Android භාවිතා කරන WhatsApp පරිශීලකයන් සඳහා Biometric Lock සහ Join Missed Call ඇතුළු නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වෙයි
WhatsApp සමාගම විසින් මෑතකදී Google Play Beta Program එක හරහා නව update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර එමගින් WhatsApp ඔස්සේ ඉදිරි