Business 1 min read ඉන්දියාව තුළ PUBG Mobile හි අයිතිය Tencent Games ආයතනයෙන් ඉවත් කිරීමට PUBG Corporation එක කටයුතු කරයි PUBG ඇතුළු තවත් චීන apps ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු
Entertainment 1 min read Stranger Things ඇතුළු තවත් Movies සහ TV Series කිහිපයක් නොමිලයේ නැරඹීෙමේ හැකියාව ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි Netflix සේවාව මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්රිය video streaming සේවාවක් වන අතර විශේෂයෙන්ම පසුගිය COVID-19
Leaks 1 min read OnePlus සමාගම විසින් ඩොලර් 200ක පමණ මිළකට නව entry level ජංගම දුරකථනයක් මෙම වසරේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු OnePlus සමාගමේ අලුත්ම Mid-range ජංගම දුරකථනය වූ OnePlus Nord ගැන මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus සමාගම විසි
Apps 2 min read AdMob සේවාව සඳහා mobile app එකක් Play Store එකට එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි ඔබ mobile app developer කෙනෙක් නම්, මේ වන විටත් Google AdMob සේවාව ගැන [https://admob.google.com/home/] දන්නවා ඇති. Google සමාගම විසින්
Apps 1 min read iOS සඳහා ලබාදුන් Adobe Lightroom update එකක් හරහා පරිශීලකයින්ගේ photos නැවත ලබාගත නොහැකි ලෙස මැකී යයි පසුගිය දින කිහිපය තුළ ලොව පුරා ඡායාරූප ශිල්පීන් ගණනාවක් විසින් Twitter, Reddit සහ Photoshop feedback forums
Social Media 1 min read අලුත් update එකක් හරහා Instagram සහ Messenger chats එකිනෙක සම්බන්ධ කිරීමට Facebook සමාගම කටයුතු කරයි Facebook සමාගම විසින් ඔවුන්ගේ Instagram, WhastApp සහ Messenger යන සේවාවන් ඒකාබද්ධ කිරීමට සූදානම් වන බව සහ ඒ පිළිබඳව
Business 1 min read HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40 ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයි Huawei සමාගම සහ ඇමෙරිකානු වෙළඳ තහනම ගැන දැනටමත් ඔබ බොහෝ කරුණු දන්නවා ඇති අතර, පසුගිය මැයි මාසයේදී Huawei
Business 1 min read Saudi Aramco සමාගම අභිබවා ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක ලෙසට Apple සමාගම පත් වෙයි සෞදි අරාබියේ රජයට අයත් වන තෙල් අලෙවි කරනු ලබන සමාගමක් වන Saudi Aramco සමාගම අභිබවා ලොව වටිනාකමින් වැඩිම publicly-traded
Apps 1 min read Google Chrome භාවිතා කරන Android පරිශීලකයින් හට Download scheduler එකක් ලබාදීමට Google සමාගම සූදානම් වෙයි ලොව ජනප්රියතම web browser එක Google Chrome browser එක බව ඔබ දැනටමත් දන්නවා ඇති. එමෙන්ම Android පරිශීලකයින් බොහෝ දෙනෙක් භා
Android 1 min read Android 11 Beta සංස්කරණය එළිදැක්වීම නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතු කරයි Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනි Beta
Technology 1 min read AR හරහා මීටර් දෙකක පරතරය ආරක්ෂා කරගැනීමට සඳහා Sodar නමින් අලුත් tool එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි COVID-19 වෛරසය [/tag/covid-19/] ලොව පුරා පැතිර යාමත් සමඟින් අන් කවරදාටත් වඩා පෞද්ගලික සෞඛ්යය තත්ත්වය පිළිබඳව
Social Media 1 min read Twitter Web app එක හරහා Tweets Schedule කිරීමේ හැකියාව ලබාදීමට Twitter ආයතනය කටයුතු කරයි පසුගිය නොවැම්බර් මාසය වන විට අත්හදාබලමින් පැවති පහසුකමක් වන Tweets schedule කිරීමේ පහසුකම මේ වන විට Twitter
Technology 1 min read AI processing පහසුකම සහිත ලොව ප්රථම image sensor එක එළිදැක්වීමට Sony සමාගම කටයුතු කරයි Smartphone camera වලට අදාල image sensors නිෂ්පාදනය කරනු ලබන ලොව විශාලතම සමාගම වන්නේ Sony සමාගම බව මේ වන විටත් ඔබ දන්නවා
Security 1 min read Kaspersky, Defender ඇතුළු ප්රසිද්ධ antivirus මෘදුකාංග 28ක ඇති පොදු ආරක්ෂක දුර්වලතාවයක් සොයාගනියි බොහෝ විට අපි antivirus මෘදුකාංගයක්, එහෙමත් නැතිනම් virus guard එකක් තෝරාගැනීමේදී එකින් එක සසඳමින් හොඳම එක තෝ
Security 1 min read iOS Developer වරුන් දෙදෙනෙකු විසින් සරළ ක්රමයක් හරහා TikTok App එක හැක් කිරීමට කටයුතු කරයි පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි TikTok සේවාව ලොව පුරා ඉතාමත් ජනප්රියත්වයට පත් වූ අතර අතිශයින් ජනප්