Mobile 1 min read Samsung Galaxy S8 හා S8+ යන මාදිලි වලට quarterly updates පමණක් ලබාදීමට Samsung සමාගම තීරණය කරයි Samsung Galaxy S8 හා S8 Plus යන Flagship ජංගම දුරකථන මාදිලි නිකුත් කර මේ වන විට වසර තුනක් පමණ ගත වී තිබෙනවා. Samsung
Security 1 min read සිය Default Browser එක භාවිතා කරන්නන්ගේ Browsing Data ලබා ගන්නා බවට Xiaomi සමාගමට චෝදනා එල්ල වෙයි Forbs සඟරාව සමඟ වැඩකරන Gabriel Cirlig නම් ආරක්ෂක පර්යේෂකයෙක් විසින් Xiaomi සමාගම සිය Default Browser එක මගින් පරිශීලකයන්ගේ browsing
Android 1 min read Huawei P30, Mate 30, සහ Nova 5T සදහා EMUI 10.1 සංස්කරණයේ global beta නිකුත් කිරිම ආරම්භ වෙයි මෙම වසර මුලදී Huawei සමාගම සිය නවතම flagship devices වන Huawei P40, Huawei P40 Pro සහ Huawei P40 Pro+ එළිදැක්වූ අතර එයට සමගාමිව Huawei
Gaming 1 min read OnePlus 8 සමඟින් Google Stadia සේවාව OnePlus ජංගම දුරකථන වලට සහාය දැක්වීමට කටයුතු කරයි පසුගිය වසරේ අග භාගයේ නිකුත් කළ Google Stadia සේවාව මේ වනවිට Pixel 2, 3 සහ 4 දුරකථන මාදිලි ඇතුළු ඇන්ඩ්
Mobile 1 min read OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765 chipset එකකින් සමන්විත වන ලකුණු OnePlus 8 ජංගම දුරකථනය පසුගියදා නිකුත් කිරීමට OnePlus සමාගම කටයුතු කළ අතර මේ වන විට බොහෝ දෙනාගේ අවධානය
Google 1 min read Google Pixel 4a ජංගම දුරකථනයේ Camera samples කිහිපයක් Twitter හරහා අන්තර්ජාලයට එකතු වෙයි Google pixel 4a ජංගම දුරකථනයේ release date එක මේ වනවිට බොහෝදුරට ළඟා වී ඇති බව මේ වන විට නොරහසක් වන අතර tech YouTuber කෙනෙ
Mobile 1 min read Nokia 1 Plus ජංගම දුරකථනය වෙත Android 10 Go Edition එක ලැබෙන පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් එකතු වෙයි HMD Global සමාගම යටතේ ක්‍රියාත්මක වන සුප්‍රකට Nokia සමාගම Android OS එක යටතේ ජංගම දුරකථන එළිදක්වන්නට පටන් ගෙන මේ
Technology 1 min read ලොව පළමු 150MP කැමරාව සහිත දුරකථනය 2020 අවසාන භාගයේදී එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම්වන ලකුණු මීට පෙර Samsung සමාගම විසින් 600MP Camera Sensor එකක් නිපදවීමට අදහස් කරන බව ප්‍රකාශ කර සිටි කර සිටි අතර ඒ පිළි
Mobile 1 min read නවතම MIUI 12 සංස්කරණය අප්‍රේල් 27 වැනි දින එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම් වෙයි Android 10 මත පදනම් වූ MIUI 11 සංස්කරණය පසුගිය වසරේ ඔක්තෝබර් මස නිකුත් කිරීමට Xiaomi සමාගම කටයුතු කල අතර ඉන් පසු
Gaming 1 min read Fortnite mobile game එක දැන් Google Playstore හරහාද නිකුත් කිරීමට Epic ආයතනය කටයුතු කරයි Fortnite [https://www.epicgames.com/fortnite/en-US/home] පළමුවරට Android [/tag/android/] වෙත නිකුත් වී දැනට මාස 18ක් පමණ ගතවී ඇති නමුත් මේ දක්වා එය
Android 1 min read Android 10 භාවිතා කරන ඇතැමුන් හට app freezing සහ unresponsive UI ගැටළුවලට මුහුණ දීමට සිදු වෙයි Android 10 භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, තමන්ගේ OS එකෙහි stability සම්බන්ධ issues පවතින බවට report කර ඇත.
Mobile 1 min read Folder 2 නමින් Flip ජංගම දුරකථනයක් එළිදැක්වීමට LG සමාගම කටයුතු කරයි Flip ජංගම දුරකථන, smartphone ජනප්‍රිය වීමට පෙර යුගයේ ලොව පුරා ජංගම දුරකථන පරිශීලකයන් අතර මහත් ජනප්‍රියත්වයක් අත්
Technology 1 min read 144 mega-pixel camera එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම් වන ලකුණු Redmi Note 7 දුරකථනය සමඟින් ලොව පළමු 48 megapixel කැමරා සෙන්සරයක් සහිත දුරකථනයක් නිකුත් කරන්නට Xiaomi සමාගම සමත් වූ අතර පසු
Mobile 1 min read OnePlus 8 ජංගම දුරකථනය අප්‍රේල් මස 14 වැනි දින online launching event එකක් හරහා එළිදැක්වීමට සූදානම් වෙයි OnePlus සමාගමේ මීළඟ ජංගම දුරකථනය වන OnePlus 8 ජංගම දුරකථනය මීළඟ අප්‍රේල් 14 වැනි දින online launching event එකක් හරහා එළිදැ
Technology 1 min read LCD තිරයක් සමඟින් ක්‍රියාත්මක කළ හැකි fingerprint තාක්ෂණයක් සොයා ගැනීමට Xiaomi සමාගම සමත් වෙයි Under display fingerprint තාක්ෂණය ජංගම දුරකථන වෙත පැමිණියේ මීට වසර දෙකකට පමණ පෙර සිට වන අතර මුලින්ම එය