මෙවර E3 සමුළුවේ දැනට එළිදැක්වූ වැදගත්ම games ගැන දැනගනිමු

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Games ගැන interest නම් E3 එහෙමත් නැත්නම් Electronic Entertainment Expo කියන event එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඔන්න E3 2018 event එක මේ දින වල පැවැත්වෙනවා.

    මේක ගැන නොදන්න අයට පොඩි හැඳින්වීමක් කරනවා නම් මේ E3 කියන event එක තමයි ලෝකේ දැනට gaming ගැන තියන ලොකුම event එක. මේක වසරක් පාසා පැවැත්වෙනවා වගේම Microsoft, Sony, Electronic Arts, Square Enix, UBI Soft වගේ gaming industry එකේ ඉන්න හැමෝම මේකට ඇවිල්ලා තමතමන්ගේ නවතම එළිදැක්වීම් කරනවා. ඒ වගේම PlayStation, Xbox වල සිට Nintendo Switch එක දක්වා devices වලට අදාල හැම game එකක්ම වගේ බොහෝවිට මෙතනදී තමයි පළමුවෙනි වතාවට එලියට එන්නේ.

    මතක ඇති මම කලින් article එකක් අරගෙන ආවා Microsoft එක Game studios මිලදීගත්ත එක ගැනත්. ඒකත් මේ event එකට සමගාමීව තමයි announce කලේ.

    මේ වගේ පොඩි article එකකින් මුලු E3 එකම ආවරණය කිරීම කරන්න අමාරු වුණත්, අපි බලමු දැනට තියන තත්ත්වය අනුව මොනවද ගැනද වැඩියෙන්ම අවධානය යොමු විය යුතු games ටිකක් ගැන. games ගැන වැඩි විස්තරයක් කරන්න බැරි තරම් ගොඩක් games තියනවා. ඉතින් මේ හැම එකකම trailer එක හරි teaser එක හරි බැලුවම ඔයාට තේරේවි ඒක මොන වගේ game එකක්ද කියලා.

    Fallout 76

    Halo Infinite

    Devil May Cry V

    The Last of Us - Part II

    The Division 2

    Cyberpunk 2077

    Gears of War 5

    Shadow of the Tomb Raider

    The Awesome Adventures of Captain Spirit

    මේක මගේ කැමතිම game series (Life is Strange) එකේ අළුත්ම කොටස. <3

    Forza Horizon 4

    Ori and the Will of the Wisps

    Control

    Ghost of Tsushima

    Spider-Man

    Kingdom Hearts III - Pirates of the Caribbean

    DÉRACINÉ

    Resident Evil 2

    මේ E3 2018 එකේ announce කරපු හැමදේම නෙවෙයි. තවත් ගොඩක් games වගේම DLCs එහෙමත් announce කරලා තියනවා සහ මේ වෙනකොටත් announce කරමින් පවතිනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් "E3 2018" කියලා Google search එකක් දාන්න.