Apple 1 min read iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එක නොමිලයේ ලබා නොදීමට Apple සමාගම
YouTube 1 min read YouTube Music Transfer tool එක භාවිතා කළ ඇතැම් පරිශීලකයින් හට YouTube Sidebar එක අහිමි වී ගොස් ඇති බව වාර්ථා වෙයි Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම transfer කිරීමේ හැකියාව ලබාදීම පිළිබඳව අප ඔබව මීට පෙර
Google 1 min read එක් tap කිරීමක් හරහා වචන වල තේරුම පෙන්වන පහසුකමක් Google Chrome වෙත එකතු කිරීමට කටයුතු කරයි Google Chrome මත වචනයක් මත long-press කිරීමෙන් select text, copy, share, web search වැනි option ද, single-tap කිරීමකින් quick search එකක් ද සිදු කිරී
Google 1 min read අලුත් පරිශීලකයින්ගේ Web සහ App Activity, Location History සහ YouTube search history එක ස්ව්‍යංක්‍රීයව delete කිරීමට Google සමාගම කටයුතු කරයි Google සමාගම තම පරිශීලකයින් ගැන බොහෝ දත්ත එක්රැස් කරනු ලබන බව මේ වන විට රහසක් නොවන නමුත් ඔවුන් විසි
Business 1 min read ලොව පුරා ඇති සිය Microsoft Stores සියල්ලම පාහේ වසා දැමීමට Microsoft සමාගම තීරණය කරයි Microsoft සමාගම විසින් Microsoft Store නමින් ඔවුන්ගේ භෞතික වෙළඳ සැල් ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ Windows 7 මෙ
Apple 1 min read මෙම වසර අගදී Safari හරහා Password නොමැතිව වෙබ් අඩවි වලට login වීම සඳහා FaceID සහ TouchID භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි අප දැනට භාවිතා කරනු ලබන online account වලට log විමට password භාවිතා කිරීම කරදරකාරී මෙන්ම phishing attacks වැනි දේ හේතු
Gaming 1 min read Mahasona game එක Early Access සංස්කරණයක් ලෙස එළිදැක්වීමට Ram Studios ආයතනය කටයුතු කරයි ශ්‍රි ලංකාවේ Game Develop කරනු ලබන ප්‍රසිද්ධ ආයතනයක් වන Ram Studios ආයතය විසින් මේ වන විට ඔවුන්ගේ නවතම video game එක වන
Apps 1 min read TikTok app එක හොර රහසේම clipboard එක access කිරීම iOS 14 හරහා අනාවරණ වීමත් සමඟින් එය නවත්වන බව ප්‍රකාශ කරයි පසුගිය ජුනි 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය
Gaming 1 min read Samsung සමාගම ඔවුන්ගේ Odyssey G9 Gaming Monitor එක වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරයි CES 2020 event එක අතරතුරදී Samsung සමාගම විසින් ඔවුන්ගේ Odyssey gaming monitor එකේ G7 හා G9 නම් වූ සංස්කරණ දෙකක් හඳුන්වාදී
Google 2 min read Google Photos සඳහා අලුත් පෙනුමක් සමඟින් අලුත් Logo එකක් ලබාදීමට Google සමාගම කටයුතු කරයි Google Photos [https://www.google.com/photos/about/] යනු මීට වසර 5කට පෙර Google සමාගම විසින් හඳුන්වා දුන් සාර්ථක සේවාවක් වන
Technology 1 min read Drone පාදක කරගනිමින් 5G network optimize කිරීම සඳහා AI solution එකක් අත්හදාබැලීමට Samsung සමාගම කටයුතු කරයි 5G තාක්ෂණය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර ලොව ප්‍රමුඛ සමාගම් කිහිපයක් ම එහි පෙ
Technology 1 min read Mate 40 ජංගම දුරකථනය සමඟින් නිකුත් වීමට නියමිත Huawei Mate Watch එක Harmony OS එක මගින් බළගැන්වෙන ලකුණු Huawei යනු මේ වනවිට ලොව දෙවන විශාලතම Smart Watch නිෂ්පාදකයා වන අතර මේ දක්වා ඔවුන්ගේ smartwatch හැඳින්වූයේ Huawei
OnePlus 1 min read OnePlus Z නොහොත් OnePlus Nord ජංගම දුරකථනය dual front camera module එකකින් සමන්විත වන ලකුණු OnePlus සමාගම විසින් වසර කිහිපයකට පසු mid-range ජංගම දුරකථනයක් එළිදැක්විමට සූදානමින් සිටින බව අප මීට පෙ
Social Media 1 min read Facebook මඟින් දින 90කට වඩා පැරණි article share කිරීමේදී alert එකක් පෙන්වයි මේ වන විට ලොව පුරාම News සංසරණය වන මාර්ග වලින් ප්‍රධානතම මාර්ගයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන්
Security 1 min read Microsoft සමාගමේ නව Defender antivirus මෘදුකාංගයෙහි preview සංස්කරණයක් Android සඳහා නිකුත් කරයි Microsoft සමාගම විසින් සිය Defender antivirus මෘදුකාංගය Android සහ iOS වලට හඳුන්වාදීමට සූදානම් වන බව අප මින් පෙර