Science 1 min read කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත කොළඹ නගරය තවදුරටත් රස්නය උරාගන්නා කොන්ක්‍රීට් ගොඩක් ලෙස තබා ගන්නවාද, නැතහොත් සිසිල් හරිත නගරයක් බවට පත් කරනවාද යන්න තීරණය ඇත්තේ අප අතේය.
Science 1 min read කුරුල්ලන් පාන්දරින්ම ගී ගයන රහස විද්‍යාඥයින් අනාවරණය කර ගනියි තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් කැපවෙන කුරුල්ලෝ .
Artificial Intelligence 2 min read Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න AI අපව අනුකරණය කිරීමේ සිට, අප AI අනුකරණය කිරීම තෙක් එළඹ ඇති යුගයේ අතරමං නොවී සවිඥානිකව නිර්මාණශීලී වන හැටි මේ ලිපියෙන් ඔබට.
Computing 2 min read Microsoft නිසා තාක්ෂණ ලෝකයට අමතකව ගිය Gary Kildall පරිගණක ඉතිහාසයේ කතාව ලියැවුණේ ජයග්‍රාහකයා වූ MS-DOS වටා වන අතර, Kildall සහ CP/M අඳුරේම සැඟවී ගියා.
Artificial Intelligence 1 min read ඇල්ගොරිතමයට යටවූ Spotify යුගයේ සංගීතයට සිදු වූ දේ ඔබ නොදැනීම ඔබව තවත් ඇල්ගොරිතමයක් විසින් හසුරවාවී එත් එය අවබෝධ කර ගැනීම පෙරට වඩා ඉතාම දුෂ්කර වන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.
Communication 2 min read ටෙලිෆෝනයේ අයිතිය බෙල්ට ද? ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව දශක ගණනකට පෙර දුරකතනයක සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්.
Space 1 min read අභ්‍යවකාශයේ වසර 25ක නොනවතින මිනිස් වාසය 2030 දී අවසාන වෙයිද? මිය යමින් පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලවට කඩා වැට්ටවීමට තීරණයක්
Guides 3 min read ඔබව නොමඟ යවන Misinformation, Disinformation, සහ Malinformation හඳුනා ගන්නේ මෙහෙමයි Misinformation, Disinformation, සහ Malinformationවලට හසු නොවී, වගකීම් සහගත ලෙස ඩිජිටල් අවකාශයේ කටයුතු කරන්න මේ ලිපිය ඔබට උදව්වේවි.
Tips & Tricks 3 min read Fake News වලට රැවටුනා ඇති! Fact-Checking කරන හැටි සරලව ඉගෙනගමු බොරු ප්රවෘත්ති (Fake News) වලට නොරැවටී, ඡායාරූප සහ වීඩියෝ වල සත්‍යතාවය ඔබම පරීක්ෂා කරන හැටි (Fact-Checking) සරලව මෙන්න
Sports 1 min read 2026දී වෙනස් වෙන Formula 1 2026 දි Mercedes F1 ලට එයාලගෙ 2014දි තිබුන සාර්ථකත්වයට ආපහු යන්න පුලුවන් වේවිද ? එහෙමත් නැත්නම් Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට 8 වෙනි ලෝක ශූරතාවය ගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් දැනට තියෙන McLaren ලගෙ dominance එක වෙනසක් නැතුව ඉස්සරහට යාවිද?
Artificial Intelligence 2 min read කුරුලු ලොවට කෘත්‍රිම බුද්ධියෙන් කවුළු විවර කරන Merlin Bird ID සහ eBird Apps ගැන දැන ගනිමු AI භාවිත කරලා පරිසරයට සමීප වෙන්න ඔබට උපකාරී වෙන Apps කිහිපයක් ගැන සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන කතා කරමු.
Social Media 2 min read Copyright Takedown ගැන දැනගමු ඔයාට අයිති content එකක් අනවසරයෙන් වෙනත් කෙනෙක් විසින් Facebook, Instagram හෝ YouTube ආදියේ පලකර තිබෙනවානම්, ඒ වෙත copyright takedown report එකක් sumbit කරන්නේ මෙහෙමයි.
Space 2 min read ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය - දෙවන කොටස Nasa ආයතනය විසින් අභ්‍යවකාශ තරණයේදී පැමිණි අභියෝග ජය ගැනීමට විවිධ තාක්ෂණ විසඳුම් සොයාගත් අතර එම තාක්ෂණයන් අභ්‍යවකාශ ගවේෂණය හැර වෙනත් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීමට ඇතැම් සමාගම් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
Technology 1 min read මොකක්ද මේ Computational Thinking කියන්නේ? Computational Thinking කියන්නේ Computer එකක් වගේ හිතන එකවත් computer scientists ලා විතරක් follow කරන්න ඕනි දෙයක් වත් නෙමෙයි.
Space 2 min read ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය Nasa ආයතනය සතු අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ඔබ අප සැවොම ඉතා හොඳින් දැනුවත්. මෙම තාක්ෂණයන් අපට ඉතා දුරින් ඇතැයි අපට හැඟුණත් ඇත්තටම එය ඔබේ නිවසේ, ඔබේ ජංගම දුරකථනයේ, ඔබේ වටපිටාවේ ඕනෑම තැනක තිබිය හැකි යි.