Apps 1 min read Google Chrome භාවිතා කරන Android පරිශීලකයින් හට Download scheduler එකක් ලබාදීමට Google සමාගම සූදානම් වෙයි ලොව ජනප්‍රියතම web browser එක Google Chrome browser එක බව ඔබ දැනටමත් දන්නවා ඇති. එමෙන්ම Android පරිශීලකයින් බොහෝ දෙනෙක් භා
Mobile 1 min read Google Pixel 4 XL ජංගම දුරකථන වල පසුපස glass එක ගැලවෙමින් පවතින බව ඇතැම් පරිශීලකයින් අනාවරණය කරයි Pixel 4 XL යනු Google සමාගම විසින් නිකුත් කරන Pixel දුරකථන මාදිලි වලින් දැනට මිලදී ගැනීමට ඇති අලුත්ම
Apps 1 min read නව Quick-access emoji bar එකක් Gboard වෙත එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි Gboard යනු Android සහ iOS යන දෙකටම වෙනසක් නැතිව සහය දක්වන තවත් එක් ජනප්‍රිය Keyboard එකක් වන අතර Google සමාගම විසින් මීට
Business 1 min read Google සමාගම සහ Jio ආයතනය සමඟ සහයෝගීත්වයෙන් entry-level smartphone එකක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි ඉන්දියාවේ දැවැන්තම ටෙලිකොම් සමාගමක් ලෙස සැලකෙන Reliance Jio සමාගම [https://en.wikipedia.org/wiki/Jio] මේ වන විට
Google 1 min read Google Contacts සේවාව හරහා මකා දැමූ Contacts නැවත ලබාගත හැකි පහසුකමක් ලබාදීමට Google සමාගම කටයුතු කරයි ජංගම දුරකථන පරිශීලනයේ දී අප විසින් හිතාමතාම හෝ අත්වැරදීම් වලින් විවිධ දේවල් මකා දැමීම සි
Apps 1 min read ස්ව්‍යංක්‍රීයව dark theme එකට මාරු වීමේ පහසුකම Gboard වලට එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි Google සමාගම විසින් Android 10 release කිරීමත් සමඟ [/android-10-officially-released-for-google-pixel-essential-and-xiaomi-phones/] පසුගිය වසරේ system level dark theme පහසුකම් හඳුන්වා දුන් අතර බොහෝ ප්
Google 1 min read සහකරු/සහකාරිය පිළිබඳව ඔත්තු බැලීම සඳහා හඳුන්වාදෙන සේවාවන් පිළිබඳව වන දැන්වීම් තහනම් කිරීමට Google ආයතනය සූදානම් වෙයි ලබන අගෝස්තු 11 වෙනිදා සිට Google ආයතනය විසින් stalkerware apps සහ ඒ ආශ්‍රිත hardware උපාංග පිළිබද වෙළඳ දැන්වී
Android 1 min read PlayStore එකට වඩා ඵලදායී Web Apps ගෙන ඒම සඳහා Google සමාගම Microsoft සමාගම සමඟින් එකතු වෙයි Microsoft සමාගම විසින් Google සමාගම හා එකතු වී දැනට නිර්මාණය කර ඇති Web Apps, Google Play store එක හරහා ලබාගැනීමට හැකි
Android 1 min read Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂ අවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව
Technology 1 min read මාර්ගයේ Traffic Lights පිහිටා ඇති ස්ථාන පෙන්වන නව පහසුකමක් Google Maps වෙත එකතු කිරීමට Google සමාගම සූදානම් වන ලකුණු බිලියන ගණනක පරිශීලකයින් පිරිසක් වටා ගොඩනැඟී ඇති Google Map navigation app එකට බොහෝ අලුත් පහසුකම් එකතු කිරීමට ගූගල්
Security 1 min read Facebook ගිණුම් වල login details සොරකම් කිරීම සඳහා භාවිතා කළ apps 25 ක් Play Store එකෙන් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරයි iOS දුරකථන භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයට වඩා Android දුරකථන භාවිතා කරන පරිශීලකයින් සංඛ්‍යාව පස් ගුණයකි
Google 2 min read Google Docs, Sheets සහ Slides යන Android apps සඳහා dark theme එක ලබාදීමට කටයුතු කරයි පසුගිය මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ office apps කිහිපයකට dark theme ලබාදීමට සුදානම් වන බවට තොරතුරු
Apps 1 min read Google Phone app එක සඳහා Verified Calls පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන ඇමතුම් නිසා ජංගම දුරකථන භාවිතා කරන්නන් බොහෝ පිඩා විදි
Apps 1 min read Gboard beta සංස්කරණය හරහා chat apps වලට smart compose පහසුකම හඳුන්වාදීමට Google සමාගම සූදානම් වෙයි පසුගිය වසරේදී Google සමාගම විසින් Smart Compose සහ autocorrect පහසුකම Gmail [/smart-compose-for-gmail-is-now-available-on-all-android-devices/] සහ Google Docs හි G Suite version එක [/smart-compose-is-coming-to-google-docs/] සඳහා නිකුත් කි
Google 1 min read Google Meet වෙත එකතු කළ Background Noise cancellation පහසුකම තවත් රටවල් කිහිපයකට ලබාදීමට කටයුතු කරයි Google සමාගම විසින් Google Meet සේවාවට හඳුන්වාදුන් Noice Cancellation පහසුකම ඔවුන්ගේ G-Suite පරිශීලකයින් හට ලබාදීමට කටයු