Mobile 1 min read Porsche Design සමගින් වෙළඳපොල වෙත දුරකථනයක් ලබන මාසයේ පසුගිය වසරේ එළිදැක්වූ Premium දුරකථනයට වඩා සාපේක්ෂව අඩු මුදලකට මෙය එළිදැක්වීම තරමක් පුදුමය දනවන කාරණයක්.
Space 2 min read Falcon 9 රොකට්ටුවක හවුලේ සඳ ගමන් අරඹන Blue Ghost සහ Resilience යානා ගමන් වියදම් බෙදාගෙන යන rideshare පහසුකම් Taxi සේවා වලින් ඔබ්බට ගිහින් දැන් අභ්‍යවකාශ යානා වලටත් තියෙනවා.
Developing Story Space 2 min read Blue Origin සමාගමේ නව New Glenn රොකට් එක නැවත දියත් කිරීමේ උත්සාහය සාර්ථක වේවිද? කිහිප වතාවක් ම තාක්ෂණික දෝෂයන් සහ කාලගුණ තත්ව හේතුවෙන් අතහැර දැමුණු Blue Origin සමාගමේ New Glenn රොකට්ටුවේ NG-1 මෙහෙයුම වෙත යලි උත්සහයක් හෙට දිනයේ දී.
Artificial Intelligence 2 min read නීති විරෝධී Copyrighted Material භාවිතයෙන් AI train කිරීමට Zuckerberg අනුමැතිය දුන් බවට හෙළිවේ Meta සමාගම මේ නීති විරෝධී ක්‍රියා මහජනතාව වෙතින් සැඟවීමේ උත්සාහය අධිකරණය ව්‍යර්ථ කරයි.
Social Media 1 min read භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි ශ්‍රී ලංකාව වැනි රටක සමාජ සමගිය සහ ප්රජාතන්ත්රවාදී සංවාදයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මේ policy changes හරහා සිදු වෙන්න පුළුවන්.
Gaming 1 min read නවීන තාක්ෂණයෙන් සමන්විත NVIDIA RTX 50 series එක එළිදැක්වීමට Nvidia සමාගම කටයුතු කරයි පෙර වසරවල් වලට වඩා සාපේක්ෂව අඩු මිලට NVIDIA සමාගම විසින් නව පරම්පරාවේ RTX 50 series එක නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා.
1 min read TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය ඔබේ දුරකතනයට කොයි විදිහට බලපායි ද? ජනවාරි 29 දිනයෙන් පසු ලියාපදිංචි නොවූ උපාංග කිසිදු දේශීය ජාල සේවාවක් සමඟ සම්බන්ධ කළ නොහැකි වනු ඇතියි.
Technology 1 min read වසරින් වසර උග්‍ර වන අලි-මිනිස් ගැටුම ට GPS තාක්ෂණයෙන් විසඳුම් සොයන වනජීවී දෙපාර්තමේන්තුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත.
Artificial Intelligence 1 min read ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.
1 min read Roborock සමාගමෙන් රොබෝ අතක් සහිත නව වැකියුම් යන්ත්‍රයක් එළිදක්වයි බාධක ඉවත් කිරීමටත්, සැහැල්ලු බර ඇති දෑ ඔසවා තැබීමටත් හැකි අක්ෂ පහක් සහිත රොබෝ අතක් සමගින් එන මෙය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්රයේ සැලකිය යුතු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
Business 2 min read PayPal හි Honey සේවාව පාරිභෝගිකයන් රැවටුවාට නඩු? දැනටමත් මේ Extention එක පරිශීලකයන් මිලියන 3ක් පමණ භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔබත් online shopping වලදී මෙවැනි සේවාවක් භාවිත කරනවා නම් දැන් ඒ ගැන නැවත හිතන්න කාලය ඇවිත්.
Mobile 1 min read Galaxy S25 Ultra - Samsung ජංගම දුරකථන වල නව යුගයක් ආරම්භ කරන සුපිරි smartphone එකක් වේවිද? දැනට ආරංචි වන අන්දමට Samsung සමාගම 500MP sensor එකක් පිළිබඳව පරීක්ෂණ කරමින් ඉන්නවා.
Apps 3 min read මහමඟ අනතුරුවලින් ඔබව ආරක්ෂා කරන්නට එන පොලිසියේ e-traffic app එක ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ හෙලයිද? App එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න හැකියාව තිබෙනවා.
Legal 3 min read රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය වෙනුවෙන් එන GOVPAY මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනවල දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා අවම කිරීමට ද හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා.
Leaks 1 min read iPhone 17 line-up එකේ සියළුම මාදිලි වලට ProMotion display ඇතුලත් කිරීමට Apple සමාගම සූදානම් වෙන ලකුණු 2025 වර්ෂයේ එළිදැක්වීමට නියමිත iPhone 17 series එකට ProMotion තාක්ෂණයෙන් සමන්විත display ඇතුලත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.