Internet 1 min read Fastly CDN එකේ ගැටළුවක් හේතුවෙන් අන්තර්ජාලයේ දැවැන්ත වෙබ් අඩවි ගණනාවක් පැයක පමණ කාලයක් තිස්සේ අකර්මන්‍යය වෙයි අද දින පැයකට අධික කාලයක් තිස්සේ Amazon, Reddit, Stackoverflow, GitHub, PayPal, Spotify ඇතුළු ලොව ප්‍රසිද්ධතම වෙබ් අඩවි ගණනාවක් අකර්මන්
Business 1 min read Stack Overflow සහ අනුබද්ධිත සේවාවන් ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට විකුණාදැමීමට කටයුතු කරයි ඔබ programming වලට කැමති, හෝ එම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙකු නම් මේ වන විටත් Stack Overflow වෙබ් අඩවිය පිළිබඳව දන්
Internet 1 min read ජූලි මාසයේ සිට Windows 10 වලින් Adobe Flash Player එක ඉවත් කිරීමට Microsoft සමාගම තීරණය කරයි 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින Adobe සමාගම විසින් නිළ වශයෙන් Flash Player එක සඳහා සහාය ලබාදීම නවත්
Security 1 min read Malware වර්ගයට අයත් virus අන්තර්ගත Invoice templates වැනි PDF 100,000කට අධික ප්‍රමාණයක් හැකර්වරුන් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බව වාර්තා වෙයි බොහෝ විට කාර්යයාල සේවකයින් විසින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සිදු කිරීමේදී Questionnaires, invoices, recepts වැනි
Security 2 min read Pwn2Own 2021 event එක අතරතුරදී හැකරුවරුන් විසින් Windows, Ubuntu, Zoom සහ Safari Browser එක ඇතුළු වැඩසටහන් රැසක් Hack කිරීමට සමත් වෙයි 2019 වර්ෂයේදී පැවැත්වුණු Pwn2Own event එක අතරතුරදී Tesla මෝටර් රථයක් සහ තවත් software මෙන්ම සේවාවන් රාශියක් hack කිරී
Internet 1 min read වසර 15කට අධික කාලයක් තිස්සේ පැවති Yahoo Answers සේවාව වසාදැමීමට Yahoo සමාගම තීරණය කරයි අන්තර්ජාලය තුළ වැඩිම කාලයක් තිස්සේ පැවතුණු විශාලතම Q&A platform වලින් එකක් වන Yahoo Answers සේවාව
Security 1 min read Elementor සහ WP Super Cache plugin ද්විත්වයේ ඇති දුර්වලතාවයක් නිසාවෙන් WordPress වෙබ් අඩවි මිලියන 7ක් පමණ අවධානමට ලක් වෙයි අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වලින් 40%ක පමණ බහුතර ප්‍රමාණයක් WordPress භාවිතා කරමින් නිර්මාණය කළ ඒවා බව අමුතු
Security 1 min read Chrome, Firefox, Edge, Yandex Browsers යන Web Browsers හරහා පැතිරෙන Malware එකක් පිළිබඳව Microsoft සමාගම විසින් අනතුරු අඟවයි Google Chrome, Mozilla Firefox, Microsoft Edge ඇතුළු ලොව ප්‍රසිද්ධ Web Browsers කිහිපයක් ඉලක්ක කරගනිමින් මේ වන විට පැතිරී යන Malware
Legal 1 min read Pornhub වෙබ් අඩවිය හරහා videos download කිරීමේ හැකියාව අවහිර කරයි; Videos upload කිරීමේ හැකියාව ද partner account වලට පමණක් සීමා කරයි ලොව වැඩිපුරම පරීශිලකයන් සංඛ්‍යාවක් Sexual Content නැරඹීම සඳහා භාවිතා කරන වෙබ් අඩවි වලින් එකක් වනුයේ Pornhub වෙ
Apple 1 min read Google වෙනුවට, තමන්ගේම Search Engine එකක් නිර්මාණය කිරීමට Apple සමාගම සූදානම් වන ලකුණු Google යනු මේ වන විට ලොව ජනප්‍රියතම Search engine එක වන බව අවිවාදාත්මක වන අතර PC හෝ Mobile හෝ Tab යන ඕනැම Platform එකක
Technology 1 min read සඳ මත 4G network එකක් ස්ථාපිත කිරීම සඳහා සුප්‍රකට Nokia සමාගමට අවසර ලබාදීමට NASA ආයතනය කටයුතු කරයි සඳ මත 4G Network එකක් ස්ථාපනය කිරීම සඳහා Nokia සමාගමට අවසර ලබාදීමට NASA ආයතනය තීරණය කර තිබෙනවා. ගිවිසුම්ප්‍රකා
Social Media 1 min read Twitter සේවාව බිඳවැටී ඇති බව ලොව පුරා Twitter පරිශීලකයින් විසින් වාර්තා කරයි Twitter සේවාව භාවිතා කළ නොහැකි බව ඊයේ දිනයේ (15/10/2020) සිට මේ දක්වා ලොව විවිධ ප්‍රදේශ වල Twitter
Social Media 1 min read Facebook Profile එකක්, Page එකක් Report වෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලිව දැනගනිමු සාමාන්‍යයෙන් අපි Facebook post එකක් දැම්මහම ඉබේම යම් මුලික අදියරේ පරික්ෂා කිරීමකට ලක්වෙනවා. එය සිදුවෙ
Internet 1 min read වසර 10කට පසු පළමු වතාවට Wikipedia වෙබ් අඩවියෙහි පෙනුම වෙනස් කිරීමට කටයුතු කරයි දශක දෙකකට අධික කාලයක් තිස්සේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් හට විවිධ අයුරින් උපකාර කරමින්, පරිශීලකයි
Security 1 min read Windows Servers වල ඇති බරපතල ආරක්ෂක දුර්වලතාවයක් පිළිබඳව අනතුරු ඇඟවීමට ඇමෙරිකානු Homeland Security දෙපාර්තමේන්තුව කටයුතු කරයි ඇමෙරිකානු රාජ්‍යය ආරක්ෂක දෙපාර්තමේන්තුවක් වන Homeland Security ආයතනය [https://en.wikipedia.org/wiki/United_States_Department_of_Homeland_Security] විසි