apple-intelligence-summary-bbc-news
Artificial Intelligence 1 min read

ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි

Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
දින 10කට පෙර
OpenAI සමාගම විසින් ChatGPT සේවාව WhatsApp වෙත ගෙන ඒමට කටයුතු කරයි
Artificial Intelligence 1 min read

OpenAI සමාගම විසින් ChatGPT සේවාව WhatsApp වෙත ගෙන ඒමට කටයුතු කරයි

ශ්‍රී ලංකාව තුළ Social media data packages පමණක් භාවිතා කරන අයටත් නොමිලයේම ChatGPT සේවාව භාවිතා කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

  • Kasun Jayarathna
    Kasun Jayarathna
මාසයකට පෙර
Google සමාගම විසින් Gemini 2.0 super model එක එළිදැක්වීමට කටයුතු කරයි
Artificial Intelligence 1 min read

Google සමාගම විසින් Gemini 2.0 super model එක එළිදැක්වීමට කටයුතු කරයි

Gemini 2.0 model එකට සමගාමීව ඒ හරහා බළගැන්වෙන Project Astra, Project Mariner සහ Gaming වලදී ක්‍රීඩකයින් හට උපකාර කරන tool එකක් ද ඇතුළු අලුත් ව්‍යාපෘති කිහිපයක් මේ සමඟින් එළිදැක්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

  • Kasun Jayarathna
    Kasun Jayarathna
මාසයකට පෙර
uber-and-weride-launch-robotaxi-service-in-abu-dhabi/
Artificial Intelligence 1 min read

Uber සහ WeRide එකතුවෙන් සම්පුර්ණයෙන් ම ස්වයංක්‍රීයව ධාවනය වන Taxi සේවාවක්

ලෝකයේ ප්‍රමුඛ ridesharing ආශ්‍රිත සේවා සපයන ආයතනයක් වන Uber හි පළමු ජාත්‍යන්තර autonomous vehicle සේවා සැපයීම වීම විශේෂයක්.

  • Chanuka Nadun Perera
    Chanuka Nadun Perera
මාසයකට පෙර
Open with Ctrl + K | Press Esc to exit