Social Media 2 min read පුද්ගලයින් 50 දෙනෙකු සමඟ එකවර වීඩියෝ ඇමතුම් ලබාගත හැකි Messenger Room නම් නව පහසුකමක් හඳුන්වා දීමට Facebook සමාගම සූදානම් වේ COVID 19 වසංගතය [/tag/covid-19/] පැතිරයාමත් සමග ලොවපුරා සිටින්නන් තම සම්බන්ධතා වඩාත් සමීපව පවත්වාගෙන යාමට තා
Social Media 1 min read මෙම වසර ඇතුළත Telegram සදහා group video calls පහසුකම ඇතුළත් කිරීමට සූදානම් වෙයි Telegram කියන්නේ දැනට මිලියන 400ක් පමණ active usersලා සහිත messaging app එකක් වගේම අනෙකුත් messaging apps අතර පහසුකම් වලින් ඉතාම පො
Social Media 1 min read Facebook ආයතනය විසින් WhatsApp හරහා personalized ads පෙන්වීමට නැවත වරක් සැලසුම් කරයි WhatsApp හරහා දැන්වීම් පල කිරීමට සැලසුමක් ඇති බව Facebook සමාගම විසින් 2018 අග භාගයේදී නිවේදනය කර තිබුණු
Social Media 1 min read දෙමව්පියන් හට තම දරුවන්ගේ TikTok ගිණුම භාවිතා කිරීම සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ලබාදෙයි TikTok විසින් මේ දින වල parental controls පහසුකමක් වැඩි දියුණු කරමින් සිටින අතර එමඟින් දරුවන්ගේ ගිණුම් මත සී
Apps 1 min read කුඩා දරුවන් වෙනුවෙන් වන Messenger Kids සේවාව නව රටවල් 70කට හදුන්වාදීමට Facebook සමාගම කටයුතු කරයි Facebook සමාගම ඔවුන්ගේ Messenger Kids app එක ලංකාව, ඉන්දියාව, ජපානය, නවසීලන්තය වැනි නව රටවල් 70කට අධික සංඛ්‍යාවකට
Gaming 1 min read Facebook Gaming app එක දැන් Google Playstore හරහා Downlod කරගැනීමේ හැකියාව ලබාදෙයි මේ වන විට game play කරන්නන් තමන්ගේ games online stream කිරීම සඳහා වැඩි වශයෙන් YouTube Gaming [https://www.youtube.com/gaming/], Twitch [https://www.twitch.tv/
Social Media 1 min read Facebook සහ Messenger වලට අලුතින් Care reaction එකක් හඳුන්වාදීමට Facebook ආයතනය සූදානම් වෙයි Facebook සමාගම විසින් මිනිස්සුන්ට උදව් කිරීම නිරූපණය කිරීමට 'Care' reaction එකක් add කිරීමට මේ දි
Social Media 1 min read Group video සහ audio call සඳහා සම්බන්ධ වියහැකි පුද්ගලයින් ගණන වැඩි කිරීමට WhatsApp සමාගම සූදානම් වෙයි COVID-19 වසංගතය තාක්ෂණික ලෝකයට හා සාමාන්‍ය ජනජීවිතයට කර ඇති බලපෑම ගැන [/tag/covid-19/] අප ඔබව කිහිප වරක්ම දැ
Security 1 min read iOS Developer වරුන් දෙදෙනෙකු විසින් සරළ ක්‍රමයක් හරහා TikTok App එක හැක් කිරීමට කටයුතු කරයි පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි TikTok සේවාව ලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ අතර අතිශයින් ජනප්
Google 1 min read Hangouts Chat, Google Chat ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි 2020 වර්ෂයේදී ප්‍රධාන Hangouts සේවාව නතර කර දමමින්, Hangouts Meet සහ Hangout Chats වෙත තම පරිශීලකයින් යොමු කරවීමට Google සමා
Social Media 1 min read Quite Mode නම් නව පහසුකමක් Facebook වෙත එක් කිරීමට Facebook සමාගම සූදානම් වෙයි සමාජ මාධ්‍ය විසින් තම සමීපතමයන් පවා දුරස් කරවන බව මේ වන විට අපි සියළු දෙනාම දන්නා කාරණයක්. විශේෂයෙ
Social Media 1 min read Facebook Android app එකේ tabs bar එක පහළට ගෙන ඒමට Facebook සමාගම සූදානම් වෙන ලකුණු පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි Facebook සමාගම විසින් ඔවුන්ගේ mobile app එකට විවිධ වෙනස්කම් සිදු කි
Apps 1 min read TikTok සමඟින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වෙයි කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ App එකක් ලෙස Tik
Apps 1 min read Windows සහ Mac සඳහා Facebook Messenger desktop app එකක් හඳුන්වාදීමට කටයුතු කරයි Facebook සමාගම විසින් ඊයේ දිනයේ, එනම් අප්‍රේල් 2 වැනි දින ඔවුන්ගේ Messenger සේවාව සඳහා Desktop app එකක් හඳුන්වාදී
Technology 2 min read Coronavirus වසංගතය පිළිබඳව අලුත්ම තොරතුරු දැනගැනීමට Facebook, Google සහ Microsoft සමාගම් විසින් තමන්ගේ සේවාවන් ලබාදෙයි ලොව පුරා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් COVID-19 වෛරසය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට කටයුතු