Technology 1 min read ස්වයංක්‍රීයව සුවවෙන සහ Smartwatch වෙනුවට පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික සමක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි ඇමරිකාවේ Colorado Boulder සරසවියේ ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් පිරිසක් විසින් ස්වයංක්‍රී
Business 1 min read Huawei සමාගම Mate 40 Pro උපාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් ලබාගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බව වාර්තා වෙයි Huawei සමාගම අලුතෙන්ම නිකුත් කළ සිය නවතම Samartphone එක වෙන්නේ Huawei Mate 40 Pro ජංගම දුරකථනය වන අතර එය සීඝ්‍ර
Technology 1 min read තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් ලොව පළමු 6G තාක්ෂණය අත්හදාබැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට සමත් වෙයි තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් නොවැම්බර් 6 වනදා Long March-6 රොකට්ටුව මඟි
Apps 1 min read Messages app එක ඔස්සේ යවන text messages schedule කළ හැකි ක්‍රමයක් අත්හදාබැලීමට Google සමාගම කටයුතු කරයි Google සමාගමේ Messages app එක [https://messages.google.com/] ඔස්සේ යවන text messages, send වෙන time එක schedule කලහැකි ක්‍රමයක් අත්හදා බැලීම සඳහා Google සමා
Mobile 1 min read Samsung සමාගම විසින් Galaxy S21 Series එක 2021 ජනවාරි 29 වැනි දින එළිදැක්වීමට කටයුතු කරන ලකුණු Samsung සමාගමේ මීළඟ flagship line-up එක වන Galaxy S21 Series එක සාමාන්‍යයෙන් නිකුත් කරන කාල රාමුවට වඩා කලින් නිකුත්
Mobile 1 min read Nokia 6300 හා Nokia 8000 යන පැරණි දුරකථන වල නව මාදිලි නිකුත් කිරීම සඳහා HMD Global සමාගම සූදානම් වන ලකුණු 2017 වසරේදී Nokia වෙළඳනාමය HMD Global සමාගම යටතට පත් වීමත් සමඟම Android මෙහෙයුම් පද්ධතිය ඔස්සේ Nokia දුරකථන නිකුත් කි
Gadgets 1 min read iPhone 12 සඳහා ගැලපෙන USB-C Fast charger එකක් ඩොළර් 5ක මුදලකට හඳුන්වාදීමට Xiaomi සමාගම කටයුතු කරයි Electronic waste එහෙම නැතිනම් Electronic උපාංග නිසා පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමට යැයි පවසමින් Apple සමාගම
Technology 1 min read 2021 මාර්තු වන විට Rollable Display එකක් සහිත Smartphone එකක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු LG සමාගම විසින් මෑතකදී හඳුන්වා දෙන ලද LG Wing, Rotatable display එකක් සහිත smartphone එක පිළිබඳව අපි ඔබට විස්තර ගෙන
Mobile 1 min read FuntouchOS වෙනුවට OrginOS Android Skin එක හඳුන්වාදීමට සූදානම් වන බව Vivo සමාගම නිළ වශයෙන් තහවුරු කරයි Vivo සමාගම විසින් දැනට සිය Android දුරකථන සඳහා භාවිතා කරන Android Skin එක වන FuntouchOS එක වෙනුවට OrginOS නම් වැඩිදියු
Apple 1 min read Google වෙනුවට, තමන්ගේම Search Engine එකක් නිර්මාණය කිරීමට Apple සමාගම සූදානම් වන ලකුණු Google යනු මේ වන විට ලොව ජනප්‍රියතම Search engine එක වන බව අවිවාදාත්මක වන අතර PC හෝ Mobile හෝ Tab යන ඕනැම Platform එකක
Mobile 1 min read 2016 දී නිකුත් කල Galaxy S7/S7 Edge series එක සඳහා නව security patch update එකක් ලබාදීමට Samsung සමාගම කටයුතු කරයි Samsung සමාගම විසින් Samsung galaxy S7 හා S7 Edge flagship series එක නිකුත් කරන ලද්දේ 2016 මාර්තු මසදී වන අතර එය එළඹෙන 2021 මා
Mobile 1 min read Counterpoint සමීක්ෂණ ආයතනය නිකුත් කළ Trust Ranking ශ්‍රේණිගතකිරීම් අනුව Nokia දුරකථන පළමු ස්ථානයට පත්වෙයි Counterpoint සමීක්ෂණ ආයතනය විසින් 2020 වසරට අදාළ Trust ranking ශ්‍රේණිගතකිරීම් වාර්තාව නිකුත් කර තිබෙන අතර එයට
Technology 1 min read Tesla සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Solar Roof Tiles ලබන වසරේදී ඉතාමත් ජනප්‍රිය නිෂ්පාදනයක් වනු ඇති බව Elon Musk ප්‍රකාශ කරයි Starkink ව්‍යාපෘතිය ඇතුළුව ලෝකප්‍රකට Tesla සමාගම විසින් සිදුකරන නවෝත්පාදන පිළිබඳව අපි ඔබට නිරන්තරයෙ
Technology 1 min read ගෝලීය Speedtest Index එකේ Mobile Data Speed එක අතින් ශ්‍රී ලංකාව 102 වන ස්ථානයට පත්වෙයි සුප්‍රසිද්ධ Ookla සමාගමේ වාර්තාව අනුව [https://www.speedtest.net/global-index#mobile], 2020 සැප්තැම්බර් මාසය වන විට ලොව
Softwares 1 min read Funtouch OS හා JoviOS වෙනුවට Origin OS නමින් නවතම Android Interface එකක් හඳුන්වාදීමට Vivo සමාගම සූදානම් වෙයි ඔබ දැනටමත් දන්නා පරිදි බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් සාමාන්‍යය Android operating system එක මත ඔවුන්ගේ ම UI