67 articles

apple-intelligence-summary-bbc-news
Artificial Intelligence 1 min read

ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි

Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර
roborocks-roomba-competitor-gets-a-robot-arm
1 min read

Roborock සමාගමෙන් රොබෝ අතක් සහිත නව වැකියුම් යන්ත්‍රයක් එළිදක්වයි

බාධක ඉවත් කිරීමටත්, සැහැල්ලු බර ඇති දෑ ඔසවා තැබීමටත් හැකි අක්ෂ පහක් සහිත රොබෝ අතක් සමගින් එන මෙය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්‍රයේ සැලකිය යුතු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර
honey-paypal-chrome-extension-lost-users
Business 2 min read

PayPal හි Honey සේවාව පාරිභෝගිකයන් රැවටුවාට නඩු?

දැනටමත් මේ Extention එක පරිශීලකයන් මිලියන 3ක් පමණ භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔබත් online shopping වලදී මෙවැනි සේවාවක් භාවිත කරනවා නම් දැන් ඒ ගැන නැවත හිතන්න කාලය ඇවිත්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර
sri-lanka-police-etraffic-app-launched
Apps 3 min read

මහමඟ අනතුරුවලින් ඔබව ආරක්ෂා කරන්නට එන පොලිසියේ e-traffic app එ​ක ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ හෙලයිද?

App එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න හැකියාව තිබෙනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර
sri-lanka-to-digitize-all-state-payments-via-gov-pay-by-january
Legal 3 min read

රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය වෙනුවෙන් එන GOVPAY

මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනවල දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා අවම කිරීමට ද හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර
uber-and-weride-launch-robotaxi-service-in-abu-dhabi/
Artificial Intelligence 1 min read

Uber සහ WeRide එකතුවෙන් සම්පුර්ණයෙන් ම ස්වයංක්‍රීයව ධාවනය වන Taxi සේවාවක්

ලෝකයේ ප්‍රමුඛ ridesharing ආශ්‍රිත සේවා සපයන ආයතනයක් වන Uber හි පළමු ජාත්‍යන්තර autonomous vehicle සේවා සැපයීම වීම විශේෂයක්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
වසරකට පෙර