Twitch යනු මේ වන විට ලොව ජනප්‍රියතම streaming platform වලින් එකක් වන අතර ඔවුන් විසින් ඊයේ දින ඔවුන්ගේ Gift cards මිලදීගැනීමේ හැකියාව ලබාදෙනු ලබන බව නිවේදනය කරනු ලැබුවා.
මෙම Gift cards $25, $50, $100 සහ $200 යන මිල ගනන් වලට මිලදීගැනිමේ හැකියාව පවතින අතර එම මිලදීගන්නා Gift cards, email හෝ text message එකකින් අනෙක් පුද්ගලයාට යැවිමටද හැකියාව Twitch සමාගමින් ලබා දි තිබෙනවා.
They’re rectangular. They’re purple. They’re powerful in the right hands.
— Twitch (@Twitch) May 11, 2020
For a new way to thank the friends, family, and Twitch community members in your life, click here: https://t.co/7Lbn7zo1DI pic.twitter.com/uUQjR4GLHd
දැනට Digital ලෙස පමණක් Gift cards ලබා ගැනිමට හැකිවන නමුත් ඉදිරියේදී Best Buy සහ GameStop වෙතින්ද ලබා ගැනිනමට හැකි බව වාර්ථා වේ.
කොහොම නමුත් මේ පහසුකම තවමත් ලබාදෙනු ලබන්නේ ඇමෙරිකානු පුරවැසියන් හට පමණක් වන අතර ඉතාමත් ඉක්මණින් අනෙකුත් රටවල් වලට ලබාදීමට කටයුතු කරනු ලබන බව Twitch ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල Twitch Blog අඩවිය සහ Theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.