළ වෙනවා. තරඟයෙන් ඉවත් නොවී Red Light, Green Light game එක දිනන්න ඔබටත් පුළුවන් ද?
Artificial Intelligence 1 min read Benchmark අතික්‍රමණය කරන බලවත් AI එකක් OpenAI සමාගමෙන් o1 වලින් පසුව o2 නැතුව o3 ලෙස තම නව AI මොඩලයන් නම් කරන්න OpenAI සමාගම වෙත හේතුවක් තියෙනවා.
Artificial Intelligence 1 min read OpenAI සමාගම විසින් ChatGPT සේවාව WhatsApp වෙත ගෙන ඒමට කටයුතු කරයි ශ්‍රී ලංකාව තුළ Social media data packages පමණක් භාවිතා කරන අයටත් නොමිලයේම ChatGPT සේවාව භාවිතා කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.
Artificial Intelligence 1 min read Google සමාගම විසින් Gemini 2.0 super model එක එළිදැක්වීමට කටයුතු කරයි Gemini 2.0 model එකට සමගාමීව ඒ හරහා බළගැන්වෙන Project Astra, Project Mariner සහ Gaming වලදී ක්‍රීඩකයින් හට උපකාර කරන tool එකක් ද ඇතුළු අලුත් ව්‍යාපෘති කිහිපයක් මේ සමඟින් එළිදැක්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
Computing 1 min read Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Quantum computing chip එක, Willow හඳුන්වාදීමට කටයුතු කරයි මේ වන විට ලොව ඇති වේගවත්ම supercomputer එකට වසර සෙප්ටිලියන 10ක කාලයකදීත් විසඳිය නොහැකි ගණිත ගැටළුවක් Willow chip එකට මිනිත්තු 5කින් විසඳිය හැකි බව Google සමාගම ප්‍රකාශ කරයි.
Android 2 min read ඉදිරියේදී Android 15 පැමිණීමට නියමිත OnePlus උපාංග මෙන්න Android 15 මත පදනම් වූ OxygenOS 15 එක්කම AI තාක්ෂණයෙන් බලගැන්වුණු පහසුකම් රැසක් OnePlus පරිශීලකයන් වෙත ලැබෙන බව කියන්න ඕනේ.
Artificial Intelligence 1 min read Google Docs වෙත Gemini AI එක සම්බන්ධ කරන්න Google කටයුතු කරයි. Google Docs වෙත එක්වෙන නවතම AI පහසුකම "Help me create"
Communication 1 min read ජංගම දුරකථන සමඟ සෘජුවම සම්බන්ධ විය හැකි (Direct to Cell) පළමුවන Starlink satellites සමූහය සම්පූර්ණ කිරීමට SpaceX සමාගම කටයුතු කරයි SpaceX සමාගම විසින් ඔවුන්ගේ නවතම Starlink satellites සමූහය මේ වන විට කක්ෂගත කිරීමට කටයුතු කර ඇති අතර, මෙම satellites වල වි
Apple 1 min read Apple සමාගම විසින්ම නිපදවන 5G Modem එක 2025 වසරේ iPhone සමඟ එළිදැක්වීමට නියමිතයි Qualcomm වෙනුවට Apple වෙතින් ම නවතම සිනෝප් (Sinope) 5G Modem එක iPhone වෙත ලබන වසරේ නිකුත්වීමට නියමිතයි.
Social Media 1 min read Xහි Grok AI Chatbot එක free X පරිශීලකයින් හට නොමිලයේ ලබාදීමට X ආයතනය කටයුතු කරයි Grok AI Chatbot එක භාවිතා කිරීමට තවදුරටත් Premium X subscription එකක් තිබීම අවශ්‍යය වන්නේ නැහැ.
Artificial Intelligence 1 min read Meta විසින් නව, වඩාත් කාර්යක්ෂම Llama මොඩලයක් එළිදක්වයි මේ බලවත් 70 billion parameters අඩංගු නව AI මොඩලය ඔබට නොමිලේම download කරගන්න වගේම වාණිජ පරමාර්ථයන්ට භාවිත කරන්නත් පුළුවන්.
Artificial Intelligence 1 min read Uber සහ WeRide එකතුවෙන් සම්පුර්ණයෙන් ම ස්වයංක්‍රීයව ධාවනය වන Taxi සේවාවක් ලෝකයේ ප්රමුඛ ridesharing ආශ්රිත සේවා සපයන ආයතනයක් වන Uber හි පළමු ජාත්‍යන්තර autonomous vehicle සේවා සැපයීම වීම විශේෂයක්.