මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනවල දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා අවම කිරීමට ද හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා.
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් සේවාවක් ඔස්සේ අදාළ සේවාවන් සැපයීමට ඇති සුදානමක් පිළිබඳව මේ සතියේ දැනගන්න ලැබුනා.
මෙරට නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වැයවෙන (වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% - 1.5% ක් පමණ) අධික මුදල අවම කර ගැනීමටත්, ගෙවීම් කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීමටත් මේ ඔස්සේ අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කල බවත් පුවත් වෙබ් අඩවි සඳහන් කර තිබුනා.
මේ ව්‍යාපෘතිය හරහා දැනට Point of Sale (POS) transactions සඳහා අය වෙන 3% ක අතිරේක සේවා ගාස්තුව රුපියල් 20ක ස්ථීර ගාස්තුවක් බවට පත් වීම මේ හරහා සිදු වන අතර එය නුදුරේදීම රුපියල් 15ක් දක්වා අඩු කර ගැනීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම් සුමුදු රත්නායක මහතා සඳහන් කල බව TheMorning වාර්තා කර තිබුනා.
මේ වෙත දැනටමත් තාක්ෂණ අමාත්‍යාංශය, ICTA, LankaPay Private Limited, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ විවිධ රාජ්‍ය සංවිධාන ඇතුළු රාජ්‍ය ආයතන 14ක් සම්බන්ධව ඇති අතර එළඹෙන ජනවාරි මාසයේදී ඉතිරි රාජ්‍ය ආයතනත් මේ වෙත සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුනේ.
Pilot අවධියේදී මේ වැඩසටහන ක්‍රියාත්මක වන ආයතන.
Department of Ayurveda
- Paying Ward - Borella (ANH)
- Herbal Plants
- Circuit Bungalow
- Ayurveda Examination
- Registration of Educational Institutes
- Training and Courses
- Lecture Hall/ Hostle Reservation
- Registration of Local Products/ Medicines
- Registration of Manufacturing Premises
- Approval for Media Advertisement
- Transport Certificate (Ayurveda drugs)
- Drug Stores Registration (Ayurveda)
- Pharmacy (Ayurveda)
- Dangerous/Poison Drugs Registration
- Importing Raw Materials/ Capsules/ Packing Materials/ Substance/ Other products related to Ayurveda value addition
- Ayurveda Hospitals
- Ayurveda Medical Centre/ Panchakarma
- Books and Publications
Divisional Secretariat, Jaffna
- Timber Transport Permit
- Land Tax
- Local Liquor Permit Registration/ Renewal Fees
- Local Liquor Permit Stamp Fees
- Pawn License Registration/ Renewal
- Pawn License Stamp Fee
- Penalty Fee for Late NIC Applications
Divisional Secretariat, Kegalle
- Timber Transport Permit
- Land Tax
- Local Liquor Permit Registration/ Renewal Fees
- Local Liquor Permit Stamp Fees
- Pawn License Registration/ Renewal
- Pawn License Stamp Fee
- Penalty Fee for Late NIC Applications
Divisional Secretariat, Mahara
- Timber Transport Permit
- Land Tax
- Local Liquor Permit Registration/ Renewal Fees
- Local Liquor Permit Stamp Fees
- Pawn License Registration/ Renewal
- Pawn License Stamp Fee
- Penalty Fee for Late NIC Applications
Divisional Secretariat, Ratmalana
- Timber Transport Permit
- Land Tax
Divisional Secretariat, Thimbirigasyaya
- Timber Transport Permit
- Land Tax
- Local Liquor Permit Registration/ Renewal Fees
- Local Liquor Permit Stamp Fees
- Pawn License Registration/ Renewal
- Pawn License Stamp Fee
- Penalty Fee for Late NIC Applications
Municipal Council, Gampaha
- Garbage Collection Annual Fee
- Assessment Tax
- Shop Rent
Pradeshiya Sabha, Rambukkana
- House Rent
- Business Places - Open Shop Rent
- Lease of Harvest
- Lease of Land & Building
- Hiring Vehicles & Equipment
- Notice Boards/ Advertisement Notices/ Wall cutout/ License charges for Posters
- Industrial Tax
- Business Tax Tourism (1%)
- Crematorium Service
- Emergency Services (Gali/ Water Bowsers service)
- Other Services (Inspection charges for Environmental Licence)
Sri Lanka Atomic Energy Board
- Food Testing (Imported milk powder)
- HPGe Analysis
- XRFAnalysis
- Gross Alpha Beat Analysis
- IRMS Analysis
- ICPMS Analysis
- TLD Services
- SSDL services
- Fabrication/repair of nuclear Instruments
- Radiation Monitoring Services
- Emergency preparedness
- Disused Radioactive Source Management
- Public Awareness, Training & Education
- NCNDT Rental (SLAERC)
- NCNDT Rental (KOLEX)
- NCNDT Inspection
- NCNDT Training Courses
- CBNDT Certification
- Welder Qualification certificate
- Irradiation services
- Radiation Processing Section
- Water Isotope services
- Testing of Chemical Parameters
- Tender Fee
- Supplier registration Fees
- Staff Payments (Termination/Resignation)
Sri Lanka Port Authority
- Clearing License Registration
- Clearing License Renewal
- RPU & A Pass Registration
- RPU & A Pass Renewal
- RPU & B Pass Registration
- RPU & B Pass Renewal
Survey Department
- Survey Fee
- Map Sale
- Issuing of Plan Copies and Tenement Lists
- Issuing of Control Point Information
- Issuing of Digital Data for Subdivision and Amalgamation
- Circuit Bungalow Reservation Fee
- Issuing of Journals, Articles, Past Papers and Certificates
- Application Fee
- Examination Fee
- Short-term Course fees
- Auction
- Cultivation/ Harvesting in Departmental Land
- Renting of Building and Office Premises
- Security Bonds
Telecommunications Regulatory Commission
- CESS Fee
- Radio Frequency Fee/ Aeronautical/ Aeronautical Mobile
- Radio Frequency Fee/ Aeronautical/ Aircraft Station
- Radio Frequency Fee/ Amateur Radio/ AR Private
- Radio Frequency Fee/ Broadcast/ FM
- Radio Frequency Fee/ Broadcast/ TV
- Radio Frequency Fee/ Fixed Service/ Data Service
- Radio Frequency Fee/ Fixed Service/ Network (Point to Point-Operator/ None Operator)
- Radio Frequency Fee/ Fixed Service/ Network (Access Network)
- Radio Frequency Fee/ Fixed Service/ Radio Telemetry
- Radio Frequency Fee/ Land Mobile/ Cellular Operators
- Radio Frequency Fee/ Land Mobile/ Citizen Band
- Radio Frequency Fee/ Land Mobile/ Private
- Radio Frequency Fee/ Land Mobile/ Trunking Operators
- Radio Frequency Fee/ Low Power Devices/ LPD Standard
- Radio Frequency Fee/ Maritime/ Maritime Mobile
- Radio Frequency Fee/ Maritime/ Ship Station
- Radio Frequency Fee/ Maritime/ Shore Station
- Radio Frequency Fee/ Satellite/ Fixed Earth Station
- Radio Frequency Fee/ Radar/ Radio Determination
- Vendor License Fee
- Examination Fee
- Type Approval Fee
- Lable Fee
- Application Processing Fee
- Short Code Charges
- ISP License Fees
- Telecom Development Charges
University of Moratuwa
- Bachelor of Information Technology (External)
Vocational Training Authority
- Vocational Skills Training Programs
- RPL Certification
මගින් සජීවී ගෙවීම් සැකසීම සහ ස්වයංක්‍රීයව ලදුපත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර, පුරවැසියන්ට සහ ආයතනවලට විනිවිදභාවයෙන් යුතු ගනුදෙනු සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය පහසුකම් සැලසීම සිදු කරන අතර, LankaPay (The Government Digital Payment Platform (GDPP) ආයතනය එය GovPay ලෙසින් බලගන්වනු ඇතියි.
මේ සේවාව හඳුන්වා දීමත් එක්ක මහජනතාව රාජ්‍ය ආයතන වල දැනට පවතින පරිගණක පද්ධති වල හා යටිතල පහසුකම් වල මදි කම හා අකාර්යක්ෂමතාව ගැන මැසිවිලි නගා ඇති බව අපිට දැකගන්න ලැබුනා.
GOVPAY සේවාව රාජ්‍ය සේවය හා මහජනතාව අතර ඇති දුරස්ථභාවය අවම කිරීමට හේතුවක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා icta.lk වෙබ් අඩවිය , themorning.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.