Android 1 min read OnePlus Z ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වීමට සූදානම් වෙයි OnePlus Z ජංගම දුරකථනය Snapdragon 765G chipset එකක් [https://www.qualcomm.com/products/snapdragon-765g-5g-mobile-platform] මගින් බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා
Technology 1 min read මිනිස් හිසකෙස් වලින් නම්‍යශීලී OLED තිර නිශ්පාදනය කළ හැකි නව ක්‍රමයක් සාර්ථකව අත්හදා බැලීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි ප්‍රතිචක්‍රීකරණය කරන ලද මිනිස් හිසකෙස් අතීතයේ සිටම විවිධ අරමුණු සඳහා භාවිතා කළ ද ඒවා මේ වන තෙක්
Android 1 min read Android පරිශීලකයින් සඳහා Dark mode, COVID-19 tracking සහ තවත් පහසුකම් රාශියක් ලබාදීමට Facebook සමාගම සූදානම් වෙයි මේ වන විට අප එදිනෙදා භාවිතා කරන apps බොහෝමයකට dark mode පහසුකම අන්තර්ගත කර ඇති බව දැකගත හැකි අතර Facebook ආයතනයද
Android 1 min read Samsung Galaxy Note 20 සහ Galaxy Fold 2 මීළඟ අගෝස්තු මාසයේදී නිකුත් වන ලකුණු මේ වන විටත් නවතම Samsung Galaxy Note 20 ජංගම දුරකථනය ගැන බොහෝ කටකතා පැතිර යමින් පවතින අතර මෙම කටකතා අනුව Samsung Galaxy
Apple 1 min read නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සොරකම් කරන ලද Apple උපාංග track කිරීමට කටයුතු කරනු ලබන බවට Apple සමාගම අනතුරු අඟවයි සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් කලු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් පත් වීමත් සමඟ ඊට
Apps 1 min read Dropbox සමාගම විසින් ඔවුන්ගේම Password Manager app එකක් හඳුන්වාදීමට කටයුතු කරයි Password manager service එකක් භාවිතා කිරීම ඇත්තෙන්ම ඔබගේ online accounts ආරක්ෂිතව තබා ගැනීමට වැදගත් කාර්යභාරයක් සිදු කරනු
Google 2 min read Google Messages සදහා top search bar එකක් හදුන්වා දීමට සූදානම් වෙයි Google message යනු Android දුරකථන සදහා ඇති ප්‍රධානතම SMS application එක වන අතර මෙම app සඳහා කෙටි කාලයක් තුළ විශේෂාංග රාශියක්
Social Media 1 min read Video Editing, Animated Stickers නිර්මාණය වැනි අලුත් features රාශියක් Telegram වෙත එකතු කිරීමට කටයුතු කරයි Messaging services අතරින් Telegram යනු මේ වන විට ඉතාමත් ජනප්‍රිය service එකක් වන අතර Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධි
Gaming 2 min read Chromebook පරිශීලකයන් හට DOOM games දෙකක් නොමිලයේ ලබාගැනීමේ හැකියාව ලැබෙයි වසර ගණනාවක් තිස්සේ Google සමාගම විසින් නව ගැනුම්කරුවන් පොළඹවා ගැනිම සඳහා Chromebook හිමිකරුවන්ට විවිධ
Apps 2 min read Discord Android Beta App එකට noise suppression පහසුකමක් අන්තර්ගත කිරීමට කටයුතු කරයි 2015 වර්ෂයේ Discord සේවාව [https://discord.com/] ආරම්භ වීමේ සිට, මේ වන විට මිලියන 250 කට අධික පරිශීලකයින් පිරි
Social Media 1 min read Facebook Photos සහ videos, Google Photos වෙත transfer කිරීමේ tool එක සියළුම පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි පසුගිය මාසයේදී Facebook වල ඇති photos සහ videos, Google Photos සේවාව වෙත transfer කිරිමට හැකියාව ලබාදෙන tool එකක් හදු
Social Media 1 min read පැරණි Post Delete කිරීමට හෝ Hide කිරීමට පහසු කරන ක්‍රමයක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කරයි බොහෝ දෙනෙකු තමන්ගේ Facebook ගිණුම වසර ගණනාවකට පෙර සිට පවත්වාගෙන එනු ලබන අතර ඔබ ඔබගේ Facebook ගිණුමේ මීට
Apps 1 min read Gboard සහ Google Messages වලට Sticker suggestions පහසුකම ලබාදීමට Google සමාගම සූදානම් වෙයි Messaging apps හරහා අදහස් ප්‍රකාශ කිරීමේදී මේ වන විට Emojies, GIFs මෙන්ම stickers වලට හිමි වන්නේ අති විශාල තැනක් බව
Google 2 min read Incognito Mode භාවිතා කරන පරිශීලකයින් track කිරිම හේතුවෙන් Google සමාගමට ඩොලර් බිලියන 5 ක් පමණ ගෙවීමට සිදුවන ලකුණු පසුගිය දින වල Xiaomi සමාගම විසින් ඔවුන්ගේ default web browser එක භාවිතා කරමින් පරිශීලකයින්ගේ දත්ත ලබාගනු
Apple 1 min read Apple ID හරහා sign-in වීමේදී ඇති වූ දෝශයක් සොයාගත් ඉන්දියානුවෙකුට ඩොලර් 100,000ක ත්‍යාග මුදලක් ලබාදෙයි Apple සමාගම විසින් 2019 වර්ෂයේ පැවති ඔවුන්ගේ WWDC event එක අතරතුරදී login system එකක් සහිත සෑම app එකකටම ඔවුන්ගේ Apple ID