වැඩිවුණු Mobitel, Dialog, Hutch දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සේවා ගාස්තු ගැන හරියටම දැනගනිමු

කතුවරයා
Uvindu Rajapakshe
Save කරන්න
Share කරන්න

    පවතින ආර්ථික අර්බුධය හමුවේ කේෂ්ත්‍ර රැසක් සඳහා පනවා තිබූ බදු වෙනස් කිරිමට රජය තීරණය කර තිබෙනවා. 2019 වර්ෂයේ සිට ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමන කිරීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර බදු ආදායම් රටට අහිමි වී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නව බදු සංශෝධනයන් පිළිබඳව නිවේදනයක් පසුගිය මැයි 31 වනදා නිකුත් කරනු ලැබුවා.

    List of new proposed tax reforms released : Vat 12% - NewsWire
    The government has proposed certain tax reforms to be implemented over the immediate and near term to increase revenue. TheContinue Reading

    ඒ අනුව විදුලි සංදේශ සඳහා වූ බදු 11.25% සිට 15% දක්වා වැඩි දීමත් සමඟ සියළුම දුරකතන, අන්තර්ජාල සහ smart TV පහසුකම් සපයන ආයතන විසින් ඔවුන්ගේ ඒ ඒ ගාස්තු සඳහා වන පැකේජ සක්ශෝධනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

    💡
    බොහෝ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් ඔවුන්ගේ පැකේජවල ගාස්තුව වෙනුවට ලබා දෙන දත්ත Data ප්‍රමාණය අඩු කර තිබෙන අතර සමහර සේවාවන් සඳහා අදාල බදු ප්‍රතිශතයට අනුව ගාස්තුව වැඩි කර තිබේ.

    Mobitel

    Dialog

    Hutch

    Dialog Home Broadband

    Dialog Television

    අනෙකුත් පැකේජ සහ සේවා සපයන සමාගම් වෙතින් තවමත් තොරතුරු ලැබී නැති හෙයින්, එම තොරතුරු ලැබුණු සැණින් ඔබ වෙත ගෙන ඒමට technews.lk අපි සූදානමින් සිටිනවා.